"බුද්ධාගමට ප්‍රමුක ස්ථානය" ලෙස වියවස්ථාවේ කියන්නේ කුමක්ද ?

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    රනිල්ලා අයිති එංගලන්ත සභාවට. රනිල් ගේ සීයත් බිෂොප් කෙනෙක්. එයාලා අයිති දැන් තියෙන බෝන් අගෙන් කියාගන්න ඒවට නෙවෙයි.
     
    • Like
    Reactions: Cypress