"බුද්ධාගමට ප්‍රමුක ස්ථානය" ලෙස වියවස්ථාවේ කියන්නේ කුමක්ද ?

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    මොන ආගමක්වත් ප්‍රමුක වෙන්නෙ ඕනේ නෑ.. .
    ඇමරිකාවෙත් ඔහොමද බන් ? ඉන්දියාවේ ? දැන් කියන්න යන්න එපා අපිට අනිත් රටවල් වැඩක් නෑ අපි බංකොලොත් වෙන්න ඕනේ අපේ විදිහට කියල 😂
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    ඇමරිකාවෙත් ඔහොමද බන් ? ඉන්දියාවේ ? දැන් කියන්න යන්න එපා අපිට අනිත් රටවල් වැඩක් නෑ අපි බංකොලොත් වෙන්න ඕනේ අපේ විදිහට කියල 😂
    India is a secular country, US and Sri Lanka are not.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,838
    17,001
    113
    Kottawa
    ඇමරිකාවෙත් ඔහොමද බන් ? ඉන්දියාවේ ? දැන් කියන්න යන්න එපා අපිට අනිත් රටවල් වැඩක් නෑ අපි බංකොලොත් වෙන්න ඕනේ අපේ විදිහට කියල 😂
    මං එහෙම කිව්වද?
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඇමරිකාවෙත් ඔහොමද බන් ? ඉන්දියාවේ ? දැන් කියන්න යන්න එපා අපිට අනිත් රටවල් වැඩක් නෑ අපි බංකොලොත් වෙන්න ඕනේ අපේ විදිහට කියල 😂
    :lol:
     
    • Haha
    Reactions: John Dutton

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Koi anduwak awath agam walata wenasak wen na. Mokada lankawe ehema niyama agam adahana un newe inne rellata yana posh weddo. Un arakku bibii ,amu mas kakaa pansil gani okkotama ahenna
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,949
    34,360
    113
    මාතර ඉඳන් නුවර යන්න දෙවන පන්තියේ ටිකට් ගත්ත මනුස්සයෙක් නැගිට්ටවවලා හාමුදුරුවෝ කෙනෙක් වාඩි වෙනවා මගදි, ඒ පුද්ගලයා පූජ්‍යපක්ශයේ ආසනය නිසා නැගිටලා ආසනය දෙනවා, ඒත් බලපුවාම හාමුදුරුවෝ තුන්වන පන්තියේ ටිකට් අරන් නීතිවිරෝධිව ගමන් කරන්නේ. මේ දුම්රිය ආරක්ෂකක නිලධාරීන්ට ඒගැන කිවුවම එයාලා කියනවා ඒක Check කරන එක නැති එක එයාලාගේ වැඩක් , අපිට ඒ ගැන කතාකරන්න එපා කියලා, දැන් ඒකද දුම්රියේ නීතිය. සිවුරක් පොරවන් ටිකට් නැතුවත් යන්න පුලුවන්ද.? දැන් දුම්රියේ නීතිය තුන්වන පන්තියේ ප්‍රවේශපත් රැගෙන දෙවන පන්තියේ ගමන්කිරීම ගිහියන්ට පමනක් තහනම් කියලා නිවේදනය කරන්න එහෙනං

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    "බුද්ධාගමට ප්‍රමුක ස්ථානය" ලෙස වියවස්ථාවේ කියන්නේ කුමක්ද ? උදාහරණයක් සමග පැහැදිලි කර දෙන්න.
    I am not sure how to explain it but Buddihism was granted the foremost place by the 1970 - 1972 Constitution. Earlier than this it was what the Colonials left us with, possibly an extension of the Soulbury Commission.

    The 1970 constituion stated....

    The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster Buddhism while assuring to all religions the rights granted by section 18 (1) (d)

    18 (1) (d) under fundamental rights reads

    (d) every citizen shall have the right to freedom of thought, conscience and religion. This right shall include the freedom to have or to adopt a religion or belief of his choice, and the freedom, either individually or in community with others and in public or private, to manifest his religion or belief in worship, observance, practice and teaching;

    It needs to be stated that these freedoms under fundamental rights could according to the proviso of the same article be curtailed.....

