ඇන්ටා කේස් වගේ දැක්කෙ.

BUMP
හෆොයි
Bro, did you check with the same wire?
ඔව් මචං ඒකත් දාලා බැලුවා
ඒත් ඒ සීන් එකමයි
------
Post added on Jun 22, 2024 at 11:59 PM
TV එක අරගෙන උඩ තට්ටුවට ගිහින් බලපන් ප්‍රශ්නේ ඉවරයි
දැනට එහෙම තමයි බං කරන්නේ
එපා වෙනවා බන් බත් එකත් උස්සන් උඩ නගින්න ගිහාම තුන් පාරක්
------
Post added on Jun 23, 2024 at 12:05 AM
ඇයි ඒ?
------
Post added on Jun 23, 2024 at 12:06 AM
uda tattuwe idan tv blaphan
දැනට එහෙම තමයි කරන්නේ බං
කෑමත් උස්සන් නගින්න එපැයි උඩට
------
Post added on Jun 23, 2024 at 12:07 AM
ගාන වැඩියි නේද ?
අනික වළාකුළු තියෙන වෙලාවට case කියනවා නේද බං.
ආයේ මාසෙකට සැරයක් ගෙවන්නත් එපැයි බං
------
Post added on Jun 23, 2024 at 12:08 AM
එකම කේබල් එකෙන්ද චෙක් කළේ
නෑ මචං
පරණ cable ඒකයි අලුත් ඒකයි දෙකෙන්ම චෙක් කළා
------
Post added on Jun 23, 2024 at 12:09 AM
ඕකේ ඇති power supply එකක්. එක හරියට වැදිලා ද බලන්න. වයර් එක නැමුනු තැන් තියනවාද? නැත්නම් ඉතින් දෙපැත්තටම ඊයම් ටිකක් තියලා බලන්න තමා වෙන්නේ.
උඩ තට්ටුවේදි හොඳට වැඩ කරනවා මචං
පහළට ගිහාම තමයි අවුල
පවර් supply අවුලක් නම් උඩදිත් පෙන්නේ නැති වෙන්න ඕනි නේ මචං
------
Post added on Jun 23, 2024 at 12:10 AM
ඇන්ටනාවේ වයර් එක ගැලවිලා.
නෑ බං මම චෙක් කළා. Led එක බ්ලින්ක් වෙනවද කියල්ත් බැලුවා. ඒ හින්දා wire එක ගැලවිලා නෑ කියලා sure
------
Post added on Jun 23, 2024 at 12:12 AM
hari hari oyata thattu dekak thiyanawa kiyala api danagaththa,
dan aluth tax eka gewanna lasthu wemu
lol
අපෝ නෑ බං නයා සීන් එකක් නෙවෙයි
දැවෙන ප්‍රශ්ණයක් නිසා උඹලාගෙන් ඇහුවේ
------
Post added on Jun 23, 2024 at 12:13 AM
මිස්ට බීන් ගෙ සින් එක වෙලා තියෙන්නෙ උබට. ටිවි බලන්න උඩ තට්ටුවට පලයන්.
ඔව් බං ඉකෙනව
------
Post added on Jun 23, 2024 at 12:13 AM
antennawe case ekak nemei wage, screen wire ekak ganna.
antenna wire eke length eka wadi weddi noice ekathu wenawa. and ahaka yana signal oscillate wenawa.
Screen Wire කියන්නේ මොනාද බං
------
Post added on Jun 23, 2024 at 12:14 AM
බටපොල කොපියක්ද බලපං...
කොහොමද බං ඔරිජිනල් ඒකයි කොපියයි අඳුන ගන්නේ?
------
Post added on Jun 23, 2024 at 12:15 AM