Hamster Combat Crypto Game free

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,905
    2,694
    113
    View attachment 231806

    blum එකත් ට්‍රයි කරන්න https://shorturl.at/NDHnZ

    Pocket Fi - https://t.ly/zMEIW මෙකෙනම් ලොග් වෙලා mine වෙන්න දෙන්න තියෙන්නේ තව task තියෙනවා mine rate එක වැඩි කරගන්න


    View attachment 231807


    අද හැම්ස්ටර් කොම්බෝ එක

    https://shorturl.at/HX8kb
    තැන්ක්ස් බං දැන් complete කර ගත්තෙ.
     
    • Love
    Reactions: Honey Bunch

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මේක කරන්නේ Nigerian සෙට් එකක් (Red flag #1)
    තව userbase එක ගැන හෙන බොරු දාලා තියෙන්නේ, social media ඔක්කොම bot farm කරලා (Red flag #2)

    මේ ලබ්බ continue කරන්න impossible referral නැත්නම්, ඒක තමයි OP මෙතන referral දාලා promote කරලා තියෙන්නේ; no offense
    invite කරන ප්‍රමාණය අනුව තමයි level unlock වෙන්නේ

    share කරලා මේ සීන් ගැන නොදන්න අය platform එකට ගෙන්නගන්නවා
    එතනදි වෙන්නේ withdraw කරන ප්‍රමාණයේ ratio එක අඩු වෙන එක :rofl:

    cypto, airdrop ගැන දන්නේ නැත්නම් මේකේ කාලේ කන්න එපා, frontend එකේ game එකක් play කරපන් කියලා මොන මොන details ගන්නවද දන්නේ නෑ

    i'm not a expert, feel free to debunk me
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,032
    26,469
    113
    Kandy
    Ammatasiri. 10m kiwwe rupees da naththam coin ekakda?
    coin machan lesi ganna daily combo eka kalamath 5M hamba wenwa daily cipher eka kalama 1M hamba wenwa

    ada 25 june Daily combo eka me tika dala 5M ganna
    65f127ef-591e-40b9-8b98-4a1661d246d1.jpg

    ------ Post added on Jun 25, 2024 at 7:10 PM