පාකින්සන්ස් රෝගය

uttappu

Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    පාකින්සන්ස් රෝගය සහ මතකය නැතිවීම, කල්පනාව අඩු වීම, අතර සම්බන්ධය මොකද්ද ?

    උඹලගෙ දන්න කියන කාටහරි එහෙම හැදුන අය ඉන්නවද? ඒ ගැන තියෙන අත්දැකීම් මොන වගේද?
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ඔවා විතරක් නෙවෙයි මොලෙන් වෙන සියලුම වැඩ අඩපණ වෙනවා
    වෙන එකක් තියා මළ පහ කරන එකත් කරගන්න බැරි වෙනවා අන්තිම කාලේ වෙනකොට
    උඹලගෙ කාට හරි හැදුනද මචං?
     
    • Like
    Reactions: NRTG

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    අපෝ ඔව් බං දන්නා කියන කිසිම කෙනෙක්ට හැදෙන්න හොඳ නෑ ඒකනම්..
    අපේ නෑදෑ වෙන අන්කල් කෙනෙක්ට හැදිල පොර ටික ටික ස්ලෝ උනා..
    අන්තිමට අත පය තනියම කෙලින් කරගන්නත් බයයි..
    අන්තිම කාලෙ එයාගෙ නෝනවත් පෙන්නන්න බෑ යකෙක් දැක්ක වගේ කෑ ගහනව ඉන්න තැන බඩු පොලවේ ගහනව එක කෙලියයි..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,195
    13,075
    113
    33
    ෆින්ලන්ඩ්
    ඕක මුල් කාලේම හඳුනා ගත්තා ම බෙහෙත් වලින් control කරන් මැරෙනකං අත් වෙවුල වෙවුල හරි ගේම ගහන් යන්න පුළුවන්.

    හැදිලා ඉන්න අයවත් තනියෙන් වැඩ කර ගන්න පුළුවන් තත්වේ ට හොඳ කරනවා රජයේ ඔවට ම තියෙන රෝහලක ජාඇල පැත්තේ airforce කෑම්ප් එකක් පැත්තේ තියෙන රෝහලක

    දැන් ඕක මුලින්ම හඳුනා ගන්න blood test එකක් සාර්ථක වෙලා කියලා කියනවා. තවම coinfirm නැහැ.

    Dr. උදය රණවක - ආසිරි
    පොර ගොඩ දානවා හැදීගෙන එනකොට ම ගියොත්. කන්ට්‍රොල් කරනවා.
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    අපෝ ඔව් බං දන්නා කියන කිසිම කෙනෙක්ට හැදෙන්න හොඳ නෑ ඒකනම්..
    අපේ නෑදෑ වෙන අන්කල් කෙනෙක්ට හැදිල පොර ටික ටික ස්ලෝ උනා..
    අන්තිමට අත පය තනියම කෙලින් කරගන්නත් බයයි..
    අන්තිම කාලෙ එයාගෙ නෝනවත් පෙන්නන්න බෑ යකෙක් දැක්ක වගේ කෑ ගහනව ඉන්න තැන බඩු පොලවේ ගහනව එක කෙලියයි..
    Cognitive ability එක සම්පුර්ණ නැති වුනාද එයාගෙ?

    අපෝ ඔව් බං දන්නා කියන කිසිම කෙනෙක්ට හැදෙන්න හොඳ නෑ ඒකනම්..
    අපේ නෑදෑ වෙන අන්කල් කෙනෙක්ට හැදිල පොර ටික ටික ස්ලෝ උනා..
    අන්තිමට අත පය තනියම කෙලින් කරගන්නත් බයයි..
    අන්තිම කාලෙ එයාගෙ නෝනවත් පෙන්නන්න බෑ යකෙක් දැක්ක වගේ කෑ ගහනව ඉන්න තැන බඩු පොලවේ ගහනව එක කෙලියයි..
    Cognitive ability එක සම්පුර්ණ නැති වුනාද එයාගෙ
    ඕක මුල් කාලේම හඳුනා ගත්තා ම බෙහෙත් වලින් control කරන් මැරෙනකං අත් වෙවුල වෙවුල හරි ගේම ගහන් යන්න පුළුවන්.

    හැදිලා ඉන්න අයවත් තනියෙන් වැඩ කර ගන්න පුළුවන් තත්වේ ට හොඳ කරනවා රජයේ ඔවට ම තියෙන රෝහලක ජාඇල පැත්තේ airforce කෑම්ප් එකක් පැත්තේ තියෙන රෝහලක

    දැන් ඕක මුලින්ම හඳුනා ගන්න blood test එකක් සාර්ථක වෙලා කියලා කියනවා. තවම coinfirm නැහැ.

