Forklift Operator Training

Giant

Well-known member
  • Jan 24, 2016
    7,302
    8,846
    113
    මචන් ලා පොඩි හෙල්ප් එකක් ඕනේ. Forklift operator training යන්න තැනක් recomend කරන්න පුළුවන්ද?. කොළඹ අවට නම් සුපිරි. හැම එකක්ම තියෙන්නේ වත්තල, මීගමු පැත්තෙ. මම Cetrac එකෙත් බැලුවා බත්තරමුල්ලේ. උන්ගේ එක වචනයක් නෑ. දැන් සති 2ක් ටයිම් වෙස්ට් කළා.

    කොලඹ, කළුතර තියේ නම් සුපිරි. ලොකු help එකක් මචංලා
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,647
    4,655
    113
    ෆෝක් ලිෆ්ට් නම් දන්නේ නෑ බන්. ඕනනම් ගෝනි ටිකක්, සිමෙන්ති ටිකක් කරෙන් අදින හැටි උගන්වන්නම්.
     
    • Haha
    Reactions: Giant

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,874
    3,201
    113
    මචන් ලා පොඩි හෙල්ප් එකක් ඕනේ. Forklift operator training යන්න තැනක් recomend කරන්න පුළුවන්ද?. කොළඹ අවට නම් සුපිරි. හැම එකක්ම තියෙන්නේ වත්තල, මීගමු පැත්තෙ. මම Cetrac එකෙත් බැලුවා බත්තරමුල්ලේ. උන්ගේ එක වචනයක් නෑ. දැන් සති 2ක් ටයිම් වෙස්ට් කළා.

    කොලඹ, කළුතර තියේ නම් සුපිරි. ලොකු help එකක් මචංලා
    මහපොළ ට්‍රෙනින් සෙන්ට යන්න. වාරය අධිකාරියෙන් කරන්නෙ .