Tagger group එක ගැන දන්න අය එන්න

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන්ලා උබලා කවුරු හරි මේ Tagger group Sri lanka කියන telegram group එකේ ඉන්නවද
    මේකේ කරන්නේ උන් අපිට දවසට ටාස්ක් 20ක් දෙනවා එ ටික කරන්නයි. ටාස්ක් වලට තියෙන්නේ පැයබාගෙන් බාගෙට youtube video එකකට like කරලා screenshot එකක් උන්ට යවන්න. එකේදී එක video එකකට ගානක් add වෙනවා ඔහොම 1200ක්ද කොහෙද උනාට පස්සේ උන් එ ගාන අපේ bank account එකට එවනවා. එහෙම youtube videos අස්සේ තියෙනවා upgrade tasks කියලා එකක් . එකේදී කරන්න තියෙන්නේ උන්ගේ accounts වලට සල්ලි යවන්නයි. එ යවන සල්ලි වලට profit එකක් හම්බෙනවා .

    ඕක තම කෙටියෙන් කිව්වොත් මේකේ වෙන්නේ
    දැන් මට වෙලා තියෙන්නේ මන් සල්ලි වගයක් දැම්මා පස්සේ දාපු ඒවා උන් එව්වේ නැ , ඒවා දාද්දි එක එක වැරදි කිව්වා , එ කියන්නේ එ ටාස්ක් එකේ select කරපු විදිය වැරදි කිව්වා අරවයි මේවයි . උන් ඒක කරන්න කලින් හරියට පැහැදිලිව කියන්නේ නැ .
    තර්ක කලාට වැඩක් නැ කලින් දාපු ටික ගන්න ඕන නිසා අපහු කළා . දැන් උන් refund කරන්නේ නැ. දැනුත් උන් කියන අවුල උන්ගේ වැරැද්දක් . එ මගුල උන් මට කිව්වේ නැ

    දැන් කොහොම හරි ලොකු ගානක් පුදලා තියෙන්නේ

    මට දැනගන්න ඕනේ තම ඔකේ ඉන්න අය මේකේ ඉන්නවද කියල . මේ තියෙන්නේ group එක

    440910651_1594187938037870_3595787370309207103_n.jpg
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,804
    1
    15,486
    113
    ඊට පස්සෙ වැඩිපුර වැඩ දෙන්න ඊලග ටියර් එකට යන්න අපෙ පැකෙජ් එක ගන්න කියාවි... 😌 😌 🙏
     
    • Love
    Reactions: rock pora

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,804
    1
    15,486
    113
    මන් මේක දැම්මේ තව එකෙක්ට අහු නොවෙන්නයි බන්
    owata ඇඩ් කරගන්න කලින් මෙ ටිකෙ whatsapp group වල්ට ඇඩ් වෙනො නේද?
    ලොකු කම්පැනි නම් වලින් තියෙන

    IMDB එකෙ රෙට් කරාම රු.900ක් වගෙ දෙනවා
    මුල් 2ක් 3ක් දෙනවා..
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    පට්ට කරුමයක් සෙට් උනේ බන්
    owata ඇඩ් කරගන්න කලින් මෙ ටිකෙ whatsapp group වල්ට ඇඩ් වෙනො නේද?
    ලොකු කම්පැනි නම් වලින් තියෙන

    IMDB එකෙ රෙට් කරාම රු.900ක් වගෙ දෙනවා
    මුල් 2ක් 3ක් දෙනවා..
    ඔය ඔක්කොම කරන්නේ එකෙක්ද මන්දා මොකද ඔය IMDB සිද්දියට මාව අද add කලා . ඕකුන්ව අල්ලලා මරන්න ඕනේ බන්

    මොන කරුමෙකට මන් එ මගුලට reply කලද මන්දා බන්
    ------ Post added on May 7, 2024 at 7:23 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,985
    1
    100,558
    113
    33
    Kalutara
    දැන් මාසදෙක තුනක් තිස්සේ මේකෙ ත්‍රෙඩ් දන්න්නෙ ඔව්ව ගැන අහුවෙන්න එපා කියල. තෝ කොහෙද හිටියෙ එව්වා දාද්දි.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    900 kda hamba une
    1200ක් ඉස්සෙල්ලම