    Dr. උදය රණවක - ආසිරි
    පොර ගොඩ දානවා හැදීගෙන එනකොට ම ගියොත්. කන්ට්‍රොල් කරනවා.
    දැනට රෝගය තියෙන වයසක කෙනෙක්ට නම් හරියන එකක් නෑනෙ, උඹලගෙ කාට හරි හැදුනද මචං?
    ------ Post added on Jun 20, 2024 at 11:33 PM
     
    • Like
    Reactions: NRTG

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,444
    6,689
    113
    Gedara
    අපේ සීයාට ආවා. ඒ කලේ ඩොකාලා නම් කිව්වෙ පාකින්සන් හැදිලා අවුරැදු 10යි උපරිම ජීවත් වෙන්න පුලුවන් කියලා. ඒ කිව්වා වගේම සීයා නැති උනා. ස්නායු රෝගයක් මචන්. අත් වෙවුලන එක තිබ්බා.
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    අපේ අම්මට තියෙනවා අවුරුදු ගානක ඉදන් අත් දෙකම හෙල්ලෙනවා. බෙහෙත් බෝනවා.
    මතකයේ අවුලක් නම් තාම නෑ.
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    අපේ අම්මට තියෙනවා අවුරුදු ගානක ඉදන් අත් දෙකම හෙල්ලෙනවා. බෙහෙත් බෝනවා.
    මතකයේ අවුලක් නම් තාම නෑ.
    මචං අවුරුදු කීයක විතර ඉඳන්ද තියෙන්නෙ? කාගෙන්ද බේත් ගන්නෙ?

    ඔව් මතකය කොග්නිෂන් අඩුවෙනවා. එකට කියන්නේ parkinson dementia.
    ඔව්, මේකට විසඳුමක් තියෙනවද? බේත් වලින් cognitive ability එක වැඩි කරන්න පුලුවන් ද?
    ------ Post added on Jun 20, 2024 at 11:40 PM

    අපේ සීයාට ආවා. ඒ කලේ ඩොකාලා නම් කිව්වෙ පාකින්සන් හැදිලා අවුරැදු 10යි උපරිම ජීවත් වෙන්න පුලුවන් කියලා. ඒ කිව්වා වගේම සීයා නැති උනා. ස්නායු රෝගයක් මචන්. අත් වෙවුලන එක තිබ්බා.
    එයා කොච්චර කල් ජීවත් වුනාද මචං?
    ------ Post added on Jun 20, 2024 at 11:41 PM
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,444
    6,689
    113
    Gedara
    මචං අවුරුදු කීයක විතර ඉඳන්ද තියෙන්නෙ? කාගෙන්ද බේත් ගන්නෙ?

    ඔව්, මේකට විසඳුමක් තියෙනවද? බේත් වලින් cognitive ability එක වැඩි කරන්න පුලුවන් ද?
    ------ Post added on Jun 20, 2024 at 11:40 PM

    එයා කොච්චර කල් ජීවත් වුනාද මචං?
    ------ Post added on Jun 20, 2024 at 11:41 PM
    අවුරුදු 10ක් හිටියා බන් ලෙඩේ හැදිලා
     
    • Like
    Reactions: NRTG and uttappu

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    dn aurudu 7k wage. dr. riffsy
    ඕකෙ හැබැයි, ටික ටික cognitive අඩු වෙන එකක් තියෙනව. අම්මට වයස අඩුයි නම් ඒක එච්චර පේන්නෙ නැතුව ඇති.

    අවුරුදු 10ක් හිටියා බන් ලෙඩේ හැදිලා
    මචන් එයාට.ලෙඩේ හැදුනෙ වයස කීයෙන්ද?
    ------ Post added on Jun 21, 2024 at 12:02 AM
     
    • Like
    Reactions: NRTG

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,553
    3,214
    113
    ඕකෙ හැබැයි, ටික ටික cognitive අඩු වෙන එකක් තියෙනව. අම්මට වයස අඩුයි නම් ඒක එච්චර පේන්නෙ නැතුව ඇති.

    ------ Post added on Jun 21, 2024 at 12:02 AM
    70 ta kittui
     
    • Like
    Reactions: NRTG

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,444
    6,689
    113
    Gedara
    ඕකෙ හැබැයි, ටික ටික cognitive අඩු වෙන එකක් තියෙනව. අම්මට වයස අඩුයි නම් ඒක එච්චර පේන්නෙ නැතුව ඇති.

    මචන් එයාට.ලෙඩේ හැදුනෙ වයස කීයෙන්ද?
    ------ Post added on Jun 21, 2024 at 12:02 AM
    62n wage 72n nathi una. Nathi une 2005di
     
    • Like
    Reactions: NRTG

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    70 ta kittui
    ඔව්, ඒ කාලෙදි ලොකුවටම පේන්නෙ නෑ, 75 විතර පැන්නම තමයි ඕක ටිකක් දරුණුවට පේන්න ගන්නෙ.

    62n wage 72n nathi una. Nathi une 2005di
    එතකොට එයා මුල ඉඳන් බේත් වලින් control කර ගත්තෙ නැත්ද ලෙඩේ?
    ------ Post added on Jun 21, 2024 at 12:20 AM
     
    • Like
    Reactions: NRTG and techhelpme