    Then in 1978, the JRJ constitution changed this a bit....

    The Republic of Sri Lanka shall give to Buddhism the foremost place and accordingly it shall be the duty of the State to protect and foster the Buddha Sasana, while assuring to all religions the rights granted by Articles 10 and 14(1)(e).

    Article 10 (again under fundamental rights)

    10. Every person is entitled to freedom of thought, conscience and religion, including the freedom to have or to adopt a religion or belief of his choice.

    14. (1) (e) the freedom, either by himself or in association with others, and either in public or in private, to manifest his religion or belief in worship, observance, practice and teaching;......

    Note that with JRJ contitution, the word Buddhism was changed to Buddha Sasana. This may have been because Buddha Sasanaya implicated not only the Buddha’s teachings but his entire legacy, which included properties, shrines, statutes, temples, other material objects and geographic spaces.
     
    • Like
    Reactions: Solo Rider

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,563
    7,891
    113
    Kotahena
    පලල් කරන් වරෙන් වැටමාර පොල්ලක් තියනවා බස්සන්න
    උබේ අම්මට බස්සපු වැටමාරෙ දික් කරං එන්නද? කෙටි කෙටි ගෙදර ගියෙ වේසි අද උදේ 😏
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,688
    113
    මාලඹේ
    මොන ආගමක්වත් ප්‍රමුක වෙන්නෙ ඕනේ නෑ.. ඒ කියන්නෙ අදහන්න දෙන්න එපා කියන එක නෙමේ.. gov එකෙන් budget දෙන්න ඕනේ නෑ
    බුද්ධාගමට අමුතුවෙන් සල්ලි දෙන්න ඕනේ නැහැ ලංකාවේ සංස්කෘතික උරුමයන් පෙන්වන්න සුද්දන්ට විකුණන ටිකට් වල ආදායම පන්සල් වලට දෙන්න කියපන් . ඒවා හුරාගෙන කාලා නේ ආණ්ඩුව අනිත් ආගම් වල එවුන් නලවන්නේ

    මැලේසියාවේ 63% ඉස්ලාම් ආගම අදහන්නේ . මැලේසියාවේ බහුතරයක් මුස්ලිම් පල්ලි නඩත්තු කරන්නේ අලුතෙන් හදන්නේ ආණ්ඩුව විසින්

    ලංකාවේ මෝඩ සිංහලයා ඉල්ලා පුකේ ඇරගන්නවා🤮
     
    • Like
    Reactions: Gunther and B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    මොන ආගමක්වත් ප්‍රමුක වෙන්නෙ ඕනේ නෑ.. ඒ කියන්නෙ අදහන්න දෙන්න එපා කියන එක නෙමේ.. gov එකෙන් budget දෙන්න ඕනේ නෑ ආගම් වලට.. මිනිස්සූ ඕන්නම් දුන්නාවේ.. උබේ tax money christian churches නඩත්තු කරන්න දෙන එකට උබ කැමැති නෑ වගේම vice versa

    born again නිසා නෙමේ යකෝ ලොන්තයොන්ට cricket බෑ ඒකයි සරලවම :lol:

    උබ නොදන්නවා උනාට යාපනේ දැන් හොදට දියුනු වේගන එන්නේ South Indian states වගේ...

    මම ආගම් වලට දෙන budget එකක් ගැන නම් හරියට දන්නේ නෑ. අනික එහෙම දෙනවා නම් මම හිතන්නේ ඒක බෙදෙනවා ඇති මොකක් හරි ප්‍රතිශතයකට. මොකද බෞද්ධ කටයුතු අමාත්‍යාංශය විතරක් නෙවෙයි නේ ද තියෙන්නේ? අනිත් ආගම් වලටත් අමාත්‍යාංශ තියෙනවා නේ? ඔක්කොම බෞද්ධ දේවල්වලට විතරක් දෙනවා වෙන්න බෑ නේ.
    එහෙම බැලුවොත් නම් බහුතර බෞද්ධයෝ තමයි අනිත් පල්ලි කෝවිල් ටිකත් පවත්වාගෙන යන්නේ. මොකද tax වැඩියෙන්ම ගෙවන්න සිංහල මිනිස්සු වෙන්න ඇති නේ. අනික ලංකාවේ බෞද්ධ සිද්ධස්ථාන එහෙම බලන්න එන ඒවගෙන් රටට හම්බෙන සල්ලි බාගෙට බාගයක් පාලකයෝ, නිලධාරීන් හොරකම් කරත් ඉතුරු භාගේ හරි රටට හම්බ වෙනවනේ. ඒවගේ benefit අනිත් ආගම් වල මිනිසුන්ටත් කොහොමත් ලැබෙනවා. අපෙන් කාලා අපිටම ගහන සීන් එකක් නේ හැමදාම තියෙන්නේ.

    මම කිව්වේ cricket පරිපාලනය ගැන තමයි. එකේ අවුලක් තියෙනවා නේ ඉතින් පැහැදිලිවම.

    යාපනය ගත්ත එක මගේ වරදක්. හරි නුවරඑලිය ගන්නකෝ. පේනවා නේ තත්වේ. දේශපාලකයන්ගේ එහෙම වෙනසක් නෑ.
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මාතර ඉඳන් නුවර යන්න දෙවන පන්තියේ ටිකට් ගත්ත මනුස්සයෙක් නැගිට්ටවවලා හාමුදුරුවෝ කෙනෙක් වාඩි වෙනවා මගදි, ඒ පුද්ගලයා පූජ්‍යපක්ශයේ ආසනය නිසා නැගිටලා ආසනය දෙනවා, ඒත් බලපුවාම හාමුදුරුවෝ තුන්වන පන්තියේ ටිකට් අරන් නීතිවිරෝධිව ගමන් කරන්නේ. මේ දුම්රිය ආරක්ෂකක නිලධාරීන්ට ඒගැන කිවුවම එයාලා කියනවා ඒක Check කරන එක නැති එක එයාලාගේ වැඩක් , අපිට ඒ ගැන කතාකරන්න එපා කියලා, දැන් ඒකද දුම්රියේ නීතිය. සිවුරක් පොරවන් ටිකට් නැතුවත් යන්න පුලුවන්ද.? දැන් දුම්රියේ නීතිය තුන්වන පන්තියේ ප්‍රවේශපත් රැගෙන දෙවන පන්තියේ ගමන්කිරීම ගිහියන්ට පමනක් තහනම් කියලා නිවේදනය කරන්න එහෙනං

    නීතියක් නැති රටක්.
     
    • Like
    Reactions: nalin0001

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    බුද්ධාගමට අමුතුවෙන් සල්ලි දෙන්න ඕනේ නැහැ ලංකාවේ සංස්කෘතික උරුමයන් පෙන්වන්න සුද්දන්ට විකුණන ටිකට් වල ආදායම පන්සල් වලට දෙන්න කියපන් . ඒවා හුරාගෙන කාලා නේ ආණ්ඩුව අනිත් ආගම් වල එවුන් නලවන්නේ

    මැලේසියාවේ 63% ඉස්ලාම් ආගම අදහන්නේ . මැලේසියාවේ බහුතරයක් මුස්ලිම් පල්ලි නඩත්තු කරන්නේ අලුතෙන් හදන්නේ ආණ්ඩුව විසින්

    ලංකාවේ මෝඩ සිංහලයා ඉල්ලා *** #රගන්නවා🤮

    මෝඩ තර්කයි ඇරියස් කවර් කරගැනීමකුයි තියෙන්නේ. ඔක්කොටොම අන්තයි සිංහල බෞද්ධ කියලා උප්පැන්න සහතිකේ තියෙන ඒත් නිරාගමික කිය කිය පොර වෙන්න දගලන අය. මිනිස්සුන්ගේ ආකල්පවල අවුල බුද්ධ දර්ශනයේ අවුලක් හින්දා නොවෙන බව ඒ අයට තේරුම් ගන්න බෑ.

    එච්චර හික්මීමක් නැති යක්කු ටිකක් හීලෑ කරපු එක තමයි බුදු දහමෙන් වෙලා තියෙන්නේ කියලා මට නම් හිතෙන්නේ 🙄😌
     
    • Love
    Reactions: Gunther and 2osama