ඩොමෙස්ටික් එකේවත් මුන්ව රිප්ලේස් කරලා ගහගන්න කියලා කබ්බෝ නැති නිසා. රිප්ලෙස් කරපං කරපං කිව්වට එහෙම ගන්න ලොකුවට කබ්බො බෙන්ච් එකක් නැ කියලා උබ දන්නවානේ.තිසරය වගේ උන් ව අරන් මොනවද LPL ගස්සලා බලාපොරොත්තු වෙන්නේ ?
අලුත් එකෙක්ට ගහන්න තිබ්බ. මූ දන්නේ එක පාරයි.. විසි කැත්ත වගේ ඒක වැදුනේ නැත්තනම් ලකුණු නෑ .



