මෙහෙමයි බන් ක්‍රීඩාවක් see more....

Nilan1987

Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    ක්‍රීඩාවක ඉහල යෑම් පහල යෑම් තියනවා. ඒක තේරුම් ගන්න ඕන. අවුරුදු 20ක් පීක් එකේ ඉදලා මේ අවුරුදු 8 විතර පසු බැස්සා.. උරුගුවෙ පලවෙනි worldcup එක දින්නා. 30 ගනන් වල ඊට පස්සේ දින්නේ 1950. එදැයින් පස්සේ අද වෙනකන් එක WC එකක්වත් උරුගුවේ දිනලා නෑ.. අවුරුදු 74ක් එක දිගට ෆේල්.. 2010 හතරවෙනි තැන.. 1950 wc එක දිනන එක ඇස් දෙකෙන් දැකපු කවුරුත් අද ජීවතුන් අතර නැතුව ඇති බොහෝ දුරට.. ඒවාගේම තමා 1996,2014 WC එක දිනනවා මම ඇස් දෙකෙන් දැක්කා.. බොහෝ විට ආයිත් අපි දිනන එකක් නැති වෙයි මගේ ජීවිත කාලෙටම. 🙏🙏🙏 ඕක තමයි ක්‍රීඩාවේ සොභාවය... ඕක තේරුම් ගන්න ඕන..
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    nikan-palayan-bun-ban-yanna-gap-tooth.gif
     

    Nilan1987

    Well-known member
  • Jun 27, 2023
    395
    453
    63
    ඔව් ඕක තේරුම් අරගෙන බඩ බැඳගෙන මැච් බලන එක නවත්තන්න ඕන.
    හැබැයි සවුත් ඇමරිකන් කියන්නේ ෆුට් බෝල් පික්කෝ.. ඉන්දියාවෙව් ක්‍රිකට් වගේ.. ඒක නිසා උන් බලන එක අත් හැරියේ නෑ.. උන්ගේ අයිකන් ප්ලේයස්ලා ටික දෙනෙක් ඉන්නවා. අර දත් වලින් විකන එකා. Luis suaris. Fellaini. Forlam වහේ

    කියන ඇත්ත තේරුම් ගනින්. ලංකාව ආයිත් මේ සියවසේ ලෝක කුසලානයක් දිනන එකක් නෑ..
    ------ Post added on Jun 15, 2024 at 8:22 PM
     
    • Wow
    Reactions: Heshan Daminda