මේක කරන්නේ Nigerian සෙට් එකක් (Red flag #1)
තව userbase එක ගැන හෙන බොරු දාලා තියෙන්නේ, social media ඔක්කොම bot farm කරලා (Red flag #2)
මේ ලබ්බ continue කරන්න impossible referral නැත්නම්, ඒක තමයි OP මෙතන referral දාලා promote කරලා තියෙන්නේ; no offense
invite කරන ප්‍රමාණය අනුව තමයි level unlock වෙන්නේ
share කරලා මේ සීන් ගැන නොදන්න අය platform එකට ගෙන්නගන්නවා
එතනදි වෙන්නේ withdraw කරන ප්‍රමාණයේ ratio එක අඩු වෙන එක
cypto, airdrop ගැන දන්නේ නැත්නම් මේකේ කාලේ කන්න එපා, frontend එකේ game එකක් play කරපන් කියලා මොන මොන details ගන්නවද දන්නේ නෑ
i'm not a expert, feel free to debunk me