කලු කැත තට්ට සිංහලු,
මට tab එකක් ගන්න ඕනේ කරලා තියෙනව බං windows 11 run වෙන. මොකක්ද ගන්න හොද?
Microsoft Surface Pro එකක් තමයි ගන්න බැලුවේ.
https://techmart.lk/tablet-ipad-ipo...-core-i5-16gb-ram-256gb-ssd-in-sri-lanka.html
ලක්ශ 5ක් දීල අරන් අවුරුදු 5ක්වත් ඇදගන්න පුලුවන් වෙයිද?
වෙන මීට වඩා ලාබ options නැද්ද?