ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍යයින් ගැන සුපිරි වැඩසටහනක්.

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    denata man dakapu hondama doc eka SL freshwater fish gana.. 😍
    ඔව් මේක නම් උසස් තත්වයෙන් තියනවා.
    oya meka kalinuth damma wage mathakayai
    TFS ++
    නැ මචං මේක මම දාල නැ මිට පෙර. මේ අලුත් එකක්.
    මේ වාගේ ඒවා දිගටම වෙන්න ඕනේ
    කොරෝන දවස් වල ටීවී එකේ ගියා "මේ මාලුවා අපේය " වගේ නමක් තියෙන මේ වගේම එකක්. සුපිරි බං
    ඔව් බන්, මේවගේ ඒවා කරනවානම් මරු. ඉංග්‍රීසියෙන් කරනම් ලොකු ඕඩියන්ස් එකකට යන්න පුළුවන්,
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,085
    113
    ඔව් මේක නම් උසස් තත්වයෙන් තියනවා.

    නැ මචං මේක මම දාල නැ මිට පෙර. මේ අලුත් එකක්.

    ඔව් බන්, මේවගේ ඒවා කරනවානම් මරු. ඉංග්‍රීසියෙන් කරනම් ලොකු ඕඩියන්ස් එකකට යන්න පුළුවන්,
    e channel ekema thiyenwa mchn
    mata mathakayi kawuru hari meeta kalin EK share karala thibba

    oya dala thiyena me version eka 58 Min ekak
    eka 49 Min video ekak
    ekama video ekada koheda
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    e channel ekema thiyenwa mchn
    mata mathakayi kawuru hari meeta kalin EK share karala thibba

    oya dala thiyena me version eka 58 Min ekak
    eka 49 Min video ekak
    ekama video ekada koheda
    mama dan umba kiwwama gihin baluwa, mita perath daala thiynawa me video ekama. habayi eke nikan artificial voice thiyenne english, gathiyak na
     
    • Like
    • Love
    Reactions: NRTG and itguy77