වගාවක් free time

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,688
    10,731
    113
    octagon
    ලංකාවේ හොඳ market එකක් තියෙන වගා මොනවද . පොඩි green house එකක වගේ දාන්න හරි . හිතටත් හොඳයිනේ. හොඳ market එකක් තියෙන එකක් හැදුවම සාක්කුවටත් හොඳයි . free time එකේ බලා ගන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,504
    168,761
    113
    එකමත් එක රටක
    මේවානම් පුළුවන් වෙයි මේ පැත්තේ


    මේකට දේශගුනේ case නේද
    පුලුවන් නම් මේ විදියට හිටවපං මිරිස්. ග්‍රීන් හවුස් වලට ගොඩක් යනවා නේ.



     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,688
    10,731
    113
    octagon
    පුලුවන් නම් මේ විදියට හිටවපං මිරිස්. ග්‍රීන් හවුස් වලට ගොඩක් යනවා නේ.




    ඉඩත් තියෙනවා . time එකත් තියෙනවා . එකයි බැලුවේ බන් .

    ගන්ජා?
    අම්මෝ රෑ පැල් රකින්න වෙයි . ගමේ කොල්ලෝ ඔක්කොම හඳේ ඉන්න උන් .
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,736
    125,536
    113
    දෙහිවල
    අම්මෝ රෑ පැල් රකින්න වෙයි . ගමේ කොල්ලෝ ඔක්කොම හඳේ ඉන්න උන් .
    මොනරාගල, වැල්ලවාය ලයින් එකේ ඉතින් පොඩියට උනත් අබ, කෙසෙල් ලයින් එකක් ගහන්න පුළුවන්.
    ගම්පොල වගේ සයිඩ් එකක ඔර්ගනික් එළවලු කරනවා දන්න උන්. සුද්දෝ කැමති.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,688
    10,731
    113
    octagon
    Greenhouse wade recommend keranna ba upfront cost ekath ekka…
    green house කිව්වේ නියම විදියට නෙවේ . සත්තුන්ගෙන් බේරගන්න බෑ . මී මින්නෝ , හාවෝ , ඉත්තාවෝ , වල් ඌරො එක්ක බැරි නිසා
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,688
    10,731
    113
    octagon
    නයි මිරිස් හොදයි මචන් බුලත් උනත් හොදයි
    බිම්මල්
    බුලත් , බිම් මල් නම් ගොඩක් බැහැල කරන්න ඕනේ නේද මචන් වෙනස්ම තත්ව යටතේ
     
    • Like
    Reactions: gamerlk

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,484
    27,022
    113
    Kandy
    බුලත් , බිම් මල් නම් ගොඩක් බැහැල කරන්න ඕනේ නේද මචන් වෙනස්ම තත්ව යටතේ
    ඔව් හැබැයි.වැනිලා නයි මිරිස් ඉගුරු වගේ හොදයි මාත් නිකන් ආසාවට හැදුවා දලබුවෝ කොල කන්න ගත්තා එලවලු හදලා තව නයි මිරිස් වල එහෙම කොල වලට කුඩිත්තෝ කොල කොඩ වීම වගේ ආවා
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,484
    27,022
    113
    Kandy
    Mewa hadala kohomada wikunanne
    එලවලු හැදුවොත් ඉතින් ගමේ ටවුමේ තියෙන එලවලු කඩ වලට ගිහින් දාන්න තමා තියෙන්නේ.වැනිලා වගේ නම් ගම්මිරිස් රබර් එහෙම ගන්න කඩ වලට ගන්න්වා කුලුබඩු කඩ වලට

    ඉඩ තියේ නම් වැටහිර ගස් ටිකක් හදලා ගම්මිරිස් වැල් යවන්න වේලපු කිලෝව 1900 gaanak
    ------ Post added on Jul 5, 2024 at 2:00 PM
     
    • Like
    • Love
    Reactions: 119© and ST.PIERRE