මුස්ලිම් අන්තවාදය 2024

2osama

Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    කතාව ඇත්ත. රාජපස්සලා චන්දෙ ගන්න ජාතිවාදේ අවුස්සලා අන්තිමට උන්ට උක දෙන එක විතරයි කරන්නේ. ඒක නිසා ඒ ගැන කතාකරන එකත් බයියන්ට ගිහින් තියෙන්නේ.

    කොයි වෙලේ හරි හොඳම එකෙන් කන්න වෙනවා
    මුස්ලිම් එවුන්ට දෙනවා නම් උන් අනිවාර්යෙන්ම ඡන්දෙ දෙන්නේ උන්ට පුක දෙන එවුන්ට
    1280px-Sri_Lankan_Presidential_Election_2019_Polling_Divisions.svg.png
     
    • Like
    Reactions: neo7x

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නම් -- උඹ අහලා තියෙනවාද ජපානයට බෝම්බදාලා විනාශ උනා කියලා .... උන් නැත්තටම නැති උනා කියලා ...? ඒකෙන් දශමයක්වත් නොවුනු රට දාලා ලංකාවේ එවුන් රටින් යද්දී ඇයි ජපන්නු රට දාලා නොගියේ ?

    ජෙපි වහලුන්ට අනුව රාජපක්ෂලා ජන්ද ගන්න රටේ ඇති කරපු මුස්ලිම් කලබලය ... කොහමද මහින්දයා ගහපු ගේම් .. ලපයාගේ වහල්ලු වෙච්ච පිම්පි අපිතමයි හොයාගත්තේ ..

