මෙහෙම වෙන්න පුලුවන්ද ( FB රිච් )

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පොස්ට් එකක් 2k, 3k සමහර පොස්ට් 5k වගේ රිච් ගිය එක මෙහෙම එකපාරම අඩු උන හේතුව මොකක් වෙන්න පුලුවන්ද?
     
    Last edited:

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    බලපු උන් පස්සේ ඇවිත් හරියට බැලුවේ නෑ කියලද ?
     
    • Wow
    • Like
    Reactions: Any.key and NRTG

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Trend eka enawa ynawa. Aluth Tredn eke monwada thyenne ewata post hadanna
    Specially Cricket all time year troll karanna puluwan
    :yes:
    Engagement 59 ta reach 33 මෙහෙම වෙන්න පුලුවන්ද

    මන් හිතුවේ fb මොනාහරි අවුලක් කියල
    බලපු උන් පස්සේ ඇවිත් හරියට බැලුවේ නෑ කියලද ?
    එක තමයි මටත් තේරෙන්නේ නැත්තේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,766
    113
    මාලිමාවෙ රැල්ල තාවකාලිකයි කියල කොච්චරවත් කිව්වද. කෝ ඉතින් උබල කියන දෙයක් අහන එකක්යෑ
     
    • Love
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    puluwn thama updata wela nathuwa athi.

    Home design niche eka nm karanne ideas ganna pinterest eken.
    celebrity lage homes wala design ehma danna ewata reach hadenawa all time year
    ade eka මකන්න බැරි උන්නේ :baffled:
     
    • Like
    Reactions: NRTG