Appata Hukana Online Enterpanierla ne inne

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    අඩෝ දැන් ඉන්දියාවේ වගේ මෙහෙත් scam centers තියෙනවා නේද
    ඕවා ඔහොම හරි raid කරන එක හොදයි පැතිරෙන්න කලින්

    බලු කුක්කෝ වගේ ඔලුව නමාගෙන ඉන්නේ
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,485
    30,534
    113
    අපායෙ දොරකඩ
    මාවත් ඔය group වලට කීපවතාවක් add කරල තිබ්බ. Rs 750 ගානෙ දෙනව කියල. :angry: Mobile no. කොහෙන් හොයා ගත්තද මන්ද :growl:.
    Exit --> Delete :yes:

    කවුරු හරි scam එකක් කියල msg දාපු ගමන් ඒ msg එක අයින් කරල දාපු එකාව group එකෙන් remove කරනව.
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,532
    7,152
    113
    මාවත් ඔය group වලට කීපවතාවක් add කරල තිබ්බ. Rs 750 ගානෙ දෙනව කියල. :angry: Mobile no. කොහෙන් හොයා ගත්තද මන්ද :growl:.
    Exit --> Delete :yes:

    කවුරු හරි scam එකක් කියල msg දාපු ගමන් ඒ msg එක අයින් කරල දාපු එකාව group එකෙන් remove කරනව.
    whatsapp group walinma gannath puluwan
     
    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,638
    113
    Panadura
    මම ඔකුන්ගෙන් 1500 කඩා ගත්තා සතියකට විතර කලින් :lol: