දන්නේ නෑ බන්service charge?
ඔව් නේairbnb දෙන්න පුළුවන්
එක දන්නේ නෑ හරියට ඇති හැබැයිleasehold wennathi plus you have to pay monthly service charge
30ක් වගේ ඇති නේservice charge kiyada maseta![]()
මදි ද500sqft
500 kiyanne madi ne bn, ara sofa ekak wath tiynna ida naa eke, 4tos balapanමදි ද
ගොඩක් පොඩි ද බන්500 kiyanne madi ne bn, ara sofa ekak wath tiynna ida naa eke, 4tos balapan
මේ කොතන ද බන්? මුහුද පේන හරියක් ද?ඔය ලෝබජට් ඒව කාලයක් යද්දි කෙල වෙනව බං. ඔය තියෙන තැන නම් මරු හැබැයි. සුද්දෙක්ට දීල ඉන්න පුලුවන් ඔය ඉඩ හොඳටම ඇති. ඕශන් වීව් එක තියෙන එකක් ගන්න ආසාවක් ආවා දැක්කම
රාජගිරියේ වර්ග අඩියක් රුපියල් 25ක්, 28ක් වගේ වෙනවාservice charge kiyada maseta![]()
Maru ne bn. Owata sinnakarama aithiya hambenawada buy karaddi?
Wena mokak da kiyanne ban ewataMaru ne bn. Owata sinnakarama aithiya hambenawada buy karaddi?
HmmInvest karanna ne kiyanne thaama hadala na. Issara wagey neme dan kaale poddak parissamin. Mun kawada iwara karaida danna oya projects.
Ow gana ekka labai banPatta low budget![]()
Patta podi bn rooms 2690mm*3480mm wage. Hadala iwarai oka.
Airbnb wage nan shape wei. Galle wala Richmond hill’s apartments hadapu ungema wadak.