    දැන් මාසදෙක තුනක් තිස්සේ මේකෙ ත්‍රෙඩ් දන්න්නෙ ඔව්ව ගැන අහුවෙන්න එපා කියල. තෝ කොහෙද හිටියෙ එව්වා දාද්දි.
    මේක වෙනම විදියකට බන් තිබ්බේ. මේ වෙලාවේ සල්ලි හදිස්සියක් තියේ එක නිසා මේ මගුලට අහු උනේ. අතේ තිබ්බ පිච්චියත් කෙල වෙලා ගිය.
    ------ Post added on May 7, 2024 at 7:26 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,985
    1
    100,558
    113
    33
    Kalutara
    1200ක් ඉස්සෙල්ලම

    මේක වෙනම විදියකට බන් තිබ්බේ. මේ වෙලාවේ සල්ලි හදිස්සියක් තියේ එක නිසා මේ මගුලට අහු උනේ. අතේ තිබ්බ පිච්චියත් කෙල වෙලා ගිය.
    ------ Post added on May 7, 2024 at 7:26 PM
    උඹ කීයක් පූජ කලාද 1200ක් හම්බුනාට පස්සෙ?
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උඹ කීයක් පූජ කලාද 1200ක් හම්බුනාට පස්සෙ?
    1200න් පස්සේ තව කීයක්ද මන්ද හම්බුනා බන් . ඊට පස්සේ පොඩි ගානක් මන් ගෙව්වා, එක ගන්න නෙස්ට් ටාස්ක් එක අව එක තව ටිකක් පොඩි ගානක් , ඔහොම කොහොම හරි ලක්ෂ ගානකට කෙලවෙලා ඉන්නේ දැන්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,985
    1
    100,558
    113
    33
    Kalutara
    1200න් පස්සේ තව කීයක්ද මන්ද හම්බුනා බන් . ඊට පස්සේ පොඩි ගානක් මන් ගෙව්වා, එක ගන්න නෙස්ට් ටාස්ක් එක අව එක තව ටිකක් පොඩි ගානක් , ඔහොම කොහොම හරි ලක්ෂ ගානකට කෙලවෙලා ඉන්නේ දැන්
    යකෝ පොඩි ගානක් ගෙව්වලු ලක්ශ ගානක් කෙල වුනාලු. 🥴
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ලක්ෂ ගානක් බන්

    යකෝ පොඩි ගානක් ගෙව්වලු ලක්ශ ගානක් කෙල වුනාලු. 🥴
    එක මට තේරෙන්නෙත් නැ බන් දැන් අයි එහෙම උනේ කියල
    ------ Post added on May 7, 2024 at 7:32 PM

    එක සම්පත් account එකකට ගියා ලොකු ගානක් කීප සැරයක්ම එකේ එකා වෙන්න පුළුවන් මේක කරන්නේ. ඕකාව අල්ලගන්න විදියක් තියේද එකෙන්
    ------ Post added on May 7, 2024 at 7:34 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,924
    10,455
    113
    owata ඇඩ් කරගන්න කලින් මෙ ටිකෙ whatsapp group වල්ට ඇඩ් වෙනො නේද?
    ලොකු කම්පැනි නම් වලින් තියෙන

    IMDB එකෙ රෙට් කරාම රු.900ක් වගෙ දෙනවා
    මුල් 2ක් 3ක් දෙනවා..
    මමත් ඔය group එකට කවුරුහරි add කරලා තිබුනා , මටනම් ඕකුන්ට deposit කරන්න bank account details දෙන්න බය නිසා මම වැඩේට සෙට් උනේ නෑ
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,064
    24,040
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    1200න් පස්සේ තව කීයක්ද මන්ද හම්බුනා බන් . ඊට පස්සේ පොඩි ගානක් මන් ගෙව්වා, එක ගන්න නෙස්ට් ටාස්ක් එක අව එක තව ටිකක් පොඩි ගානක් , ඔහොම කොහොම හරි ලක්ෂ ගානකට කෙලවෙලා ඉන්නේ දැන්
    ඔහොම groups ඉන්නව. රට අංකූරො රන් කරන්නෙ. ඕක කෙලෙව්වම ආයෙ තව එකක් පටන්ගන්නව.
    අකවුන්ට් හද හද 1200.00 ගානෙ උන්ගෙන් ගරන්න :P