♦️ මේ අපාට්මන්ට් ලබයි නේද?

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,956
    13,030
    113
    ඔය ලෝබජට් ඒව කාලයක් යද්දි කෙල වෙනව බං. ඔය තියෙන තැන නම් මරු හැබැයි. සුද්දෙක්ට දීල ඉන්න පුලුවන් ඔය ඉඩ හොඳටම ඇති. ඕශන් වීව් එක තියෙන එකක් ගන්න ආසාවක් ආවා දැක්කම
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380
    113
    500 kiyanne madi ne bn, ara sofa ekak wath tiynna ida naa eke, 4tos balapan
    ගොඩක් පොඩි ද බන්
    ඔය ලෝබජට් ඒව කාලයක් යද්දි කෙල වෙනව බං. ඔය තියෙන තැන නම් මරු හැබැයි. සුද්දෙක්ට දීල ඉන්න පුලුවන් ඔය ඉඩ හොඳටම ඇති. ඕශන් වීව් එක තියෙන එකක් ගන්න ආසාවක් ආවා දැක්කම
    මේ කොතන ද බන්? මුහුද පේන හරියක් ද?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Invest karanna ne kiyanne thaama hadala na. Issara wagey neme dan kaale poddak parissamin. Mun kawada iwara karaida danna oya projects.
     
    • Like
    Reactions: Aldren

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Patta podi bn rooms 2690mm*3480mm wage. Hadala iwarai oka.
    Airbnb wage nan shape wei. Galle wala Richmond hill’s apartments hadapu ungema wadak.
     
    • Like
    Reactions: Aldren

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,690
    8,380
    113
    Maru ne bn. Owata sinnakarama aithiya hambenawada buy karaddi?
    Wena mokak da kiyanne ban ewata
    Invest karanna ne kiyanne thaama hadala na. Issara wagey neme dan kaale poddak parissamin. Mun kawada iwara karaida danna oya projects.
    Hmm
    Patta low budget 🤮
    Ow gana ekka labai ban
    Patta podi bn rooms 2690mm*3480mm wage. Hadala iwarai oka.
    Airbnb wage nan shape wei. Galle wala Richmond hill’s apartments hadapu ungema wadak.

    Photos nadda ban