Questions Call එකක් ගත්තම miss/ ma'am කියනවා

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    අම්මා, තාත්තා, classmatesලා ඇරෙන්න වෙන එකෙක් මට call එකක් අරගෙන, මං hello කියපු ගමන් මට miss කියනවා :rofl:

    මොකක්ද බන් මේකට කරන්නේ?
    පට්ට නෝන්ඩිය, සමහර වෙලාවට උන් ගනන් ගන්නෙත් නෑ complain එකක් එහෙමනම්

    recording එකක් දාලා බැලුවා, අමුතු හීනි annoying voice එකක් තියෙන්නේ:no:

    serious replies only please
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ගෑනු පිරිමි වෙන්න හඩ වෙනස් කරනවා.උබත් ගෑනියෙක් වෙන්න ගිහින් නූලෙන් වුන බාග පිරිමියෙක් වෙන්න ඇති.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,680
    113
    38
    ටිකක් හයියෙන් කතා කරල බලන්න
    මට කතා කරනකොට සමහර අය ගැහුණු අයද පිරිමි අයද කියලා හොයගන්න බැරි වෙනවා.
    මගේ වොයිස් එකට සමහරු මට මල්ලි කියනවා මට වඩා වයස අඩු අයත් මේක හෙන අවුල්
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,634
    8,357
    113
    අම්මා, තාත්තා, classmatesලා ඇරෙන්න වෙන එකෙක් මට call එකක් අරගෙන, මං hello කියපු ගමන් මට miss කියනවා :rofl:

    මොකක්ද බන් මේකට කරන්නේ?
    පට්ට නෝන්ඩිය, සමහර වෙලාවට උන් ගනන් ගන්නෙත් නෑ complain එකක් එහෙමනම්

    recording එකක් දාලා බැලුවා, අමුතු හීනි annoying voice එකක් තියෙන්නේ:no:

    serious replies only please
    o/l karala iwara karapanko thama nuula kadila nathiwa athi
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,250
    1
    2,930
    113
    අම්මා, තාත්තා, classmatesලා ඇරෙන්න වෙන එකෙක් මට call එකක් අරගෙන, මං hello කියපු ගමන් මට miss කියනවා :rofl:

    මොකක්ද බන් මේකට කරන්නේ?
    පට්ට නෝන්ඩිය, සමහර වෙලාවට උන් ගනන් ගන්නෙත් නෑ complain එකක් එහෙමනම්

    recording එකක් දාලා බැලුවා, අමුතු හීනි annoying voice එකක් තියෙන්නේ:no:

    serious replies only please
    Puberphonic lede wennathi bn therapist hari operation karnn wei , mage voice eka mature ne , sabbde පැහැදිලි ne
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    o/l karala iwara karapanko thama nuula kadila nathiwa athi
    A/L done, age 19

    Decent Tone eken katha karapn. Hello There this is mahaaaaaaassss wage
    ' OW ' wage wachana kyaddi bara karala kiypn
    මගේ voice එක අඩුයි
    ඉස්සර ඉස්කෝලේ presentationවත් මට කරන්න දෙන්නේ නෑ
    ඇහෙන්නේ නෑ කියන මගුලක් class එකේ පිටි පස්සේ ඉන්න අයට:oo:

    ටිකක් හයියෙන් කතා කරල බලන්න
    මට කතා කරනකොට සමහර අය ගැහුණු අයද පිරිමි අයද කියලා හොයගන්න බැරි වෙනවා.
    මගේ වොයිස් එකට සමහරු මට මල්ලි කියනවා මට වඩා වයස අඩු අයත් මේක හෙන අවුල්
    ඔයා web dev consultation වගේ නේද කරන්නේ?
    ඒ viewpoint එකෙන් කියන්නකෝ. voice එකෙන් male, female හොයාගන්න බැරි වුණාම ප්‍රශ්නයක් වෙනවද කියලා
    ඒ කියන්නේ clientට තරහ යයි වගේ?
    තව කොල්ලෙක්ට අවුලක් නැතුව කියන දේවල් තියෙනවනේ, ඒවා කෙල්ලෙක්ට කියන්නේ නැහැනේ

    Puberphonic lede wennathi bn therapist hari operation karnn wei , mage voice eka mature ne , sabbde පැහැදිලි ne
    speech therapist කෙනෙක්ද? මං nervous වුණාම stuttering තියෙනවා