මගේ ගෑනිත් ඔය වගේ toxic ගෘප් කීපෙක ඉන්නවා. මට එවනවා ඒවා වල පොස්ට්. මම එකක් වත් බලන්නේ නෑ. එයත් දන්නවා මම බලන්නේ නෑ කියල එත් එවනවා. ඒවා වල තියෙන ඒවා අපේ ජීවිතේට සමාන කර ගන්න හදනවා.
යාලුවෝ 2යි ඉන්නේ. එකියක් නම් ෂුවර් මේකිගේ ඔලුව කනවා බයිලා ගහල. ලඟදි කියල තිබුන ඒකිගේ හස්බන්ඩ් නම් මම වගේ බනින්නේ නැතිලු හැමදේටම.මම තාම ඉවසල ඉන්නවා. දෙකක් කියන්නම තමයි හිතෙන්නේ හුත්තිට.
මහ ගෙදර යන්න හිතන්නවත් එපා. පුළුවන් තරම් කල් රෙන්ට් එකටම ඉන්න. පුළුවන් නම් දුරකට යන්න. මට තාප්ප ගේට්ටු දාන්න උනා ප්රශ්න අඩු කරගන්න. මම ගෙදර හැදුවේ මහගෙදර තියෙන ඉඩමේම.
ගොඩක් ඉවසල තමයි ඉන්නේ. වෙන එකෙක් උනා නම් මරල එහෙම නැත්නම් ඩිවෝස් කරලා.

Last edited: