Lanka Premier League - 2024 - LPL 🏆️🏏🏏

ජයග්‍රහණය මෙවර කාටද

  • Colombo Strikers

    Votes: 4 22.2%
  • Dambulla Thunders

    Votes: 1 5.6%
  • Galle Marvels

    Votes: 3 16.7%
  • Jaffna Kings

    Votes: 5 27.8%
  • B-Love Kandy

    Votes: 5 27.8%

  • Total voters
    18
  • Poll closed .

Walter White

Well-known member
  • Nov 20, 2019
    27,305
    84,193
    113
    දෙහිවල
    ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනු ලබන මෙරට ඉහළම දේශීය විස්සයි-20 ක්‍රිකට් ලීගය වන ‘ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ (Player Draft) පළමු අදියර අද පැවැත්වුනා.

    2024 වසරේ Lanka Premier League තරගාවලිය පැවැත්වෙන්නේ පස්වෙනි වතාවට වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම ලීගය සංවිධානය කරනු ලබයි.

    එහිදී පළමු තරගය ජූලි 1 වන දින ආරම්භ වන අතර අවසන් තරඟය 2024 ජූලි 21 දින පැවැත්වේ. කණ්ඩායම් පහක "double round-robin league තරග රටාව යටතේ පළමු වටයේ තරග කරන අතරම පසුව ප්ලේ-ඕෆ් තරඟාවලි මොඩලය සමග අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තෝරාගනු ලබයි.

    මෙවර තරග පැවැත්වෙන්නේ, කොලබ R. Premadasa, රන්ගිරි දඹුලු සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගන වලයි.

    SLC-LPL.jpg


    Screenshot_20240408_160153_Drive.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    26,231
    133,224
    113
    Los Alamos
    ලංකාවෙ කිරිකට් නම් අප්පිරියයි. නැෂනල් ටීම් එකේ එකෙක්ගෙ මුහුණත් තහඩුව දැක්කත් ඇති දවසම මූසල වෙන්න. :dull::sorry:

    ඒත් ඔන්න ත්‍රෙඩ් එකට බම්ප් කළා සහෝ. :)(y)
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    7,618
    16,485
    113
    අපේ ගෙදර
    ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනු ලබන මෙරට ඉහළම දේශීය විස්සයි-20 ක්‍රිකට් ලීගය වන ‘ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ (Player Draft) පළමු අදියර අද පැවැත්වුනා.

    2024 වසරේ Lanka Premier League තරගාවලිය පැවැත්වෙන්නේ පස්වෙනි වතාවට වන අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම ලීගය සංවිධානය කරනු ලබයි.

    එහිදී පළමු තරගය ජූලි 1 වන දින ආරම්භ වන අතර අවසන් තරඟය 2024 ජූලි 21 දින පැවැත්වේ. කණ්ඩායම් පහක "double round-robin league තරග රටාව යටතේ පළමු වටයේ තරග කරන අතරම පසුව ප්ලේ-ඕෆ් තරඟාවලි මොඩලය සමග අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක තෝරාගනු ලබයි.

    මෙවර තරග පැවැත්වෙන්නේ, කොලබ R. Premadasa, රන්ගිරි දඹුලු සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගන වලයි.

    SLC-LPL.jpg


    Screenshot_20240408_160153_Drive.jpg
    Dont care about a low buget old fags playing game 😂😂
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    27,305
    84,193
    113
    දෙහිවල

    LPL 2024 Final Squads​


    B- Love Kandy

    Pre signed and retained

    Wanindu Hasaranga, Angelo Mathews, Dushmantha Chameera, Kamindu Mendis, Andre Fletcher, Mohamed Haris

    Auction Signings

    Dinesh Chandimal (US$ 40,000), Ashen Bandara (US$ 28,000), Dasun Shanaka (US$ 85,000), Ramesh Mendis (US$ 10,000), Dimuth Karunaratne (US$ 10,000), Mohammad Hasnain (US$ 30,000), Pawan Rathnayake (US$ 5,000), Chamath Gomez (US$ 5,000), Chaturanga De Silva (US$ 30,000), Kavindu Pathirathne (US$ 5,000), Lakshan Sandakan (US$ 20,000), Sammu Ashan (US$ 5,000), Azam Khan (US$ 50,000), Salman Ali Agha (US$ 10,000), Mohammad Ali (US$ 10,000), and Kasun Rajitha (US$ 26,000).

