ඉස්සර ඉරානේ TV ඇඩ් එකක් දැක්කොත් ආසා හිතෙයි

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    උඹලට මොකක්ද බන් දුර ඈත තියෙන මුස්ලිම් රටක් ගැන පුකේ අමාරුව ? කතාව නම් බුදු දහමයි සිංහල බෞද්ධ සංස්කෘතියයි රැකගන්න. නමුත් ගෑණු කොටට අදින්නේ නැති එක එහෙම හෙන ලොකුවට උලුප්ප උලුප්ප පෙන්නවා ජීවිතේට දැකලවත් නැති මුස්ලිම් රටක් ගැන. අනේ අම්මප සිංහලු. උඹ ගැන නෙවේ පොදුවේ, අනේ මන්දා අපේ සිාංහලු

    1720112492265.png

    මේ ටික කිව්වෙ අනුමාන කරලා. වීඩියෝ එක ලෝඩ් වෙන්නෙ නෑ
    ------ Post added on Jul 4, 2024 at 10:32 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    උඹලට මොකක්ද බන් දුර ඈත තියෙන මුස්ලිම් රටක් ගැන පුකේ අමාරුව ? කතාව නම් බුදු දහමයි සිංහල බෞද්ධ සංස්කෘතියයි රැකගන්න. නමුත් ගෑණු කොටට අදින්නේ නැති එක එහෙම හෙන ලොකුවට උලුප්ප උලුප්ප පෙන්නවා ජීවිතේට දැකලවත් නැති මුස්ලිම් රටක් ගැන. අනේ අම්මප සිංහලු. උඹ ගැන නෙවේ පොදුවේ, අනේ මන්දා අපේ සිාංහලු

    View attachment 232385

    මේ ටික කිව්වෙ අනුමාන කරලා. වීඩියෝ එක ලෝඩ් වෙන්නෙ නෑ
    ------ Post added on Jul 4, 2024 at 10:32 PM
    අපිට ඕනේ හින්දා දැම්මේ බන් ඔයා තරහ ගන්න එපා සුදු
     
    • Haha
    Reactions: thomian and gamerlk

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අල්කුමේණිතුමා ඇවිල්ලා මේ ඔක්කොම වෙනස්කරා....(ඕන ම ආගමක් ප්‍රමාණයට වඩා අදහන්න ගියාම මොලේ පුකට බහින එක සාමාන්යයි) :lol:
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,651
    9,135
    113
    solution:-
    සිංගප්පුරුව වගේ රටවල් වල කෙල්ලෝ යන්නේ හෙළුවෙන්.

    ස්ත්‍රී දුෂ්කයන්ට ,මිනීමරුවන්ට ජනාධිපති සමාව දෙන රටක
    අපචාර වැඩිවෙන එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ
    .
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,109
    10,684
    113
    මට අදටත් හිතාගන්න බැරි මේ වගේ නිදහසේ හිටපු ජාතියක් , එක රැයින් තමාගේ නිදහස සම්පුර්නයෙන්ම නැතිකරගෙන ගොබ්බ ජාතියක් වෙන්න හිත හදාගත්තේ කියලා
     
    • Like
    • Sad
    Reactions: 2osama and chami_84

    thomian

    Well-known member
  • May 20, 2011
    12,825
    18,030
    113
    එළකිරි තම්බි ෂෙට් එක ට අවුල් ගිහිං :rofl:
     
    • Haha
    Reactions: 2osama

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    උඹලට මොකක්ද බන් දුර ඈත තියෙන මුස්ලිම් රටක් ගැන පුකේ අමාරුව ? කතාව නම් බුදු දහමයි සිංහල බෞද්ධ සංස්කෘතියයි රැකගන්න. නමුත් ගෑණු කොටට අදින්නේ නැති එක එහෙම හෙන ලොකුවට උලුප්ප උලුප්ප පෙන්නවා ජීවිතේට දැකලවත් නැති මුස්ලිම් රටක් ගැන. අනේ අම්මප සිංහලු. උඹ ගැන නෙවේ පොදුවේ, අනේ මන්දා අපේ සිාංහලු

    View attachment 232385

    මේ ටික කිව්වෙ අනුමාන කරලා. වීඩියෝ එක ලෝඩ් වෙන්නෙ නෑ
    ------ Post added on Jul 4, 2024 at 10:32 PM
    ඒකනෙ
    අල්ලගෙ කැමැත්ත ගැන ප්රෂ්න කරන්න උබලා මුන් කවුද
     
    • Like
    Reactions: 2osama

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,287
    12,356
    113
    Ohio, USA
    Then the cancer came.
    ඒ පිළිකාවෙ නම තමයි
    "හතේ අපේ පොත"

    ඒ රටවල ගෑණු පව් ගෝනි බිල්ලො වගේ ඉන්ඩ වෙන්නෙ මැරෙනකන්
    මේ රටේ මිනිස්සු නායකයන්ට පුක දීගෙන ඉන්න වෙන්නේ මැරෙනකං
    ------ Post added on Jul 5, 2024 at 8:34 PM

    එළකිරි තම්බි ෂෙට් එක ට අවුල් ගිහිං :rofl:
    හතේ අපේ පොතට අවුල් ගියේ ලංකාවේ සාදුලාට...
    ------ Post added on Jul 5, 2024 at 8:35 PM