    1915 සිංහල සහ මුස්ලම් ජනතාව අතර ඇති වූ සිදුවීම එකවර ඇති වූ තත්වයක් නොව වසර ගණනාවක් තිස්සේ සිදු වූ සමාජ කි‍්‍රයාවලියක ප‍්‍රතිඵලයකි. එනම් එය එක රැුයකින් සිදු වූ හුදෙකලා සිදුවීමක් නොවන බවයි. ඒ අනුව සිංහල මුස්ලිම් කෝලාහලය කෙරේ බලපෑ හේතු පිළිබඳව අධ්‍යනය කළ යුතුය. මන්ද බොහෝ මතු පිටින් අධ්‍යනය කිරීමේ දී හඳුනාගනු ලබන්නේ ගම්පොල ප‍්‍රදේශයේ පැවති බෞද්ධ පෙරහැරක් කේන්ද්‍ර කර ගනිමින් ඇති වූ සිදුවීමක් ලෙසයි. බොහෝ විචාරකයන් පෙන්වාදෙන්නේ මරක්කල නම් මුස්ලිම් ජන කොට්ඨාසයක් විසින් ඇති කළ ගැටලූවක් දුරදිගයාමක් වශයෙනි. තවත් පිරිසක් සඳහන් කරනුයේ බි‍්‍රතාන්‍යන් විසින් ගත් අදූරදර්ශී තීන්දු හේතුවෙන් ඇති වූවක් බවයි. ඉහතින් සඳහන් කළ පරිදි සිංහල මුස්ලිම් කෝලාහලයට සෘජුවම සම්බන්ධ මරක්කල ජනතාව හෙවත් හම්බයන් ලෙස සැලකූ පිරිස දෙස පිළිබඳව යම් අධ්‍යනයක යෙදීම උක්ත කරුණ වටහා ගැනීමට පහසු වෙයි.“ මේ කෝලාහලවලට සම්බන්ධ වූවෝ මුහුදුබඩ මුස්ලිම්වරුය. මොවුන් පොදු වශයෙන් හැඳින් වූයේ ”හම්බයෝ” යන නිමිනි. දකුණු ඉන්දියාවේ බටහිර වෙරළබඩ පෙදෙස්වලින් හම්බන් නැමති ඔරුවලින් මෙහි පැමිණි නිසා ඔවුන්ට මේ නම ලැබී තිබේ. මොවුන්ගේ ප‍්‍රධාන රැකියාව වූයේ කුඩා ප‍්‍රමාණයේ වෙළඳාමය.” යන්න හරහා ඔවුන් පිළිබඳව යම් අදහසක් ලබාගත හැකිය. මොවුන් දේශීය මුස්ලිම්වරුන් මෙන් නොව ඉතා අමානුෂික කි‍්‍රයාවන් ඇති පිරිසක් වීය. ඒ බව තහවුරු කරන කේ. එම් ද සිල්වා මහතා මෙසේ සිය කෘතියේ දක්වනු ලබයි. “ඔවුහු ස්වකීය වෙළඳ ජාවාරම් ආරක්ෂා කිරීම සඳහා දැඩි ලෙස ක‍්‍රියා කළාහු පමණක් නොවණි ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් තහවුරු කර ගැනීම පිණිස ද ස්වදේශික මුස්ලිම්වරුන්ට වඩා සාහසික ලෙස කි‍්‍රයා කළහ. මොවුන්ගේ මෙම අවිනීතභාවය හා අනෙකුත් ආගමික කොටස් සතුව පවත්නා සාම්ප‍්‍රදායික පූජා විධි හා සිරිත් විරිත් ගැන නොතැකීමම නිසාණි මෙවැනි අවධියෙකණි එනම්ණි බුදු සමයෙහි පුනරුදයක් ඇති වී ගිය කලෙක ඔවුහු සිංහල බෞද්ධයන් සමඟ බරපතල ගැටුමකට වහල් වූහ.” යන පාඨය හරහා ගම්‍යමාන වන්නේ ඔවුන් වෙළඳාම සඳහා දැක් වූ ගිජු බව සහ අනෙක් ආගමිකයන් සමඟ පැවති ගට්ඨනකාරී තත්වයයි.
    1915 සිංහල මුස්ලිම් කෝලාහලය ඇතිවීමට පෙර දේශීය ආගමිකයන් සමඟ විවිධ ගැටුම් ඇති කර ගන්නා ලදී. එවැනි අවස්ථාවන් කිහිපයකට නිදසුන් පහත අයුරින් දැක්විය හැකිය.
    1 පෙරුමාල් කංකානි නම් හින්දු බැතිමතෙක් මහනුවර කෝවිලක පූජාවකට යමින් සිටිය දී දෙවරක්ම මහනුවර කාසල් වීථියේ රැුඳී සිටි මරක්කල පිරිසක් විසින් පහර දුන්හx මේ පිළිබඳව රජයේ වගකිව යුත්තන්ට මෙන්ම පොලීසියට ද පැමිණිලි කළ ද ඒ පිළිබඳව වග විභාගයක් වී නොමැත.
    2 මහනුවර වත්තක සේවය කළ යාපනයේ ද්‍රවිඩයෙකු වූ වයිතිලිංගම් පොන්නයියා නම් මහතෙකු හින්දු කෝවිලේ පූජාවක් සඳහා ගිය අතර එක්තරා වීථියක දී මරක්කල ජාතික පිරිසක් ඔහුට ගල් ගසා හිරිහැරවලට ලක් කළහ.
    3 මහනුවර බෞද්ධ සමිතියේ උප සභාපතිවරයෙකු වූ ඩබ්. පාවුළු ප‍්‍රනාන්දු මහතා වාර්ෂික වෙසක් දන්සැල සඳහා මහනුවර නගර සභාවෙන් බලපත‍්‍රයක් ලබා ගත්ත ද මුස්ලිම් ජාතික වෙළඳුන්ගේ ආපනශාලාවලට එය බාධාවක් වන බැවින් ඔවුන්ගේ මැදිහත්වීමෙන් එය වළක්වාලීම.
    මේ ආකාරයට මුස්ලිම් ජාතිකයන් විවිධ අවස්ථාවන්හී දී අන්‍ය ආගමිකයන්ට කරදර හිරිහැර කරන ලදී.

    අහිංසක ගැමි ජනයා සූරාකමින් පොහොසත් වූ “හම්බයන්’‘ 1915 මෙන් යුරෝපයේ ඇති වූ යුද්ධයක් නිසා ලංකාවේ අසාමාන්‍ය ලෙස බඩු මිල පවා වැඩි කිරීම මේ අප්‍රසාදය තව තවත් වැඩි වන්නටද විය. ජනතාව අසාමාන්‍ය ලෙස සූරා කමින් වෙළෙඳාම් කරන ලද මොවුන් ආකල්පමය වශයෙන්ද වෙනස් පිරිසකි. ඒ නිසාම සිංහල බෞද්ධ ජනයාගේ ආගමික නිදහසට පවා අත පෙවීමට තරම් ඔවුන් අවසානයේ තීන්දු කිරීම සිදු කරනු දක්නට ලැබුණි.

