අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,253
    20,369
    113
    Same tie.
    Tissot, Mido, Hamilton, Certina same tie eke thiyenne

    Same powermatic 80 movement eka use wenneth.

    Only the target market is different. Ekath design eken change wenne

    Hamilton - USA audience
    Mido - Chinese and Latin American audience
    Certina - Eastern Europe
    Tissot - world wide .
    Ow mama dakka Mido Mexico and South America sahenna popular kiyala...

    Brand hiatory nam dekema ekai wage...but Hammy has a unique story neda WW ekedi USA army ekata hadapu nisa...
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,783
    11,429
    113
    Not anymore Machan
    Man nam hithanne Dan Seiko overpriced and overrated kiyala.
    සිලින් බිලින් ගාන bracelt එකයි ,malayasian made movement එකයි. Miss alligned brezel එකයි nearly 2 laks වටින්නේ නෑ.
    San martin දැන් ඊට වඩා value for money දැන් නම්.
    ------ Post added on Jul 2, 2024 at 7:29 PM
    Aparade machan Seiko brand ekata wechcha de nan. Prospex ehema supiri watches
    Specifically meka 👇🏽 patta lassnai neda?

    SPB453J1_2400x.png
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Aparade machan Seiko brand ekata wechcha de nan. Prospex ehema supiri watches
    Specifically meka 👇🏽 patta lassnai neda?

    SPB453J1_2400x.png
    Too expensive ne.
    Meka legendary design ekak 62mas kiyala
    Me design ekata models 3k thiyenawa.
    SPB149, SPB053, and the SLA017

    https://wornandwound.com/the-seiko-62mas-family-three-generations-compared/

    Seen eka too expensive ne basic 6r movement ekak thiyenne.
    Cheap ma model ekath 800usd wenawa.

    AliExpress eke 62mas homage ekak ganna puluwan 33,000 kata

    https://a.aliexpress.com/_olf4NQK
     
    Last edited:
    • Like
    Reactions: ACHIK

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,253
    20,369
    113
    අවුරුදු 8-10 වගේ පරණ swatch එකක්...value එකක් නම් නැතුව ඇති දැන්...හැබැයි මේකට compliments එනවා සෑහෙන්න...

    imgonline-com-ua-dexif-ACPvplavtlvj.jpg
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,783
    11,429
    113
    Owwa gewana ganata watinne na kiyala kattiya kiyanne. Add walata wadiyrnma wiyadam karanne Tag. E ganan okkoma customers lagen thama allanne.
    Habai design nan patta lassanai

    අවුරුදු 8-10 වගේ පරණ swatch එකක්...value එකක් නම් නැතුව ඇති දැන්...හැබැයි මේකට compliments එනවා සෑහෙන්න...

    imgonline-com-ua-dexif-ACPvplavtlvj.jpg
    Swatch wala case back eke eliyen wenama battery dana seen eka meketh thiuenawada
    ------ Post added on Jul 3, 2024 at 11:30 AM
     
    • Like
    Reactions: hackerj

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Too expensive ne.
    Meka legendary design ekak 62mas kiyala
    Me design ekata models 3k thiyenawa.
    SPB149, SPB053, and the SLA017

    https://wornandwound.com/the-seiko-62mas-family-three-generations-compared/

    Seen eka too expensive ne basic 6r movement ekak thiyenne.
    Cheap ma model ekath 800usd wenawa.

    AliExpress eke 62mas homage ekak ganna puluwan 33,000 kata

    https://a.aliexpress.com/_olf4NQK

    AliExpress eke 62mas homage ekak ganna puluwan 33,000 kata

    https://a.aliexpress.com/_olf4NQK

    Meka hodayda ban math ekak ganna inne...?
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Owwa gewana ganata watinne na kiyala kattiya kiyanne. Add walata wadiyrnma wiyadam karanne Tag. E ganan okkoma customers lagen thama allanne.
    Habai design nan patta lassanai

    Swatch wala case back eke eliyen wenama battery dana seen eka meketh thiuenawada
    ------ Post added on Jul 3, 2024 at 11:30 AM
    මැද රේන්ජ් එකේ චොය්සස් අඩුයි. ඒක නිසා collector කෙනෙක්ගෙන් ටිකක් කල් තියන් ඉඳපු හොඳ quality automatic එකක් ගන්න එක තමා හොඳ ඊළඟ ලෙවල් එකෙන්. Discontinue කරපු සමහර ඒව ගණන් වැඩි වෙනව කාලයක් යනකොට.Tag quartz ඒව ලූක් එක depreciate වෙනව ඉක්මනට මගේ exp එකේ හැටියට. Longines වලත් ලස්සන ඩිසයින් තියෙනව.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    මැද රේන්ජ් එකේ චොය්සස් අඩුයි. ඒක නිසා collector කෙනෙක්ගෙන් ටිකක් කල් තියන් ඉඳපු හොඳ quality automatic එකක් ගන්න එක තමා හොඳ ඊළඟ ලෙවල් එකෙන්. Discontinue කරපු සමහර ඒව ගණන් වැඩි වෙනව කාලයක් යනකොට.Tag quartz ඒව ලූක් එක depreciate වෙනව ඉක්මනට මගේ exp එකේ හැටියට. Longines වලත් ලස්සන ඩිසයින් තියෙනව.
    Exactly Machan.
    හැබැයි tag Heuer විතරක් නෙමෙයි longines suth පට්ටම විදියට depreciate වෙනවා. 50% විතර loss වෙනවා sticker price එකෙන්ම ගත්තොත්.
    Tag වල සෑහෙන්න super clonesuth තියෙනවා.
    Longines වල එකම දේ luxury experience එක උන්ගේ Build quality, packaging එකෙන්ම තියෙනවා. පත wood boxes, දාර size manual වගේ දේවල්.😅
     
