Srilankan Airlines ප්ලේන් හැමදාම වගේ සෑහෙන්න Delay වෙන්නෙ ඇයි?

GeeBeePee

Well-known member
  • May 27, 2025
    1,622
    2,537
    113
    මේ තියේන්නේ මෙල්බර්න් ඉදලා කොලඹ එන ඩිරෙක්ට් ෆ්ලයිට් එක...මේක පහු ගිය සතිය බැලුවොත් රෑ 10.45ට එන්න තියෙන එක 1 දවසයි වෙලාවට ඇවිත් තියෙන්නේ....දවස් දෙකක් පාන්දර 5 සහ 6ත් වෙලා...මෙහෙම හැමදාම මෙහෙම වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද?


    1752553828048.png
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,175
    113
    ආශ්චර්යමත් රටක
    අපිටත් සෙට් උනා ඔය වගේ එකක් Sydney වලින්. පැය 7ක් පරක්කු උනා. එදා කිව්වෙ කොළඹින් එන්න බැරුව හිටියා කියලා bad weather නිසා.

    ඇවිත් බැලුවම එදා කොළඹට වැහැලත් නැද්ද කොහෙද
     
    • Haha
    Reactions: War Fighter

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,622
    2,537
    113
    යකෝ ඉතින් මෙහෙම දැක්කම පැය 13-15 න් යන Singapore Airlines යන එක මිනිස්සුන්ට ලේසිනේ.....පාඩු වෙන එක අහන්නත් දෙයක්යැයි
     
    • Like
    Reactions: msan

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    20 DOHA giya ekath ehema tamai, 6.15 yanna tibbe. mehen yaddin 7.20 th paghu wela mehen yaddin. ithin okkoma unge schedule kela wenawa ohoma unama.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    eka payak wage harine ban...meka balapanko hawasa 4.30ta yanna thibba eka ghin thiyenne ra 12.12 ta..lol
    පුරුදු වෙන්න පරක්කු වෙනවා නෙවෙයි බන්. දැන් කාලේක ඉදන්ම ඔහොම තමයි MEL ewa.

    කලින් මෙකේ thread එකක් දාල එවලේ කිව්වේ රනිල් ලොක්කා විකුගනන්න හින්දා airline එකෙ නමට කෙලින්න පරක්කු කරනවනවා කියලා
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,622
    2,537
    113
    පුරුදු වෙන්න පරක්කු වෙනවා නෙවෙයි බන්. දැන් කාලේක ඉදන්ම ඔහොම තමයි MEL ewa.

    කලින් මෙකේ thread එකක් දාල එවලේ කිව්වේ රනිල් ලොක්කා විකුගනන්න හින්දා airline එකෙ නමට කෙලින්න පරක්කු කරනවනවා කියලා

    Minihekta plan karala nam kisima wadak karaganna wenne na :sick:
     

    msan

    Well-known member
  • Oct 17, 2017
    260
    262
    63
    අපිටත් සෙට් උනා ඔය වගේ එකක් Sydney වලින්. පැය 7ක් පරක්කු උනා. එදා කිව්වෙ කොළඹින් එන්න බැරුව හිටියා කියලා bad weather නිසා.

    ඇවිත් බැලුවම එදා කොළඹට වැහැලත් නැද්ද කොහෙද
    weahina ekata nemei bad weather kiyanneh. wind, clouds ehemath balanwa.

    ena route eke bad weather wennath puluwan. plane eka colombo wala eka parata mathu wenne na neh.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,760
    87,175
    113
    ආශ්චර්යමත් රටක
    weahina ekata nemei bad weather kiyanneh.

    ena route eke bad weather wennath puluwan.

    එහෙම වෙලා වෙන්න බෑ. එහෙනං ඉතින් වෙනදා පැය 10න් එන එක එදත් පැය 10න් එන්න බෑනෙ. Flightradar24 එකේ පරක්කු වෙලා ඇවිත් තිබුනෙ.