Mata wisi ganak wenne. Konde ekak dekak pahila thiyenawa. Eka wadi weida? Mekata mokakda karanna puluwan? Pahena eka nathi karanna kramayak nadda? Mehema akale konde pahenna hethu monawada?
biosil eka ganan vadi nisaa biotin eka thamai test karanna ganne, biotin 250 ta vadiya biosil eka hodai USA product ekak
mageth konde atharin pathara sudu velaa, raulath gas deka thunak sudu evaa
enavaa,net eke hoyala baluvaa konde sudu vena ekata thiyena visadhum
ethakota thamai (hair growth vitamins) kiyana eka search kare, ahala thibaa
vitamin e oluvata danavaa ethakotath konde idena eka navathinavaa kiyala
ekai vitamin gana heuve, godak google karaa heuvaa, maryland university vala research papers beluvaa, ethakota thamai dana gaththe biotin thamai
hair growth vitamin eka kiyala biotin (vitamin H), dan masa dekakata vage
idala biotin 250 eka use karanavaa davasata tablet 2 gane udetai ratai, mage
konde yana awulakuth thibba biotin gaththata passe konde yana awula nam
hari, kes pahena rawul idena eka nam thama hari prthipala na eka hariyata
balannath ba konde vavenavaa ikmanata sudu kes gas rawul gas evagema enavaa, kiyalaa thiyenne masa thunak bonna kiyalaa, biotin skin ekatath
ona vitamin ekak, mage issorith thiyana nsiaa vitamin E ekath bonavaa thava
Vitamin C ekka vitamin B evath bonavaa, kondei rawulai prathipala ave
konde yan na dan, issori kalinta vadiya adui, skin ekai face ekata nam prathipala thiyenava kiyala kiyanna puluvan dan kalinta vadiya sudui. vidde havata vadune padurata vage velaa thiyenne danhariyatama kiyanna ba
vitamin E valinda vitamin C + B valinda naththan biotin valinda skin eka
sudu une kiyala, Vitamin E C B and A skin eke pradanama vitamin,


http://www.elakiri.com/forum/showthread.php?t=1737777විනාඩි 5න් සුදු කෙස් නැති කරගන්න
![]()
සුදු කෙස් ටික කලූ කරගන්න අපේ ගොඩාක් අය බොහෝ දුක් විදිනවා ඒත් සාර්ථක ප්‍රතිඵලයක් නම් ලැබෙන්නේ නැතිව ඇති වෙළදපොළේ තියෙන නොයෙක් නිෂ්පාදනවලට රැවටිලා කෙස් ටිකක් නැති කරගෙන ඉන්නවා නම් අද ලිපිය ඔයාටගොඩාක් ප්‍රයෝජනවත් වේවි. ගෙදරදීම සාදාගත හැකි මෙම වට්ටෝරුව මගින් ඔබේ සුදුකෙස් ස්වභාවිකවම කළු කරගත හැකිවනවා සේම කෙස් වර්ධනය වේගවත් කරනවා.
හොදයි, බලමු මේ සදහා ඕනිකරන ද්‍රව්‍ය මොනවාද කියලා,
රතු ලූණු ගෙඩි 5ක්
සුදුළුණු බිකි 10ක්
ලොකුළුණු ගෙඩියක්
පොල්තෙල් මිලිලීටර් 300 – 400
කරපිංචා කොළ 10ක්
දැන් මේ ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කරගන්න එයට පොල්තෙල් එක් කරන්න. දැන් එය මිනිත්තු කිහිපයක් රත් කරගන්න. මිශ්‍රණය කළු පැහැයට හැරෙන විට ලිපෙන් බාගන්න. එය නිවුණු පසු බෝතලයකට දමන්න.පසුව ඔබ් හිසකෙස් හා හිස්කබල මත මිශ්‍රණය මෘදුව සම්බාහනය කරන්න. විනාඩි 30ක් රැදි සිටින්න.පසුව සෝදා හරින්න. මේ වට්ටෝරුව එබේ කෙස් ස්වභාවිකව කලූ කරන අතර කෙස් වර්ධනය සදහා ද උපකාරි වනවා/
source - ratagiyaaththo blog
Bump!!!konde vavena vitamin eka biotin (vitamin H), ekeka nam valin biotin thiyenava
biotin 250 man use karanne hadanne made in germany pack ekak 732 rs
venavaa, doctorsla den ekakuth thiyenavaa biosil kiyala biotin ekakma thamai
eka made in usa 3200 rs venavaa, masa thunak vage bonna ona prathipala ganna
bioten valin ikmanata konde vevenavaa, kes palen na, kes kaden na,
konde yana eka nathara venavaa,
![]()
brungamalaka kiyala thelakuth thiyenavaa ekath hodai podi bothalayak 200 rs
venavaa ekata hodata konde kalu venavaa
Oww naturally sudu wenawane kohomath. Meka nm mchn mee akalata sudu wena eka gana kiaynne.multi vitamin walata konde pahena eka adu wenawa 30-35 ayaeth. eetpasse ithin karanna deyak na
මේකා ගේ කොමෙන්ට් කියවන්න මාර ආසයිgrowing old, skin wrinkling, hair losing color, these things are inevitable..we are not vampires
Eggs and??????Eat a high protein diet. no more Grey Hair.