රටක් මැද තනිවුන ගැහැනු හිත්

එයාට හිනා වෙන එක ඇත්තෙන්ම පව්. ආසාවල් අඩුපාඩු කියන දේවල් හැමෝටම තියනව මිනිස්සු ස්වභාවය එහෙමයි, මේ වගේ මජර රටක දේශපාලඥයො හොරා කද්දි උඩට නොඉස්සෙන අත් දඹුල්ලෙ දුප්පත් කෙල්ලෙක් වෙනුවෙන් ඉස්සෙනවා. රටක් උඩ දාගෙන ගහන්නෙ මේ අපේ සොසයිටියේ අපේම එකෙක්ට. යකෙක් වගේ පිරිමි වට කරන් බනිද්දි දැක්කද ඒ තිබුන අසරනකම

නමුත් එයා කරපු වැඩෙත් කොහොමත් කැතයි, ඒත් එයාට පුලුවන් ගෑණු ළමයෙක් විදියට දෙයක් කරන් ඔයිට වඩා දේවල් ලබාගෙන සතුටින් ගත කරන්න. එයා අනිත් පාරට යමු කියුවේ ATM එකෙන් සල්ලි අරන් දෙන්න වෙන්න පුලුවන් දැනගෙන මඩ ගහන්න මේත් අපේම කෙල්ලෙක්
හෑල්ල මේ ගාණටවත් නැත්තං වැඩක් නෑ.