ඇන්ටනා Case

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,710
    1
    60,342
    113
    Mother Earth
    ඕය ලඩියට 5000 ක් 6000ක් දෙන එකේ එකටම තව 6000 ක් දාල freesat ගන්න තිබ්බනේ බන් ????
    අඩෝ freesat කොහෙද තියෙන්නේ?

    dialog tv ganing
    ඒක දැන් 13000ක්‌ ද කොහෙද අපි ගත්තේ 5600ට
    ------ Post added on Jun 20, 2024 at 6:40 PM
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    Antenna වයර් එකත් සංඥා ඇදලා ගන්න මාධ්‍යයක්. වයර් එක වෙනස් වෙනස් තැන්වලට සෙට් වෙනකොට receiving signals වෙනස් වෙනවා. සමහර විට මැදින් කැඩිලා වෙන්නත් පුළුවන්. Multimeter එකකින් check කරලා බලන්න
     
    • Like
    Reactions: nnjeevana and NRTG

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,917
    15,423
    113
    New Zealand
    ඇන්ටනා ගන්න වෙලාවේ FREE SAT ගනිල්ලකෝ. සල්ලි නොගෙවා ලංකාවේ ,පිටරට චැනල් බලන්න පුලුවන්.තොපිල තාමත් ගල් යුගේද ඉන්නෙ?
     
    • Like
    • Sad
    Reactions: nnjeevana and NRTG

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,046
    11,858
    113
    ෆී්‍ර සැට් දාපන් ..මම අවුරුදු ගාණක් පාවචිච් කරනවා.සුපිරි ආ ! මාසික ගාස්තුවකුත් නෑ..!

    මම නම් ටීවි බලන්නෑ..

    ගෙදර උන් බලන නිසා ගත්තා
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    ඇන්ටා කේස් වගේ දැක්කෙ. :rofl: BUMP
    හෆොයි

    Bro, did you check with the same wire?
    ඔව් මචං ඒකත් දාලා බැලුවා
    ඒත් ඒ සීන් එකමයි
    ------ Post added on Jun 22, 2024 at 11:59 PM

    TV එක අරගෙන උඩ තට්ටුවට ගිහින් බලපන් ප්‍රශ්නේ ඉවරයි
    දැනට එහෙම තමයි බං කරන්නේ
    එපා වෙනවා බන් බත් එකත් උස්සන් උඩ නගින්න ගිහාම තුන් පාරක්
    ------ Post added on Jun 23, 2024 at 12:05 AM

    උඩ තට්ටුවට ඇන්ටනා ඕනේ නෑ
    ඇයි ඒ?
    ------ Post added on Jun 23, 2024 at 12:06 AM

    uda tattuwe idan tv blaphan
    දැනට එහෙම තමයි කරන්නේ බං

    කෑමත් උස්සන් නගින්න එපැයි උඩට
    ------ Post added on Jun 23, 2024 at 12:07 AM

    dialog tv ganing
    ගාන වැඩියි නේද ?
    අනික වළාකුළු තියෙන වෙලාවට case කියනවා නේද බං.
    ආයේ මාසෙකට සැරයක් ගෙවන්නත් එපැයි බං
    ------ Post added on Jun 23, 2024 at 12:08 AM

    එකම කේබල් එකෙන්ද චෙක් කළේ
    නෑ මචං
    පරණ cable ඒකයි අලුත් ඒකයි දෙකෙන්ම චෙක් කළා
    ------ Post added on Jun 23, 2024 at 12:09 AM

    ඕකේ ඇති power supply එකක්. එක හරියට වැදිලා ද බලන්න. වයර් එක නැමුනු තැන් තියනවාද? නැත්නම් ඉතින් දෙපැත්තටම ඊයම් ටිකක් තියලා බලන්න තමා වෙන්නේ.
    උඩ තට්ටුවේදි හොඳට වැඩ කරනවා මචං
    පහළට ගිහාම තමයි අවුල
    පවර් supply අවුලක් නම් උඩදිත් පෙන්නේ නැති වෙන්න ඕනි නේ මචං
    ------ Post added on Jun 23, 2024 at 12:10 AM