    • Like
    Reactions: proceso and hackerj

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,253
    20,369
    113
    Exactly Machan.
    හැබැයි tag Heuer විතරක් නෙමෙයි longines suth පට්ටම විදියට depreciate වෙනවා. 50% විතර loss වෙනවා sticker price එකෙන්ම ගත්තොත්.
    Tag වල සෑහෙන්න super clonesuth තියෙනවා.
    Longines වල එකම දේ luxury experience එක උන්ගේ Build quality, packaging එකෙන්ම තියෙනවා. පත wood boxes, දාර size manual වගේ දේවල්.😅
    Mokadda macahn me brand eka?

    Lassanai hitha giya

    https://nivadagrenchenofficial.com/collections/f77/products/f77-lapis-lazuli

    C6A1264_shadow_1080x.png
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    ලස්සනයි ඒත් මේ brand එකෙන් ගන්න එපා මචං.
    මේක ගොඩක් පරණ quartz crisis එකෙන් බංකොලොත් වෙච්ච brand එකක්..

    හොංකොං company එකක් බ්‍රෑන්ඩ් rights අරන් relauch කරලා.
    මුන් same brand එකෙන් china walai Switzerland වලයි දෙකේම හදනවලු.
    China එක swiss made stamp eka nathuwa same prices walata wikunanwalu.
     
    • Wow
    Reactions: NaiRobi

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,805
    12,733
    113
    edifice ekak sevice karala, belt replace karaganna thanak koheda hoda. soft belt ekak.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Exactly Machan.
    හැබැයි tag Heuer විතරක් නෙමෙයි longines suth පට්ටම විදියට depreciate වෙනවා. 50% විතර loss වෙනවා sticker price එකෙන්ම ගත්තොත්.
    Tag වල සෑහෙන්න super clonesuth තියෙනවා.
    Longines වල එකම දේ luxury experience එක උන්ගේ Build quality, packaging එකෙන්ම තියෙනවා. පත wood boxes, දාර size manual වගේ දේවල්.😅
    ඔව් Rolex උනත් grey market ගන්න පුලුවන් හොඳ බාන්ඩ. කෙලින්ම ගන්න බැහැනෙ ඉතිම්, waiting ලිස්ට් මගුල් තියෙනවනෙ 🥲. But AD කෙනෙක්ගෙන් නෙවෙයිනම් ගන්නෙ, වැඩි ගණන් ඒව අනිවා ගලවල movement එක check කරන්න ඕන. Daily use කරන්න ගණන් වැඩි ඒව ගන්න බැහැනෙ. නිකන් පිහි පාරක් කන්න පුළුවන් පාරෙ යනකොට 😂.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,805
    12,733
    113
    Casio agent Blink neda?
    Wimaladarma eketh wikunanna nam thiyenawa, meka middle east walin gaththa ekak. eke nam warrenty ekak thiyenawa covered till 2025, mehe ganna ekak nadda manda.
    movement eka nawathila dan awuruddak wage. battery case athi. belt eka nam diya una, daily anda awurudu ganak
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,728
    28,086
    113
    SEIKO PROSPEX Alpinist

    SPB121J1.png

    Tissot PRX Powermatic 80​

    T137.407.21.031.00_1.png

    ගැන මොකද හිතන්නෙ.

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    SEIKO PROSPEX Alpinist

    SPB121J1.png

    Tissot PRX Powermatic 80​

    T137.407.21.031.00_1.png

    ගැන මොකද හිතන්නෙ.

    Alpinist
    Overpriced
    Fakesuth thiyenawa.
    Baby alpinist eka worth meeta wadaa

    Prx
    Over hyped
    In person Try Karala balanna . Hama wrist ekakatama set wenne na.
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    SEIKO PROSPEX Alpinist

    SPB121J1.png

    Tissot PRX Powermatic 80​

    T137.407.21.031.00_1.png

    ගැන මොකද හිතන්නෙ.

    1000022031.jpg

    මෙන්න මේක ට්‍රයි කරන්න. Leather බෙල්ට් ඒකත් මේ මොඩල් එකට එනව. PRX එකේ dial එක ටිකක් පළල වැඩි නිසා මහත අතක් නැත්තම් එච්චර සෙට් වෙන්නෙ නැහැ. Tissot build quality එක සෑහෙන්න හොඳයි.
     
    • Love
    Reactions: CorD SaC