Lanka Premier League - 2024 - LPL 🏆️🏏🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Colombo Strikers

    Votes: 4 22.2%
  • Dambulla Thunders

    Votes: 1 5.6%
  • Galle Marvels

    Votes: 3 16.7%
  • Jaffna Kings

    Votes: 5 27.8%
  • B-Love Kandy

    Votes: 5 27.8%

  • Total voters
    18
  • Poll closed .

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    තිසරය වගේ උන් ව අරන් මොනවද LPL ගස්සලා බලාපොරොත්තු වෙන්නේ ?
    අලුත් එකෙක්ට ගහන්න තිබ්බ. මූ දන්නේ එක පාරයි.. විසි කැත්ත වගේ ඒක වැදුනේ නැත්තනම් ලකුණු නෑ .
    ඩොමෙස්ටික් එකේවත් මුන්ව ⁣රිප්ලේස් කරලා ගහගන්න කියලා කබ්බෝ නැති නිසා. රිප්ලෙස් කරපං කරපං කිව්වට එහෙම ගන්න ලොකුවට කබ්බො බෙන්ච් එකක් නැ කියලා උබ දන්නවානේ.
     
    • Like
    Reactions: ttj

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,874
    165,655
    113
    එකමත් එක රටක
    ඩොමෙස්ටික් එකේවත් මුන්ව ⁣රිප්ලේස් කරලා ගහගන්න කියලා කබ්බෝ නැති නිසා. රිප්ලෙස් කරපං කරපං කිව්වට එහෙම ගන්න ලොකුවට කබ්බො බෙන්ච් එකක් නැ කියලා උබ දන්නවානේ.
    එහෙම නෑ බන්. මේ වගේ උන්ව replace කරන්න පුලුවන්. දැන් අර ඩොලර් ලක්ෂ 100ක් දීල ගත්තු එකාට ලකුණු 60ක් ගැහුවා.
    වෙන දාන්න උන් නැද්ද??

    මුන්ව දාන්නේ තනිකරම අදුරන කමට. යාලු කමට.
    තිසර, උදාන, ඇන්ජලෝ පෙරේරා, වනිදුගේ අයියා, ප්‍රියන්ජන්, වගේ තව දුරටත් ලංකාවට ගහන්න චාන්ස් නැති උන්ව දාගෙන වෙන එකෙක්ගේ චාන්ස් කනවා මුන්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,681
    113
    Homagama
    එහෙම නෑ බන්. මේ වගේ උන්ව replace කරන්න පුලුවන්. දැන් අර ඩොලර් ලක්ෂ 100ක් දීල ගත්තු එකාට ලකුණු 60ක් ගැහුවා.
    වෙන දාන්න උන් නැද්ද??

    මුන්ව දාන්නේ තනිකරම අදුරන කමට. යාලු කමට.
    තිසර, උදාන, ඇන්ජලෝ පෙරේරා, වනිදුගේ අයියා, ප්‍රියන්ජන්, වගේ තව දුරටත් ලංකාවට ගහන්න චාන්ස් නැති උන්ව දාගෙන වෙන එකෙක්ගේ චාන්ස් කනවා මුන්.

    ඔන්න ඉතින් එකක් කියලා වෙන උන් ගැන කියනවානේ. එහෙනම් එහෙම කතා කරමු.

    අනික චාන්ස් දිලා හැදෙන්න කොලිටි ක්‍රිකට් ගහන තැනක් යැ lpl.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,874
    165,655
    113
    එකමත් එක රටක
    ඔන්න ඉතින් එකක් කියලා වෙන උන් ගැන කියනවානේ. එහෙනම් එහෙම කතා කරමු.

    අනික චාන්ස් දිලා හැදෙන්න කොලිටි ක්‍රිකට් ගහන තැනක් යැ lpl.
    උබ කියන්නේ තිසර පෙරේරා වගේ මෙලෝ රහක් නැති එකෙක් replace කරන්න domestic එකේ මේ වෙලාවේ කවුරුත් නෑ කියලා ද ?

    අනික චාන්ස් දිලා හැදෙන්න කොලිටි ක්‍රිකට් ගහන තැනක් යැ lpl.
    LPL ගහල අමුතුවෙන් හැදෙන්න දෙයක් නෑ . හොදට කරන එකෙක්ට expose වෙන්න හොද තැනක්.
    ------ Post added on Jul 3, 2024 at 5:13 PM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,685
    1
    10,982
    113
    1000011869.jpg
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    ගොඩක් ළඟ ළඟ මෑච් යනවා නේ.

    පකිස්තාන් සෙට්නැති එකන්නම් පාඩුයි. බංගලි ඒ හිඩැස වහලා තියෙන්නේ
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,432
    113
    Banned
    මේවා පුක දීගන බලන උනුත් ඉන්නවනේ😂.පකේ ලීග් එක හොද international player කෙනෙක් නෑ.