    කෙසේවෙතත් මෙවැනි තත්වයක් යටතේ මුස්ලිම් බැතිමතුන් විසින් බෞද්ධ පෙරහැරක් වෙත පහර දීම සිංහල මුස්ලිම් කෝලාහලය වර්ධනය වීම කෙරේ හේතුවීය. වල්ලහාගොඩ දේවාල පෙරහැර අතීතයේ සිටම බෞද්ධයන් උත්කර්ශවත් ලෙස සිදු කළ පෙරහැරකි. එය ගම්පොල ප‍්‍රදේශයේ පැවතුණක් වීය. බොහෝ දෙනාගේ මතය වන්නේ මෙය හෙනකඳ බිසෝ බණ්ඩාර නම් බිසවකට උපහාර වශයෙන් ඉදි කළ බවයි. කෙසේ වෙතත් වල්ලහාගොඩ දේවස්ථානයේ සිට ගංගාතිලක විහාරයට පැමිණීම සිදු වීය. වසර 800ක් පමණ කාලයක් මෙය පැවති අතර රාජාණ්ඩු යුගයේ ද පසුකාලනීව බි‍්‍රතාන්‍ය සමයේ ද එය සාර්ථක ලෙස ඉටු කර ගැනීමට අවශ්‍ය දායකත්වය සපයා දෙන ලදී. බස්නායක නිළමේ විසින් මාර්ගය තීන්දු කරනු ලදුව පසුව බි‍්‍රතාන්‍ය රජය විසින් ගමන් පහසුවට පොලිස් සහය ද ලබාදෙන ලදී. පසුකාලීනව පෙරහැර ගමන් කරවීම සඳහා එහි ප‍්‍රධානීන් විසින් බලපත‍්‍රයක් ලබාගත යුතු බව බි‍්‍රතාන්‍ය පාලනාධිකාරය දන්වා සිටින ලදී. මෙම පෙරහැර මාර්ගයේ අන්‍යාගමික දේවස්ථාන කිහිපයක් පැවති නමුත් කිසිදු දිනක එමඟින් බලපෑමක් ඇති නොකරන ලදී. ඒ බව ”එසේයාමේ දී මරක්කල පල්ලි දෙකක් සහ කි‍්‍රස්තියානි පල්ලියක් ද පසු කර යා යුතුය. ඉන් එක් පල්ලියක් මක්කම සොහොන්ගේ නමින් හැඳින් වේ. ලංකා මරක්කල නමින් හැඳින්වෙන ලංකාවේ ස්ථිර පදිංචිකරුවන් වූ මුස්ලිම්වරුන් විසින් මෙම පල්ලිය ඉදිකර ඇත්තේ සිංහල රජ කාලයේ ය. මෙම පල්ලියේ ආගමික කටයුතු කරනු ලබන මුස්ලිම්වරු වල්ලහාගොඩ දේවාල පෙරහැර එම පල්ලිය ඉදිරියෙන් තූර්ය වාදන සහිතව ගමන් කිරීම සම්බන්ධව කිසි දිනෙක විරෝධතාවයක් දක්වා නොමැත.” යනුවෙන් සඳහන් කොට ඇත.
    1915 වර්ෂයට 30 වසරකට එපිටින් මුහුදු මරක්කලයන් විසින් පල්ලියක් ඉදි කළ අතර එය මෙම ගැටමුට පාදක වීය. 1907 වර්ෂයේ දී මෙම පල්ලිය පාදක කරගනිමින් පළමු වරට ගැටුමක් නිර්මාණය වූ අතර ගට්ටනයෙන් පසුව මුස්ලිම්වරුන් විසින් පල්ලියේ දෙපසින් යාර 100කට ඈතින් ලකුණු කොට ඒ පරාසය තුළ තූර්ය වාදන කිරීම නවත්වන ලෙස තර්ජනය කරන ලදීx එහි ප‍්‍රතිඵලයක් ලෙස 1911 පැරහැර නොපවත්වන ලදී. මෙවැනි සිදුවීම්වලින් පසුව මහනුවර දළදා මාලිගයේ දියවඩන නිළමේවරයා වූ පී.බී නුගවෙල මහතා විසින් මුස්ලිම් පල්ලිය විසින් සිදු කර ඇති අවහිරතාවයන් ඉවත් කොට පෙරහැර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය බලපත‍්‍රය නිකුත් කරන ලෙස ඉල්ලා සිටින ලදී. කෙසේ වෙතත් එය පරීක්ෂා කළ මහනුවර ඒජන්තවරයා වූ ජී. එස් සැක්ස්ටන් විසින් බලපත‍්‍රය නිකුත් කරන ලද්දේ යාර 100 නීතිය යාර 50 දක්වා අඩු කරමිනි. ඔහු සිදු කළ යුතු වූයේ අදාල නීතිය ඉවත් කොට පෙරහැර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමයි. නමුත් එය එසේ නොවීය. නැවත වරක් නුගවෙල මහතා විසින් ඒ පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලා දැනුම් දී සිටියත් මහනුවර ඒජන්තවරයා දන්වා සිටියේ අදාළ කොන්දේසිය ඉවත් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නොදකින බවයි. ඔහු ඉතා අමනෝඥ ලෙස දන්වා සිටියේ අදාළ මුස්ලිම් පල්ලිය ඉදිරියෙන් පෙරහැර ගමන් කිරීම තහනම් බවයි. ඒ අනුව ඒ සඳහා නීතිමය පියවර ගත්ත ද එය අසාර්ථක වූ අතර මුස්ලිම්වරුන්ට වාසි සහගත ලෙස තත් යාර 100ක තහනම් කලාපය ඒ අයුරින්ම ඇති වීය.