    ඇන්ටනාවේ වයර් එක ගැලවිලා. 😔
    නෑ බං මම චෙක් කළා. Led එක බ්ලින්ක් වෙනවද කියල්ත් බැලුවා. ඒ හින්දා wire එක ගැලවිලා නෑ කියලා sure
    ------ Post added on Jun 23, 2024 at 12:12 AM

    hari hari oyata thattu dekak thiyanawa kiyala api danagaththa,
    dan aluth tax eka gewanna lasthu wemu
    lol
    අපෝ නෑ බං නයා සීන් එකක් නෙවෙයි
    දැවෙන ප්‍රශ්ණයක් නිසා උඹලාගෙන් ඇහුවේ
    ------ Post added on Jun 23, 2024 at 12:13 AM

    මිස්ට බීන් ගෙ සින් එක වෙලා තියෙන්නෙ උබට. ටිවි බලන්න උඩ තට්ටුවට පලයන්.
    ඔව් බං ඉකෙනව
    ------ Post added on Jun 23, 2024 at 12:13 AM

    antennawe case ekak nemei wage, screen wire ekak ganna.
    antenna wire eke length eka wadi weddi noice ekathu wenawa. and ahaka yana signal oscillate wenawa.
    Screen Wire කියන්නේ මොනාද බං
    ------ Post added on Jun 23, 2024 at 12:14 AM

    බටපොල කොපියක්ද බලපං... :unsure:
    කොහොමද බං ඔරිජිනල් ඒකයි කොපියයි අඳුන ගන්නේ?
    ------ Post added on Jun 23, 2024 at 12:15 AM
     
    • Like
    Reactions: Cenon and NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    ඕක පහලට ගෙනත් ආයේ ටීවි එක ටියුන් පාරක් දාලා බැළුවද? පල්ලහාදි උඩ ලයිට් එක පත්තු වෙනවාද? Coaxial cable සාමාන්‍යයෙන් නොරිස් වලට අහුවෙනවා අඩුයි.වයර් ටික හයි වෙන තැන් ටික බලන්න කනෙක්ටර් වලට හොඳට තදට තියනවාද කියලා.
     

    nnjeevana

    Well-known member
  • Jan 19, 2009
    3,357
    769
    113
    තොපිට මොකෑ ඒක
    ඔව් මචං පහලදිත් ටියුන් කරා ඒත් කලර් නෑ මචං.
    පහලදීත් ඇන්ටනා ලයිට් එක බ්ලිංක් උන මචං
    ඕක පහලට ගෙනත් ආයේ ටීවි එක ටියුන් පාරක් දාලා බැළුවද? පල්ලහාදි උඩ ලයිට් එක පත්තු වෙනවාද? Coaxial cable සාමාන්‍යයෙන් නොරිස් වලට අහුවෙනවා අඩුයි.වයර් ටික හයි වෙන තැන් ටික බලන්න කනෙක්ටර් වලට හොඳට තදට තියනවාද කියලා

    onna oya uttawal nisa thami guu quality unath dialog tv gatte
    ඒක නම් හරි බං
    නිකන් බලන්න තියෙන එකට රෙන්ටල් එකකුත් ගෙවන්න වෙනවා මේ *කේ Case හින්දා
    ------ Post added on Jun 23, 2024 at 12:27 AM
     
    • Like
    Reactions: NRTG

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,547
    8,295
    113
    ඔව් මචං පහලදිත් ටියුන් කරා ඒත් කලර් නෑ මචං.
    පහලදීත් ඇන්ටනා ලයිට් එක බ්ලිංක් උන මචං



    ඒක නම් හරි බං
    නිකන් බලන්න තියෙන එකට රෙන්ටල් එකකුත් ගෙවන්න වෙනවා මේ *කේ Case හින්දා
    ------ Post added on Jun 23, 2024 at 12:27 AM
    rs 550 mokakda ban dan kaale, plain tea ekai banis ekai kawama iwarai
     
    • Like
    Reactions: NRTG and nnjeevana

    HErTMArairpt

    Junior member
  • Sep 23, 2021
    95
    78
    18
    ගෙදර උඩ තට්ටුවයි පහල තට්ටුවයි හැර තව තැන් තිබේද?එසේනම් ඇන්ටනාව සහ ඔය වයරයම ඔහොමම තියෙද්දි ඉහල තට්ටුවෙ කාමරේකට වගේ ටී.වී එක ගෙනහින් බලන්න ඔය ඔරශ්නෙම තියෙනවද කියලා
     
    • Like
    Reactions: NRTG and nnjeevana