Biodiversity of SriLanka - මහ රතු කෑරලා/Ceylon red-backed woodpecker(Dinopium psarodes)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

    මේ පොර ලන්කාවට ආවෙණිකයි

    කොට්ටෝරුවා කියල අපි හඳුන්වන කුරුල්ලා ගෙ ඇත්තම නම තමා කෑරලා
    මහා රතු කෑරලා යනු අප රටට අවේනික කුරැලු විශේෂ 33 අතරින් අලංකාර පක්ෂී විශේෂයකි.
    ලංකාවේ ආවේනික පක්ෂි නාමාවලියට මෑතකදී එක් උන මහා රතු කෑරලා ජන වහරේදී කොට්ටෝරැවා නමින් හදුන්වනු ලබයි.

    ස්ත්‍රි පුරැෂ බාවය වෙන් කිරීම

    Male
    පිරිමි සතාගෙ ඔලුවෙ මුදුන මෙ වගෙ රතු සිලුවක් දකින්න පුලුවන්

    Female
    ගැහැනු සතාගෙ එක කලු පාටයි

    ව්‍යප්තිය
    උතුරු අර්ද ශුශ්ක කලාපයෙ හැර, ලංකාවේ සියලුම ප්‍රෙදේශ වල ජීවත් වන අතර තෙත් කලාපීය වනාන්තර තුල වැඩි වශයෙන් දැක ගත හැක.

    Conservation status
    උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ
    Conservation status එක - Least-concern

    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.

    More Info -

    https://en.wikipedia.org/wiki/Red-backed_flameback
    https://hashanrandika.blogspot.com/2019/08/blog-post_5.html
    https://amazinglanka.com/wp/woodpeckers/
    https://biodiversityofsrilanka.blogspot.com/2022/03/lesser-sri-lanka-flamebackred-backed.html
    https://web.facebook.com/N.G.Eranga/photos/
    https://web.facebook.com/media/set/...mp_givBWUMj7cN6Ka1kof4Wmovc2BY9P0&_rdc=1&_rdr

    by SoloRider @galway's land national park, nuwaraeliya June 2024
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ස්ත්‍රි පුරැෂ බාවය වෙන් කිරීම

    රෑ වෙනකන් බලන් හිටියම ගෑනු සතා නයිටිය අඳිනවා බලාගන්න පුළුවන්.

    අම්මප උබ වගෙ හරකෙක් යකෝ, මෝඩ මූසලයෙක්
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,769
    28,138
    113
    ස්ත්‍රි පුරැෂ බාවය වෙන් කිරීම

    රෑ වෙනකන් බලන් හිටියම ගෑනු සතා නයිටිය අඳිනවා බලාගන්න පුළුවන්.

    අච්චර අමාරුවෙන් කැලෑවල බඩගාලා ෆොටෝස් ගහලා, තියෙන ඇම්මට photos upload කරලා thread එකකුත් දාලා comments බලන්න ආවාම 1 st comment එක..

    Angry Dog Gifofdogs GIF by Rover.com
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    ඔබගේ ‍දැන ගැනීම පිනිස සහ සංරක්ෂණය සඳහා දැනුවත් වෙමු.

    මේ පොර ලන්කාවට ආවෙණිකයි

    කොට්ටෝරුවා කියල අපි හඳුන්වන කුරුල්ලා ගෙ ඇත්තම නම තමා කෑරලා
    මහා රතු කෑරලා යනු අප රටට අවේනික කුරැලු විශේෂ 33 අතරින් අලංකාර පක්ෂී විශේෂයකි.
    ලංකාවේ ආවේනික පක්ෂි නාමාවලියට මෑතකදී එක් උන මහා රතු කෑරලා ජන වහරේදී කොට්ටෝරැවා නමින් හදුන්වනු ලබයි.

    ස්ත්‍රි පුරැෂ බාවය වෙන් කිරීම

    Male
    පිරිමි සතාගෙ ඔලුවෙ මුදුන මෙ වගෙ රතු සිලුවක් දකින්න පුලුවන්

    Female
    ගැහැනු සතාගෙ එක කලු පාටයි

    ව්‍යප්තිය
    උතුරු අර්ද ශුශ්ක කලාපයෙ හැර, ලංකාවේ සියලුම ප්‍රෙදේශ වල ජීවත් වන අතර තෙත් කලාපීය වනාන්තර තුල වැඩි වශයෙන් දැක ගත හැක.

    Conservation status
    උන්දැට තාම නන් ලොකු තර්ජනයක් නැ
    Conservation status එක - Least-concern

    ශ්‍රී ලංකාවට ආවේණික ශාක සහ සතුන් විකිණීම වන සත්ව සහ තුරුලතා සංරක්ෂණ ආඥාපනත යටතේ දඩුවම් ලැබිය හැකි බරපතල වරදක් වන බැවින් "ආවේණික" සතුන් විකිණීම හෝ ප්‍රවාහනය කරනවා දුටුවහොත් ලඟම ඇති පොලිස් ස්තානනයට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ලඟම කාර්යාලය ට දැනුම් දෙන්න.

    More Info -

    https://en.wikipedia.org/wiki/Red-backed_flameback
    https://hashanrandika.blogspot.com/2019/08/blog-post_5.html
    https://amazinglanka.com/wp/woodpeckers/
    https://biodiversityofsrilanka.blogspot.com/2022/03/lesser-sri-lanka-flamebackred-backed.html
    https://web.facebook.com/N.G.Eranga/photos/
    https://web.facebook.com/media/set/...mp_givBWUMj7cN6Ka1kof4Wmovc2BY9P0&_rdc=1&_rdr

    by SoloRider @galway's land national park, nuwaraeliya June 2024

    images

    රට @Solo Rider ට ගිහින් @Solo Rider රට ගිහින්
    Rata ballata gihin, balla pita gihin
    Balla park gihin, gani pita gihin wenna barida LOL
    ------ Post added on Jun 30, 2024 at 1:33 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,803
    1
    58,054
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරිම ලස්සන කුරුළු වර්ගයක්:love2:. මේ එකෙක් හැමදාම උදේට මගේ ගෙදර ජනෙල් කීපයකට විනාඩි පහක් විතර කොටලා යනවා. පහුගිය තද වැහිකාලෙන් පස්සෙ ආවේ නෑ. 😒
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    කෙහෙල් ගහකට කොටපු කෑරලෙක් තාම දැකලා නෑ.. මුන්ගෙ තියෙන්නෙ අමුතු රතු පාටක් . ඒක ලස්සනයි

    මේකනෙ කොට්ටෝරුවා?. මුනුත් ගස් වලට කොටනවද. නැත්තම් මේක වෙන එකෙක් හදපු බෙනයක්ද