    මෙලෙස 1915 වර්ෂයේ වෙසක් පොහෝ දින වෙසක් පෙරහැර ගමන් ගත් අතර මහනුවර කාසල් වීදියේ මරක්කල පල්ලියක් ආසන්නයෙන් ගමන් ගැනීමේ දී නැවත ගට්ටනයක් ඇති වීය. ඒ අනුව වෙසක් කැරොල් රථ වීදි සංචාරයේ යෙදුණු අතර ඒ සමඟ බෞද්ධ ජනයා ද පසුපස එන්නට වීය. අදාළ කාසල් වීදියේ මරක්කල පල්ලිය ආසන්නයේ දී පොලීසිය විසින් වෙනත් මාර්ගයක් හරහා පෙරහැර යැවීමට කටයුතු කළ ද මුස්ලිම් ජාතිකයන් පල්ලියට යාර 120ක් තබා හූ කිමට මෙන්ම ගල් මුල්වලින් පහරදෙන්නට වීය. ඒ සමඟ මුස්ලිම් ජාතිකයන්ගෙන් පහර කෑම සමඟම බෞද්ධ පිරිස් ද පෙරලා ඔවුන්ට පහරදෙන්නට වීය. මුස්ලිම් පල්ලි තුළට පැමිණ එහි බඩු බාහිරාදිය විනාශ කරමින් විශාල හානියක් කරන ලදී. දරුණු ලෙස මුස්ලිම්වරුන්ට පහර දී ඔවුන්ට හිරිහැර කළ අතර ඔවුන්ගේ කඩ සාප්පු පවා විනාශ කරන ලදී. වහාම පොලිස් නිළධාරීන් කි‍්‍රයාත්මක වී තත්වය පාලනය කළ අතර එය සාර්ථක පාලනයක් නොවීය. කොළඹ ප‍්‍රදේශයෙන් මරක්කල පිරිසක් සිංහලයන්ට පහර දීමට පැමිණෙන බව අසා බොහෝ සිංහලයන් කලබලයට පත්වීය. මෙම සිදුවීම් මැයි 28 දින සිදුවූ අතර මැයි 30 වන දින රාත‍්‍රියෙහි මුස්ලිම් ජාතික වෙළෙන්දෙකු විසින් සිංහල ජාතික තරුණයෙකු පහර දී බරපතල තුවාල කරන ලදී. මේ සිදුවීම නිසා අලූ යට තිබූ ගිනි පුලිඟු මෙන් තත්වය තවත් දරුණු වීය. අදාල තරුණයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මරණයට පත් වූ අතර මේ නිසා බෞද්ධයන් නොසන්සුන් වීය. ඒ අනුව සමස්ත මහනුවර පුරාම අරගලය පැතිරී යන ලදී.
    එම සටන නුවර ප‍්‍රදේශයට පමණක් සීමා නොවූ අතර කොළඹ ප‍්‍රදේශයේ ද ව්‍යාප්ත වීය. නුවර සිංහලයන්ට අත් විඳීමට වූ ඉරණම සහ කොළඹ ප‍්‍රදේශයේ වූ මුස්ලිම් ජාතිකයන් විසින් ඇති කළ පීඩනය එයට හේතු වීය පොන්නම්බලම් රාමනාදන් විසින් රචිත Riots and Martial Law in Ceylon කෘතියේ පළමු ලෝක යුද්ධයත් සමඟ මුස්ලිම් ව්‍යාපාරිකයන් දේශීයයන් රැකියාවලින් ඇද දැමූ ආකාරයත් භාණ්ඩ ඉහළ මිල ගණන් වලට විකිණීම නිසා ජනතාව දැඩි පීඩනයකින් පසු වූ බව “ Since the war began and many people were thrown out of employment, Coast moors began to be too exacting and insolent towards those customers who were not regular in their payments and relations between the lower classes and artisans and the moors with whom they had dealing, became strained” මේ ආකාරයට මුස්ලිම් ජන කොටස් හට විශාල අලාභහානි සිදු කරන ලදී. මුස්ලිම් පල්ලිණි නිවාසණි කඩ සාප්පු විශාල ප‍්‍රමාණයක් මේ අනුව විනාශ කරන ලදී.

