දබුල්ලේ ෆෝන් හොරකම උඩින් 😂🙌

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,309
    17,344
    113
    ඌ public ඕක කරන්නේ නැතුව අස්සකට එක්කන් ගියා නම් මූ දූශනේ කරන්න හැදුව කියල උන් අනිවා කියනවා. දැක්කනේ අර ලොකු එකී කිව්වා ගැහුවා කියනවා කියල.

    හොඳ වෙලාවට ඒ කොල්ලට මොලේ තියනවා තොපි දෙන්නට වඩා

    ඉතිං දැං කවුද කිව්වේ ඒකිව ඵහෙම ඵක්කන් යන්න කියලා?මම ඵහෙම කිව්වනම් කිව්ව තැන පෙන්නපන්..
     

    AnuradhaRa

    Well-known member
  • කොල්ල මුලදි නෝමල් කතා කරනව
    පස්සෙ හොදටම මල පැනල
    අරුන් කතා කරන විදියට මල පනින්න ඇති..

    කෙල්ලට වඩා මහ ගෑනිටයි බනින්න තිබුණේ
    බලපංකෝ ඒකි දාන පාට් එක
     
    • Like
    Reactions: ruchira55

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,287
    8,187
    113
    මෙහෙමයි ඔය දඹුල්ලේ දුප්පත පවුලක ඉපදිලා අමාරැවෙන් කැම්පස් ගිය දුවෙක් වෙන්න ඇති දැන් ඔන්ලයින් කැම්පස් එකේ ලෙක්වර් වලට යන්න ස්මාට් පෝන් එකක් නැතුව වෙන්න ඇති අර පොඩි ලමයත් සූම් එකෙන් ඉගෙන ගන්න වෙන්න පුලුවන් මේ පවුලම මේ වැඩේට පෙලෙබුනේ කෙල්ලගේ මූන බැලුවම හොරකමේ පාටක් පෙන්නෑ පින් පාටයි.දැන් මේ සිදිදිය අල්ලන් මේ පවුල හන්වඩු ගහන්න එපා මොකද මෙහෙම හරි හොරකමක් කරන්න රටක් ඉතුරැවුනේ දඹුලේ මිනිස්සූ උඩින්ම දිනවපු මහෛන්ද මහත්තා නිසා කියලා අමතක කරන්න එපා...

    මම රාජන්ගනේ ගමිනි ඔබට නිවන් සුව ආ වැරදුනා ඔබට ජය..
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    IMG_5738.jpeg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,377
    113
    දඹුල්ලෙ නෙවෙයිලුනෙ. ගලේවෙල "ලු". ගෑණු දෙන්නා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    අරුත් නිකන් පප්ප ගම ඉන්න ඵකෙක් වගේ..වැරුද්දක් කරා අහු වුනා පොලිසියට කෝල් කරන්න තිබ්බේ නිකන් උන්ට මහ පාරේ කෑ ගහ ගහ අපහාස නොකර..අනික මොකක්ද අර උෟ නිතරම කියන්නේ ඒකි ගවුමක් අැන්ඳ කියල කථාවක්.ගවුමක් අඳින්නේ නැතුව කෙල්ලෝ රෙද්දෙ හැට්ටේ අඳින්නද හොරකමේ ඵනකොට🤔
    කොල්ල ටිපර් වෙනකොට මට තේරුනා මූට අසහනේ කියල.
    ඌ සුදු පාටට බනිනවා. ගවුමට බනිනවා. ලස්සනට බනිනවා. ලස්සනට අඳිනවට බනිනවා. අනික කෙල්ලව ටාගට් කරනවත් වැඩියි.
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    කොල්ල ටිපර් වෙනකොට මට තේරුනා මූට අසහනේ කියල.
    ඌ සුදු පාටට බනිනවා. ගවුමට බනිනවා. ලස්සනට බනිනවා. ලස්සනට අඳිනවට බනිනවා. අනික කෙල්ලව ටාගට් කරනවත් වැඩියි.
    Uge kellta wada hora kapu eki lassanai ekai e 😂

     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,631
    6,379
    113
    රටක් මැද තනිවුන ගැහැනු හිත් ❤️ එයාට හිනා වෙන එක ඇත්තෙන්ම පව්. ආසාවල් අඩුපාඩු කියන දේවල් හැමෝටම තියනව මිනිස්සු ස්වභාවය එහෙමයි, මේ වගේ මජර රටක දේශපාලඥයො හොරා කද්දි උඩට නොඉස්සෙන අත් දඹුල්ලෙ දුප්පත් කෙල්ලෙක් වෙනුවෙන් ඉස්සෙනවා. රටක් උඩ දාගෙන ගහන්නෙ මේ අපේ සොසයිටියේ අපේම එකෙක්ට. යකෙක් වගේ පිරිමි වට කරන් බනිද්දි දැක්කද ඒ තිබුන අසරනකම 💔 නමුත් එයා කරපු වැඩෙත් කොහොමත් කැතයි, ඒත් එයාට පුලුවන් ගෑණු ළමයෙක් විදියට දෙයක් කරන් ඔයිට වඩා දේවල් ලබාගෙන සතුටින් ගත කරන්න. එයා අනිත් පාරට යමු කියුවේ ATM එකෙන් සල්ලි අරන් දෙන්න වෙන්න පුලුවන් දැනගෙන මඩ ගහන්න මේත් අපේම කෙල්ලෙක්

    හෑල්ල මේ ගාණටවත් නැත්තං වැඩක් නෑ.
    ❤️
    Patta