    Colombo Strikers

    Pre- Signed and retained

    Chamika Karunaratne, Thisara Perera, Sadeera Samarawikrama, Nipun Dhananjaya, Shadab Khan and Glenn Philips

    Auction Signings

    Chamika Gunasekara (US$ 10,000), Dunith Wellalage (US$ 50,000), Rahmanullah Gurbaz (US$ 50,000), Taskin Ahmed (US$ 50,000), Angelo Perera (US$ 20,000), Shevon Daniel (US$ 15,000), Binura Fernando (US$ 55,000), Garuka Sanketh (US$ 20,000), Matheesha Pathirana (US$ 120,000), Shehan Fernando (US$ 5,000), Kavin Bandara (US$ 5,000), Isitha Wijesundara (US$ 5,000), Muhammad Waseem (US$ 20,000), and Allah Mohammad Ghazanfar (US$ 10,000).


    Dambulla Thunders


    Pre signed and retained

    Dilshan Madushanka, Nuwan Thushara, Dushan Hemantha, Pravin Jayawikrama, Mustafizur Rahman, Ibrahim Zadran

    Auction Signings

    Lahiru Udara (US$ 14,000), Akila Dananjaya (US$ 20,000), Danushka Gunathilaka (US$ 22,000), Iftikhar Ahmad (US$ 50,000), Nuwanidu Fernando (US$ 34,000), Nuwan Pradeep (US$ 36,000), Ranesh Silva (US$ 5,000), Sohan De Livera (US$ 5,000), Hazratullah Zazai (US$ 50,000), Karim Janat (US$ 80,000), Asela Gunaratne (US$ 10,000), Lahiru Madushanka (US$ 20,000), Rusanda Gamage (US$ 5,000), Mithun Jayawickrama (US$ 5,000), Ayana Siriwardhana (US$ 5,000), Sonal Dinusha (US$ 6000), Haider Ali (US$ 25,000), and Santhush Gunathilake (US$ 6,000).

    Galle Marvels

    Pre signed and retained

    Maheesh Theekshana, Bhanuka Rajapaksa, Lasith Croospulle, Niroshan Dickwella, Tim Seifert and Alex Hales

    Auction signings

    Janith Liyanage (US$ 36,000), Dwaine Pretorius (US$ 30,000), Sahan Arachchige (US$ 20,000), Lahiru Kumara (US$ 30,000), Prabath Jayasuriya (US$ 10,000), Sean Williams (US$ 20,000), Zahoor Khan (US$ 10,000), Malsha Tharupathi (US$ 25,000), Sadisha Rajapaksa (US$ 5,000), Mohomed Shiraz (US$ 10,000), Isuru Udana (US$ 100,000), Dhananjaya Lakshan (US$ 10,000), Pasindu Sooriyabandara (US$ 5,000), Kavindu Nadeeshan (US$ 5,000), Mujeeb Ur Rahman (US$ 50,000), Chamindu Wijesinghe (US$ 5,000), Jeffrey Vandersay (US$ 30,000), and Yuri Koththigoda (US$ 5,000).

    Jaffna Kings

    Pre signed and retained

    Kusal Mendis, Avishka Fernando, Charith Asalanka, V Viyaskanth, Azmatullah Omarzai, Noor Ahmed.

    Auction Signings

    Rilee Roscoe Rossouw (US$ 60,000), Fabian Allen (US$ 32,000), Dhananjaya De Silva (US$ 50,000), Pramod Madushan (US$ 20,000), Jason Behrendorff (US$ 50,000), Asitha Fernando (US$ 40,000), Vishad Randika (US$ 5,000), Lahiru Samarakoon (US$ 13,000), Eshan Malinga (US$ 5,000), Alex Ross (US$ 20,000), Ahan Wickramasinghe (US$ 5,000), Wanuja Sahan (US$ 10,000), Murvin Abinash (US$ 5,000), Arul Pragasam (US$ 5,000), Pathum Nissanka (US$ 40,000), Nishan Madushka (US$ 10,000), Theesan Vithushan (US$ 5,000), and Nisala Tharaka (US$ 5,000).
     
    • Love
    Reactions: NRTG