හැමෝම දන්නවනේ Windows 10 වල අලුත්ම Update එක වෙන Windows 10 May 2019 Update එක දැන් ඇවිල්ලනේ තියෙන්නේ.. අලුත්ම Version එකට Update එකට මාරු වෙන්න හිතන් ඉන්න කට්ටියට 100 % Clean ISO එකක් බාගන්න ලේසිම ක්‍රමයක් තමයි අද කියන්නේ. Microsoft වෙබ් අඩවියෙන්මයි Direct Download කරන්නේ.
හරි පටන් ගමු....
*මේකට අපිට ඕණ කරනවා Google Chrome වෙබ් බ්‍රව්සර් එක.....
https://www.google.com/chrome/
* Chrome වෙබ් බ්‍රව්සර් එකේ Windows 10 iso download කියලා Search පාරක් දාන්න.
* උඩින්ම එන Microsoft web page එකට යන්න.
හරි Page එක ආවට පස්සේ ඒ Page එකේ Right Click >> Inspect ක්ලික් කරන්න..
( වැඩේ ඉවර කරනකම් Inspect Window එක Close කරන්න එපා. )
ඉතුරු පියවරවල් ටික Screen Shot වලින් දාන්නම්....
ක්ලික් කරන්න
එන Window එකෙන් Ipad Pro තෝරන්න. ( Ipad Pro තෝරලා Key Board එකේ F5 Key එක Press කරලා Page එක Refresh කරගන්න.
Download කරද්දි IDM හරහා ගන්න. පැය 24 වෙනකම් ලින්ක් එක Resume සපෝට් කරනවා.