    ------ Post added on Jun 26, 2024 at 12:42 AM


    Japaneta bomba damme USA
    lankawata kelewwe mehe politicians ls
    mehe eka politicians meka goda dai kiyala wishwasa nathi nisa tamai minissu migrate wenne
    dan balapan sinhalunta wediyenma kela une rata bankaloth karapu nisane
    dan diaspora widiyata inna wela tiyenne
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    සම්පුරන ඇත්ත කතාව. මුස්ලිම් උන් මේකෙත් රගන්නේ උන්ගේ රටේ අපි ඉන්නවා වගේ . වැඩි කාලයක්[ මේක මෙහෙම දුවන එකක් නැති වෙයි. දැනටම ළමා ජනගහනය මුස්ලිම් 20% පන්නල තියෙන්නේ .
    Sinhala aya genocide wenne koi kale witharada mcn , apita dan mekata galaumak attema nadda , wena ratakata yana ekada tiyenne last option eka

    දන්නෑ . කවද්ද බන් බංකොලොත් උනේ ?
    Mekata විසදුමක් nadda ape , sinhala rata muslim wena ekata , ඉස්සරහට genocide weida ape aya
    ------ Post added on Jun 26, 2024 at 1:21 PM
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Sinhala aya genocide wenne koi kale witharada mcn , apita dan mekata galaumak attema nadda , wena ratakata yana ekada tiyenne last option eka


    Mekata විසදුමක් nadda ape , sinhala rata muslim wena ekata , ඉස්සරහට genocide weida ape aya
    ------ Post added on Jun 26, 2024 at 1:21 PM
    Ube ammata hambayek dammala puke arapan.
     
    • Dislike
    Reactions: Tz4400

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    wuGJH0j.gif

    දැන් එහෙම භේදයක් නෑ.. සිංහල දෙමළ මුස්ලිම් බ‍රි.ගර් හිටපු කොටි ඔක්කොම එකට..
    එයාලත් එහෙමයි... සහජීවනේ...
    සර්.ට තමයි ගෞරවේ යන්න ඕන...
    පිල්ලෙයාන්ගෙ, කරුණාගෙ ඉඳන් බේරුවල මොහොමඩ් හබරන ජ‍යසේන මේ ඔක්කොම එක ඔඩොක්කුවෙ...
     
