අරිගතෝ ගොසයිමස්

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    අරිගතෝ ගොසයිමස්​

    මේකේ හොදම එක හදලා තිබ්බේ හල්ක් එක්ක සජියාව දාලා තිබ්බ එකට...
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    අවිගත්තෝ අවියෙන්මනැසෙති

    Henry Golding Japan GIF by Ovation TV
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    fb eken bn dakke.... aai set unoth daannan... sajiya arigatho gosaimas gaanakota hulk aran uuwa pole gahanawa... lan karaama anuraya....anura itn eke kiyapu kotasak eekata dala thibba ara school wala gihin kiyana seen eka sajiya ge.


    onna

    meka patta kukuloh
     
    • Like
    Reactions: allrights

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    මොනව උනත් සජිය ලංකාවෙ මිනිස්සුන්ට ජපන් වචන 3ක් 4ක් ඉගැන්නුව. ඒවගෙ සිංහල තේරුම හොයල ඉගෙනගනින් අඩුගානේ. ලංකාවෙ දේශපාලනේ මරු මෝඩයෝ සහ හොරු සෙට් එකක් දාල අහනව කෝකද හොඳ කියල. තෝරගන්න එකෙක් නෑනේ අඩේ.
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මොනව උනත් සජිය ලංකාවෙ මිනිස්සුන්ට ජපන් වචන 3ක් 4ක් ඉගැන්නුව. ඒවගෙ සිංහල තේරුම හොයල ඉගෙනගනින් අඩුගානේ. ලංකාවෙ දේශපාලනේ මරු මෝඩයෝ සහ හොරු සෙට් එකක් දාල අහනව කෝකද හොඳ කියල. තෝරගන්න එකෙක් නෑනේ අඩේ.
    ජපන් දන්නවා, දෙමළ දන්නේ නෑ නේ. උඅට ජපන් ඉගෙන ගන්න වෙලාවේ දෙමළ ටිකක් ඉගෙන ගත්තානම් ජන්ද ටිකක්ගන්න තිබ්බා. ඔක තමයී පුතා කියන්නේ කැරී අ කියලා
     
    • Like
    Reactions: dananjaya696