wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,594
    10,865
    113
    ow bng dan sahena kal neda mun dagalanne :baffled: habai dannam langai wage
    මීට මාස හතකට කලිං කීවා ජනවාරි වල බඩු ඕපන් කරනව කියලා.


    ඊටස්සෙ කතාවක් ගියා ස්ක්‍රීන් එක ඇජස් කොරනවා කියලා

    ඕං දැනුයි ස්ක්‍රීන් එක අටවන්නෙ


    ඕකෙ සෞන්ඩ් අරව මේවා පුටු ලයිටිං ලබ්බවල් එද්දි ලබන අවුරුද්දත් වෙයි

    ඉන්ටර්ස්ටෙලර් බලන්ඩ හිටියෙ ඕකෙ. 10 අවුරුදු සැමරිල්ලට රී රිලීස් කොරන කතාවක් දැක්ක

    ඊවීඉසී මහතා බෙල්ල හොලවන්නෙ? වෙනත් කරුනක් දන්නවද
    ------ Post added on Jun 29, 2024 at 6:27 PM
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    ඉන්ටර්ස්ටෙලර් බලන්ඩ හිටියෙ ඕකෙ. 10 අවුරුදු සැමරිල්ලට රී රිලීස් කොරන කතාවක් දැක්ක

    oww bng same, mehe screen karai anik ewage habai aniwa oka enakan inne :yes:

    Havelock Mall එකට නේද එන්නෙ??
    ow


    ------ Post added on Jun 29, 2024 at 6:28 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    best streaming screen as in quality and resolution , IMAX eketh versions 3k wage thiyenawa meka mokakda danne na


    7p9vuu6evrt51.jpg
     
    • Love
    Reactions: Ritigala Jayasena69

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,594
    10,865
    113
    කියපන් බලන්න මගේ LED මොනිටරෙන් බලන එකෙයි ඕකෙන් ෆිල්ම් එකක් බලන එකෙයි වෙනස මොකක්ද කියල.
    මොනියේ ලයිට් පත්තු වෙලා බොට පේන්නේ . මේකේ පිටිපස්සෙන් විදින ආලෝකේ තිරේ වැදිලා බම්ප් වෙලා ඇවිල්ලා පෙන්නේ. මොනිය ඔච්චර ලොකු නෑ මේක ලොකුයි. මේකත් එක්ක එන සවුන්ඩ් මෙව්වා එක මොනිය ගහල කන් දෙකේ ඇබ ගහන බලනවට වඩා ලල්
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,523
    1
    99,678
    113
    33
    Kalutara
    මොනියේ ලයිට් පත්තු වෙලා බොට පේන්නේ . මේකේ පිටිපස්සෙන් විදින ආලෝකේ තිරේ වැදිලා බම්ප් වෙලා ඇවිල්ලා පෙන්නේ. මොනිය ඔච්චර ලොකු නෑ මේක ලොකුයි. මේකත් එක්ක එන සවුන්ඩ් මෙව්වා එක මොනිය ගහල කන් දෙකේ ඇබ ගහන බලනවට වඩා ලල්
    මොනවා තිබ්බත් වැඩක් නෑනේ ඕක ඉස්සරහට වෙලා කාලක් ගහන ගමන් බලන්න බෑනේ..
     
    • Sad
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,594
    10,865
    113
    මොනවා තිබ්බත් වැඩක් නෑනේ ඕක ඉස්සරහට වෙලා කාලක් ගහන ගමන් බලන්න බෑනේ..
    පොඩි අත්තක් තියේ. හැබැයි යකෝ අයිමැක්ස් එකකින් කාලවල් ගගහ බලන පිලුම් පෙන්නයිද ):
     
    • Sad
    Reactions: Heshan Daminda