Mazda familia Wagon 1300 CC එන්ජින් තියන මොඩ්ල් එකේ තෙල් වැඩකිරිම කොහොමද? 850000කට එකක් සෙට් උනා 1992-1995 රෙජිස්ටර්. ෆිනෑන්ස් 775000ක් ගන්න පුලුවන්.
Toyota Corolla Wagon EE96
මේ කාර් එකේ 1300cc එන්ජින් එකක් තියේනනේ
මේකේ fuel consumption කොහොමද? දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න
1.5 Engine එකක් තියන එකකට යන එකද හොද?
කතාවක් තියනවා නේද 1.3 එකට වඩා 1.5 එන්ජින් තෙල් කරනවා කියලා
මම ඉන්න පැත්තේ කදු පල්ලම් ටිකක් වැඩී.
ubata meken ahala nam wahana ganna wenne na ban.Mazda familia Wagon 1300 CC එන්ජින් තියන මොඩ්ල් එකේ තෙල් වැඩකිරිම කොහොමද? 850000කට එකක් සෙට් උනා 1992-1995 රෙජිස්ටර්. ෆිනෑන්ස් 775000ක් ගන්න පුලුවන්.
View attachment 232597
eka amathaka una
gon katha kiyanna epa yako.FB 15 ekak ganinko