Totally Fucked මචන්ලා

Mugen

Well-known member
  • Apr 18, 2013
    769
    875
    93
    මගේ ගෑනිත් ඔය වගේ toxic ගෘප් කීපෙක ඉන්නවා. මට එවනවා ඒවා වල පොස්ට්. මම එකක් වත් බලන්නේ නෑ. එයත් දන්නවා මම බලන්නේ නෑ කියල එත් එවනවා. ඒවා වල තියෙන ඒවා අපේ ජීවිතේට සමාන කර ගන්න හදනවා.

    යාලුවෝ 2යි ඉන්නේ. එකියක් නම් ෂුවර් මේකිගේ ඔලුව කනවා බයිලා ගහල. ලඟදි කියල තිබුන ඒකිගේ හස්බන්ඩ් නම් මම වගේ බනින්නේ නැතිලු හැමදේටම.මම තාම ඉවසල ඉන්නවා. දෙකක් කියන්නම තමයි හිතෙන්නේ හුත්තිට.

    මහ ගෙදර යන්න හිතන්නවත් එපා. පුළුවන් තරම් කල් රෙන්ට් එකටම ඉන්න. පුළුවන් නම් දුරකට යන්න. මට තාප්ප ගේට්ටු දාන්න උනා ප්‍රශ්න අඩු කරගන්න. මම ගෙදර හැදුවේ මහගෙදර තියෙන ඉඩමේම.

    ගොඩක් ඉවසල තමයි ඉන්නේ. වෙන එකෙක් උනා නම් මරල එහෙම නැත්නම් ඩිවෝස් කරලා.
     
    Last edited:

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    hodama de devorce wena eka..life eka oyage...puga denna one na katawath hodin banam elawanna echcharai..sarana hethuwak newenam..aya ahanna deyak na..pisso ekka jil gahanna bane..shanika kapenna..aparade life eke oyata enjoy karanna tyena time eka..eyage athal ekata hariyana kenek hyaganna kiyanna
     
    • Love
    Reactions: Wadakaru

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    GIF by STATES OF UNDRESS
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,030
    113
    Kuwait-Galle
    උඹ හොද තීරණයක් ගනින් උඹේ අනාගතේ මොලේ සවුත්තු නොවී ජිවත් වෙන්න පුළුවන්, මානසික නිදහස ගොඩක් වටිනවා,
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,650
    5,781
    113
    KALUTHARA
    මගේ ගෑනිත් ඔය වගේ toxic ගෘප් කීපෙක ඉන්නවා. මට එවනවා ඒවා වල පොස්ට්. මම එකක් වත් බලන්නේ නෑ. එයත් දන්නවා මම බලන්නේ නෑ කියල එත් එවනවා. ඒවා වල තියෙන ඒවා අපේ ජීවිතේට සමාන කර ගන්න හදනවා.

    යාලුවෝ 2යි ඉන්නේ. එකියක් නම් ෂුවර් මේකිගේ ඔලුව කනවා බයිලා ගහල. ලඟදි කියල තිබුන ඒකිගේ හස්බන්ඩ් නම් මම වගේ බනින්නේ නැතිලු හැමදේටම.මම තාම ඉවසල ඉන්නවා. දෙකක් කියන්නම තමයි හිතෙන්නේ හුත්තිට.

    මහ ගෙදර යන්න හිතන්නවත් එපා. පුළුවන් තරම් කල් රෙන්ට් එකටම ඉන්න. පුළුවන් නම් දුරකට යන්න. මට තාප්ප ගේට්ටු දාන්න උනා ප්‍රශ්න අඩු කරගන්න. මම ගෙදර හැදුවේ මහගෙදර තියෙන ඉඩමේම.

    ගොඩක් ඉවසල තමයි ඉන්නේ. වෙන එකෙක් උනා නම් මරල එහෙම නැත්නම් ඩිවෝස් කරලා.
    anitmata terumak nane bn itin.
     
    • Like
    Reactions: Mugen