    • Love
    Reactions: NRTG

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    Sinhala aya genocide wenne koi kale witharada mcn , apita dan mekata galaumak attema nadda , wena ratakata yana ekada tiyenne last option eka


    Mekata විසදුමක් nadda ape , sinhala rata muslim wena ekata , ඉස්සරහට genocide weida ape aya
    ------ Post added on Jun 26, 2024 at 1:21 PM
    ඉස්සෙල්ල මේක තේරුම් ගන්න වෙනවා -

    සිංහල - බුද්ධාගම
    - ක්‍රිස්තියානි
    - හින්දු
    - නිරාගමික
    දෙමල - හින්දු
    - ක්‍රිස්තියානි
    - බුද්ධාගම
    - නිරාගමික
    බර්ගර් - ක්‍රිස්තියානි
    - හින්දු
    - බුද්ධාගම
    - නිරාගමික
    මුස්ලිම් - මුස්ලිම්

    එතකොට මුස්ලිම් උන් තමන්ගේ ආගම /අදහන දේ තමන්ගේ ජාතිය විදියට සලකනවා. ආගමක් ජාතියක් වෙන්නේ අන්තවාදී විදියටම ඒ ආගම ක්‍රියාත්මක නිසයි.අපේ රටේ සහ ජීවනය කතා කරන ගොටුකොල හැත්ත unp/ශ්‍රී ලංකා /පොහොට්ටු / jvp ඔය කොයිකත් සිංහල කියන තමන් ජාතක වෙච්ච ජාතිය අමතක කරලා පට්ටි ගොන්නු වගේ රටම අමාරුවේ දැම්මා. දැන් හරි උකුනෙක්ගේ තරම් වත් මොලයක් තියන එකෙක් දේශපාලනේ කරනවා නං මේ අමාරු තත්වේ පේන්නඕනා. අර නියෝ සහෝදරයා කිවුව කතා සියල්ල මම සම්පුර්ණයෙන් අනුමත කරනවා. දැන් කාලේ හරි අපි අතරේ තියන දේශපාලන ගැටළු පැත්තක තියල ජාතියක් විදියට වලපල්ලට යන එක අපිම නවත්ත ගන්න.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,779
    113
    පෘථිවිය
    දැන් ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නැද්ද? චන්දෙ කාලෙට විතරක් හිට් වෙන ටොපික් එකක්ද?
    අන්තවාදය ඕනෑම ආගමක තියෙනවා
    මුස්ලිම් අන්තවාදය ලංකාවේ බලාගන්න පුළුවන්, කාත්තන්කුඩි, ගෝල්ෆේස්, පිටකොටුවේ ක්‍රොස් ස්ට්‍රීට් වල ගියාම

    මුස්ලිම් ජනගහනය වැඩි රටවල් වන ඉන්දුනීසියාවේ, මැලේසියාවේ, වගේ රටවල මුස්ලිම් අය අන්තවාදී නැහැ
    ඔවුන් කළු කම්බා ඇඳගෙන වහගෙන යන්නේ නැහැ
    ගැහැණු ඔලුව විතරක් වහගෙන යනවා
    හොඳට මේකප් කරනවා, නෙල් පොලිෂ් ගානවා, දුම් බොනවා

    ලංකාවේ කළු කම්බා ඇඳගෙන වහගෙන යන්නේ හිඟන මුස්ලිම් අන්තවාදීන්
    අනික වයසක එවුන් පොඩි ගැණු ළමයි බැඳගෙන උන්ව සමාජෙට පේනවට වහනවා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඹ කියන එකේ යම් ඇත්තක් තිබ්බට ඒක ඇත්තම නෙවෙයි .. ඔය ප්‍රශ්නය ගැන අනිත් කිසිම දේශපාලන පක්ෂයක් හෝ දේශපාලකයෙක් කතා නොකරන එකයි වෙලා තියෙන්නේ .. මොකද උන්ගේ චන්ද කැඩ‍ෙයි කියන බයට .. හොදට හොයලා බලහන් හොදට හෝ නරකට ඕක කතා කෙරුනේ රාජපක්ෂ පාලන යුගයේ මිසක් වෙන කිසිම පාලන කාලයක කතා උනාද ? ඒක රාජපක්ෂ පාලනය කතා කරනකොට සිංහල බෞද්ධ චන්ද පදනම උන්ට හේත්තුවෙයි කියන බයට අනිත් දේශපාලන පක්ශ රාජපක්ෂ පාලනය මුස්ලිම් වි‍රෝධී කියලා මතයක් හැදුවේ නැද්ද ? උන් ජාතිවාදී කියලා මතයක් හැදුවේ නැද්ද ? අන්තිමට තනි සිංහල ආණ්ඩුවක් හදන්න හැදුවා කියලා සමච්චලයට කතා කෙරුවේ සිංහල බෞද්ධ කියපු එවුනුයි , අනිත් දේශපාලන පක්ෂයි තමයි ..
    ඇත්ත ප්‍රශ්නය රාජපක්ශ විර‍ෝධයකින් වහගෙන ඉන්නේ තමන්ගේ ඇතුලෙන් මුස්ලිම් චන්ද කැඩ‍ෙයි කියන බයට .. ඔය ප්‍රශ්නය හැම දේශපාලන පක්ෂයක්ම කතාකරනවානම් රාජපක්ෂලාට සිංහල බෞද්ධ පදනමක් හැදෙන්නේ නෑ .. මුස්ලිම් අන්තවාදය පිලබද කතා කරන එකා රාජපක්ෂට කඩේ යන එවුන් කියලා කියන්නේ ඔය ප්‍රශ්නය හංගගෙන ඉන්න අනිත් පක්ෂවල එවුන් තමයි . හුදෙක් රාජපක්ෂ භීතිකාව නිසා ඇත්ත ප්‍රශ්නය වහගන්නවා ..
    ඒක ඇත්ත. උන්ගෙ කාලේ තමයි එව්වා ප්‍රසිද්ධියේ කතාකරන්න පටන් ගත්තේ.

