වගාවක් free time

Tz4400

Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    ටී.ජේ.සී අඹ බට් පැල එන්නේ. අවුරුද්දෙන් වගේ පල දරන්න පටන් ගන්නවා. හොදට අව්ව ඔනේ. අමතර දැනුමක් ඔනේ නෑ. හොදට පොහොර දාන්න. මන් ගල්කුලම පැත්තෙනුයි, ඉබ්බාගමුවෙනුයි අක්කරේ ගනේ අරන් පැල දාලා තියෙන්නේ. ගෙඩි ආවම එක ගෙඩියක් කිලෝ එකකට ලං වෙන්න එනවා. කාබනික විදියට වැඩේ කරා නම් මාකට් එකත් හොදයි. රටකට එක්ස්පෝට් කරන්න උනත් පුලුවන්.
    Ape gedara tjc podi gahak tiye hadenne nane , gedith ne
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,572
    113
    සේදවත්ත
    ලංකාවේ හොඳ market එකක් තියෙන වගා මොනවද . පොඩි green house එකක වගේ දාන්න හරි . හිතටත් හොඳයිනේ. හොඳ market එකක් තියෙන එකක් හැදුවම සාක්කුවටත් හොඳයි . free time එකේ බලා ගන්න.
    ගංජා
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,476
    8,659
    113
    වගාව හරියටම නඩත්තු කරන්න ඕනි මචං, පොඩ්ඩක් එහෙ මෙහා උනොත් මැස්සෝ ගිහිං වැඩේ දෙල් වෙනවා...
    පොඩ්යට පටන් ගන්න, ලොකුවට වැඩේට බහිනවානම් හරියටම ප්ලැන් කරලා කරන්න.. අනික ඔක්කොමල වගේ කරන වගවලුත් කරන්න යන්න එපා.. මාර්කට් එක අඩු වෙන්න පුළුවන් ඉක්මනටම..
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,861
    22,157
    113
    Kaer Morhen
    thewitcher.com
    උබ වයඹ පළාතේ නේද? වගා කරන්න පටන් ගන්න අයට ලක්ෂ 5ක ණයක් දෙනවා. ගොවිජන එකට ගිහින් බලන්න. මගේ යාළුවෙකුත් ගත්ත. 6%ක් විතර පොලිය
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    ටී.ජේ.සී අඹ බට් පැල එන්නේ. අවුරුද්දෙන් වගේ පල දරන්න පටන් ගන්නවා. හොදට අව්ව ඔනේ. අමතර දැනුමක් ඔනේ නෑ. හොදට පොහොර දාන්න. මන් ගල්කුලම පැත්තෙනුයි, ඉබ්බාගමුවෙනුයි අක්කරේ ගනේ අරන් පැල දාලා තියෙන්නේ. ගෙඩි ආවම එක ගෙඩියක් කිලෝ එකකට ලං වෙන්න එනවා. කාබනික විදියට වැඩේ කරා නම් මාකට් එකත් හොදයි. රටකට එක්ස්පෝට් කරන්න උනත් පුලුවන්.
    මචන් අවුරුදු 3 ක් වෙනකම් ගහ හෑදෙන එක බාල වෙන නිසා ගෙඩි එන්න දෙන්න එපා කියනවා නේද?මට කිවෙ ඒ කාලෙ අතු අතු කප්පඩ්දු කරල ගහ හදන්න කියලා. ආසවට ඉඩමක් අරන් TJC ටිකකුඉ MICH මිරිසුඉ වවන්න ගත්තා දෑන් තමයි තෙරෙන්නෙ කවුරුහරි වවනවා බලන් ඉන්නකොට තියන සොමිය කරනකොට නෑ කියලා. :(
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ගම වටේ ඇවිදලා හොඳට හැදිලා තියන වර්ග මොනවද කියල බලල ඉන්න පැත්තට ගැලපෙන දෙයක් හදහන්
     
    • Like
    Reactions: sl77

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,424
    16,629
    113
    Malfoy Manor, Wiltshire, England.
    hodata kalpana karala plan karala karanna.
    godak aya green house wala cucumber, malu miris waga karanawa.
    ape gewal paththe ekek dan masa 6 kata kalin wage full green house gahala malu miris damma, first crop ekawath success une na. u atharala dala thiyenne greenhouse ekath. mulu investment ekama loss.
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,590
    941
    113
    No Place
    කළුතර පැත්තේ පොඩියට green house එකක් ගහල වවන්න පුළුවන් මොනාද මාත් IT Job එකෙන් පස්සේ කරන්න මොකක් හරි බලන්න එපැයි
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,245
    1
    2,925
    113
    owa mage gawa nam nae bun. ayi pala karandada. ube koheda ? pala ganda thanak set karala denada puluwanda balannam .
    Anuradapura bn , pala karayo loku gannan kiyanawane deliver walata ata tikak hoya gatta nm patta lesi
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,720
    3,045
    113
    Anuradapura bn , pala karayo loku gannan kiyanawane deliver walata ata tikak hoya gatta nm patta lesi
    Anuradapure dry zone ne bun. uba oya kiyana ewa try zone wawanda amaarui. ube pathata galapena boga hora ganin