God's Lunch!

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,405
    41,486
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    R44t07a.jpg
    cvMLGwo.jpg

    Umbalata kohenda mewa? 😝😂

    Pasta, 4 eggs, sausages, spinach, Pasta Sauce with garlic.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,105
    113
    කීරි සම්බා හාලෙ කහ බත් එකක් එක්ක චිකන් කරියක් පරිප්පු ටිකක් බටු මෝජුවක් එක්ක මෙන්න මූට යවපන් ලගපාත ඉන්න එකෙක්. හැමදාම මැටි ගුලි වගේ සොසේජසුයි, බිත්තරයි, කොත්තු මී, පැස්ටා ගිල ගිල ඉන්න නාකි පොන්ස් කෙනෙක්ට කටට රහට කන්න අරවගේ බත් එකක් දුන්නොත් ඒ පිනම ඇති නිවන් දකින්න
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,044
    153,181
    113
    Ada nam Perfect ekata awa pons.
    Meken bagayak kala Dark Chocolate Ice Cream okkoma kewa. Now food coma.
    ඔය අනුභව කරන විදිහට දෙයියන්ට තුසිත දිව්‍යලෝකෙට වන් වේ ටිකට් එකක් ගන්න පුළුවන් වෙයි වැඩි දවසක් යන්න කලින්ම. :yes::love: