පාකින්සන්ස් රෝගය සහ මතකය නැතිවීම, කල්පනාව අඩු වීම, අතර සම්බන්ධය මොකද්ද ?
උඹලගෙ දන්න කියන කාටහරි එහෙම හැදුන අය ඉන්නවද? ඒ ගැන තියෙන අත්දැකීම් මොන වගේද?
උඹලගෙ දන්න කියන කාටහරි එහෙම හැදුන අය ඉන්නවද? ඒ ගැන තියෙන අත්දැකීම් මොන වගේද?
උඹලගෙ කාට හරි හැදුනද මචං?ඔවා විතරක් නෙවෙයි මොලෙන් වෙන සියලුම වැඩ අඩපණ වෙනවා
වෙන එකක් තියා මළ පහ කරන එකත් කරගන්න බැරි වෙනවා අන්තිම කාලේ වෙනකොට
මාමා කෙනෙක් ටඋඹලගෙ කාට හරි හැදුනද මචං?
Cognitive ability එක සම්පුර්ණ නැති වුනාද එයාගෙ?අපෝ ඔව් බං දන්නා කියන කිසිම කෙනෙක්ට හැදෙන්න හොඳ නෑ ඒකනම්..
අපේ නෑදෑ වෙන අන්කල් කෙනෙක්ට හැදිල පොර ටික ටික ස්ලෝ උනා..
අන්තිමට අත පය තනියම කෙලින් කරගන්නත් බයයි..
අන්තිම කාලෙ එයාගෙ නෝනවත් පෙන්නන්න බෑ යකෙක් දැක්ක වගේ කෑ ගහනව ඉන්න තැන බඩු පොලවේ ගහනව එක කෙලියයි..
Cognitive ability එක සම්පුර්ණ නැති වුනාද එයාගෙඅපෝ ඔව් බං දන්නා කියන කිසිම කෙනෙක්ට හැදෙන්න හොඳ නෑ ඒකනම්..
අපේ නෑදෑ වෙන අන්කල් කෙනෙක්ට හැදිල පොර ටික ටික ස්ලෝ උනා..
අන්තිමට අත පය තනියම කෙලින් කරගන්නත් බයයි..
අන්තිම කාලෙ එයාගෙ නෝනවත් පෙන්නන්න බෑ යකෙක් දැක්ක වගේ කෑ ගහනව ඉන්න තැන බඩු පොලවේ ගහනව එක කෙලියයි..
දැනට රෝගය තියෙන වයසක කෙනෙක්ට නම් හරියන එකක් නෑනෙ, උඹලගෙ කාට හරි හැදුනද මචං?ඕක මුල් කාලේම හඳුනා ගත්තා ම බෙහෙත් වලින් control කරන් මැරෙනකං අත් වෙවුල වෙවුල හරි ගේම ගහන් යන්න පුළුවන්.
හැදිලා ඉන්න අයවත් තනියෙන් වැඩ කර ගන්න පුළුවන් තත්වේ ට හොඳ කරනවා රජයේ ඔවට ම තියෙන රෝහලක ජාඇල පැත්තේ airforce කෑම්ප් එකක් පැත්තේ තියෙන රෝහලක
දැන් ඕක මුලින්ම හඳුනා ගන්න blood test එකක් සාර්ථක වෙලා කියලා කියනවා. තවම coinfirm නැහැ.
Dr. උදය රණවක - ආසිරි
පොර ගොඩ දානවා හැදීගෙන එනකොට ම ගියොත්. කන්ට්රොල් කරනවා.
මචං අවුරුදු කීයක විතර ඉඳන්ද තියෙන්නෙ? කාගෙන්ද බේත් ගන්නෙ?අපේ අම්මට තියෙනවා අවුරුදු ගානක ඉදන් අත් දෙකම හෙල්ලෙනවා. බෙහෙත් බෝනවා.
මතකයේ අවුලක් නම් තාම නෑ.
ඔව්, මේකට විසඳුමක් තියෙනවද? බේත් වලින් cognitive ability එක වැඩි කරන්න පුලුවන් ද?ඔව් මතකය කොග්නිෂන් අඩුවෙනවා. එකට කියන්නේ parkinson dementia.
එයා කොච්චර කල් ජීවත් වුනාද මචං?අපේ සීයාට ආවා. ඒ කලේ ඩොකාලා නම් කිව්වෙ පාකින්සන් හැදිලා අවුරැදු 10යි උපරිම ජීවත් වෙන්න පුලුවන් කියලා. ඒ කිව්වා වගේම සීයා නැති උනා. ස්නායු රෝගයක් මචන්. අත් වෙවුලන එක තිබ්බා.
අවුරුදු 10ක් හිටියා බන් ලෙඩේ හැදිලාමචං අවුරුදු කීයක විතර ඉඳන්ද තියෙන්නෙ? කාගෙන්ද බේත් ගන්නෙ?
ඔව්, මේකට විසඳුමක් තියෙනවද? බේත් වලින් cognitive ability එක වැඩි කරන්න පුලුවන් ද?
------ Post added on Jun 20, 2024 at 11:40 PM
එයා කොච්චර කල් ජීවත් වුනාද මචං?
------ Post added on Jun 20, 2024 at 11:41 PM
dn aurudu 7k wage. dr. riffsyමචං අවුරුදු කීයක විතර ඉඳන්ද තියෙන්නෙ? කාගෙන්ද බේත් ගන්නෙ?
------ Post added on Jun 20, 2024 at 11:41 PM
ඕකෙ හැබැයි, ටික ටික cognitive අඩු වෙන එකක් තියෙනව. අම්මට වයස අඩුයි නම් ඒක එච්චර පේන්නෙ නැතුව ඇති.dn aurudu 7k wage. dr. riffsy
මචන් එයාට.ලෙඩේ හැදුනෙ වයස කීයෙන්ද?අවුරුදු 10ක් හිටියා බන් ලෙඩේ හැදිලා
70 ta kittuiඕකෙ හැබැයි, ටික ටික cognitive අඩු වෙන එකක් තියෙනව. අම්මට වයස අඩුයි නම් ඒක එච්චර පේන්නෙ නැතුව ඇති.
------ Post added on Jun 21, 2024 at 12:02 AM
62n wage 72n nathi una. Nathi une 2005diඕකෙ හැබැයි, ටික ටික cognitive අඩු වෙන එකක් තියෙනව. අම්මට වයස අඩුයි නම් ඒක එච්චර පේන්නෙ නැතුව ඇති.
මචන් එයාට.ලෙඩේ හැදුනෙ වයස කීයෙන්ද?
------ Post added on Jun 21, 2024 at 12:02 AM
ඔව්, ඒ කාලෙදි ලොකුවටම පේන්නෙ නෑ, 75 විතර පැන්නම තමයි ඕක ටිකක් දරුණුවට පේන්න ගන්නෙ.70 ta kittui
එතකොට එයා මුල ඉඳන් බේත් වලින් control කර ගත්තෙ නැත්ද ලෙඩේ?62n wage 72n nathi una. Nathi une 2005di