    හැබැයි රාජපස්සලා ඒක මර්දනය කරනව හරි පිලියම් කරනව හරි වෙනුවට ඒක වවන් කෑවා. ඒක නෑ කියනවනම් නෑ කියන එකා අමු රාජපස්ස වහලෙක්. ඒක වවන් කන්නම සංවිධාන හැදුවා. නලින්ද වගේ එවුන් දම්මලා මිනිස්සුන්ගෙ ඔලු හැදුවා. බයියෝ කියන ජාතිය හැදෙන්න පටන් ගත්තේ මේ විදියට

    දශක ගානක් 2/3 බලේකුත් තියාගෙන රාජපස්සලාට තමයි මේක ඉවරයක් කරන්න හොඳම අවස්ථාව තිබුනේ. හැබැයි චන්ද පෙරේතකමට උක දිදී හිටියා.

    ඇත්ත ප්‍රශ්ණය දැන් ගොඩගන්න බැරිගානටම වැහිලා තියෙන්නේ.. මේ සම්පූර්ණ අවුල රාජපස්සලා හදපු එකක්. අනිත් උන්ටත් වෙන විකල්ප නෑ. ලොකුවට උක දෙද්දි පොඩියට හරි උක දීලා චන්ද පදනම රැකගන්න එපායේ
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,465
    113
    ප්‍රශ්නෙ තිබ්බට ඕක ගැන හරියට කතා කරන්න එකෙක් නෑ,
    රටේ ප්‍රතිපත්තියක් නෑ
    වගකියන ආයතනයක් නෑ
    අන්තිමේ වෙන්නෙ නානසාර වගේ නූගත් චන්ඩි ඕවට කතා කරන්න ගිහිල්ල අන්තවාදී උන්ට පෝර වැටෙන එක
    ඊට වඩා හොඳයි කතා නොකරම ඉන්න එක
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මුස්ලිම් එවුන්ට දෙනවා නම් උන් අනිවාර්යෙන්ම ඡන්දෙ දෙන්නේ උන්ට පුක දෙන එවුන්ට
    1280px-Sri_Lankan_Presidential_Election_2019_Polling_Divisions.svg.png
    රනිල්ට චන්දෙ දීපු එවුන් නේද මේ? @2osama
    උඹ ඇයි දැන් රනිල්ට කඩේ යන්නේ? :rofl:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,761
    113
    මාලඹේ
    රනිල්ට චන්දෙ දීපු එවුන් නේද මේ? @2osama
    උඹ ඇයි දැන් රනිල්ට කඩේ යන්නේ? :rofl:
    පොන්නයෝ ඕක කියවා ගනින් කොළ පාටින් පෙන්වන්නේ රනිල් ද පොන්ස් 🤣🤣🤣
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොන්නයෝ ඕක කියවා ගනින් කොළ පාටින් පෙන්වන්නේ රනිල් ද පොන්ස් 🤣🤣🤣
    2015 ඒවා එහෙම දැන් මතක නෑ නේද පොන්ස් ? පොනියා එච්චරටම සැප දීලද 🤣🤣