ලංකාවේ හොඳ market එකක් තියෙන වගා මොනවද . පොඩි green house එකක වගේ දාන්න හරි . හිතටත් හොඳයිනේ. හොඳ market එකක් තියෙන එකක් හැදුවම සාක්කුවටත් හොඳයි . free time එකේ බලා ගන්න.

මේවානම් පුළුවන් වෙයි මේ පැත්තේGinger
Beetle
Capsicum
Gherkin
Strawberry
Cherry tomatoes
Vanilla
මේකට දේශගුනේ case නේදGherkin is an excellent choice because of its current market![]()
පුලුවන් නම් මේ විදියට හිටවපං මිරිස්. ග්‍රීන් හවුස් වලට ගොඩක් යනවා නේ.මේවානම් පුළුවන් වෙයි මේ පැත්තේ
මේකට දේශගුනේ case නේද
ගන්ජා?Ginger
Beetle
Capsicum
Gherkin
Strawberry
Cherry tomatoes
Vanilla
පුලුවන් නම් මේ විදියට හිටවපං මිරිස්. ග්‍රීන් හවුස් වලට ගොඩක් යනවා නේ.
අම්මෝ රෑ පැල් රකින්න වෙයි . ගමේ කොල්ලෝ ඔක්කොම හඳේ ඉන්න උන් .ගන්ජා?
මොනරාගල, වැල්ලවාය ලයින් එකේ ඉතින් පොඩියට උනත් අබ, කෙසෙල් ලයින් එකක් ගහන්න පුළුවන්.අම්මෝ රෑ පැල් රකින්න වෙයි . ගමේ කොල්ලෝ ඔක්කොම හඳේ ඉන්න උන් .
green house කිව්වේ නියම විදියට නෙවේ . සත්තුන්ගෙන් බේරගන්න බෑ . මී මින්නෝ , හාවෝ , ඉත්තාවෝ , වල් ඌරො එක්ක බැරි නිසාGreenhouse wade recommend keranna ba upfront cost ekath ekka…
බුලත් , බිම් මල් නම් ගොඩක් බැහැල කරන්න ඕනේ නේද මචන් වෙනස්ම තත්ව යටතේනයි මිරිස් හොදයි මචන් බුලත් උනත් හොදයි
බිම්මල්
ඔව් හැබැයි.වැනිලා නයි මිරිස් ඉගුරු වගේ හොදයි මාත් නිකන් ආසාවට හැදුවා දලබුවෝ කොල කන්න ගත්තා එලවලු හදලා තව නයි මිරිස් වල එහෙම කොල වලට කුඩිත්තෝ කොල කොඩ වීම වගේ ආවාබුලත් , බිම් මල් නම් ගොඩක් බැහැල කරන්න ඕනේ නේද මචන් වෙනස්ම තත්ව යටතේ
එලවලු හැදුවොත් ඉතින් ගමේ ටවුමේ තියෙන එලවලු කඩ වලට ගිහින් දාන්න තමා තියෙන්නේ.වැනිලා වගේ නම් ගම්මිරිස් රබර් එහෙම ගන්න කඩ වලට ගන්න්වා කුලුබඩු කඩ වලටMewa hadala kohomada wikunanne