අම්මා, තාත්තා, classmatesලා ඇරෙන්න වෙන එකෙක් මට call එකක් අරගෙන, මං hello කියපු ගමන් මට miss කියනවා 
මොකක්ද බන් මේකට කරන්නේ?
පට්ට නෝන්ඩිය, සමහර වෙලාවට උන් ගනන් ගන්නෙත් නෑ complain එකක් එහෙමනම්
recording එකක් දාලා බැලුවා, අමුතු හීනි annoying voice එකක් තියෙන්නේ
serious replies only please

මොකක්ද බන් මේකට කරන්නේ?
පට්ට නෝන්ඩිය, සමහර වෙලාවට උන් ගනන් ගන්නෙත් නෑ complain එකක් එහෙමනම්
recording එකක් දාලා බැලුවා, අමුතු හීනි annoying voice එකක් තියෙන්නේ

serious replies only please
oyata oni voice eka crack karaganna neweida