Toyota Corolla Wagon EE96

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,588
    3,454
    113
    Toyota Corolla Wagon EE96
    මේ කාර් එකේ 1300cc එන්ජින් එකක් තියේනනේ
    මේකේ fuel consumption කොහොමද? දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න
    1.5 Engine එකක් තියන එකකට යන එකද හොද?
    කතාවක් තියනවා නේද 1.3 එකට වඩා 1.5 එන්ජින් තෙල් කරනවා කියලා
    මම ඉන්න පැත්තේ කදු පල්ලම් ටිකක් වැඩී.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    Toyota Corolla Wagon EE96
    මේ කාර් එකේ 1300cc එන්ජින් එකක් තියේනනේ
    මේකේ fuel consumption කොහොමද? දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න
    1.5 Engine එකක් තියන එකකට යන එකද හොද?
    කතාවක් තියනවා නේද 1.3 එකට වඩා 1.5 එන්ජින් තෙල් කරනවා කියලා
    @PHBhagya

    මම හිතන්නෙ, එහෙම කියන්නෙ 1.3 එකට වඩා 1.5 එක පිකප් කරන්න ලේසියි
    උඩ නැගගෙන පාගන්න ඕන නෑ
    එතකොට පෑගෙන්නෙ ගානකට, තෙල් වැය වෙන්නෙ අඩුවෙන් වෙන්න පුලුවන්

    හැඹැයි, උබ වාහනේට යන්න දීල ගානට පාගනව නන් ඕක අදාල වෙන්න් නැති වෙන්න පුලුවන්

    දැන් වැග්නාර් එකෙ තියෙන්නෙ 660 එන්ජිමක්
    එක පිකප් කරොත් තෙල් බොනව, හයිවෙ 100ට යනකොට RPM එක 3000/3500 වගෙ වෙනව
    එතකොට තෙල කිරිල්ල 16/17 ට බහිනව
    70/75ට ( RPM < = 2000 )යනකොට 23/25ක් විතර කරනව
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Toyota Corolla Wagon EE96
    මේ කාර් එකේ 1300cc එන්ජින් එකක් තියේනනේ
    මේකේ fuel consumption කොහොමද?
    පෙට්‍රල් කරයි සාමාන්‍යයෙන් 10-12 town. 12-14 highway.
    මේකේ ගොඩක්ම ආවේ 1.3L 2E එන්ජිම.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,295
    8,830
    113
    @PHBhagya

    මම හිතන්නෙ, එහෙම කියන්නෙ 1.3 එකට වඩා 1.5 එක පිකප් කරන්න ලේසියි
    උඩ නැගගෙන පාගන්න ඕන නෑ
    එතකොට පෑගෙන්නෙ ගානකට, තෙල් වැය වෙන්නෙ අඩුවෙන් වෙන්න පුලුවන්

    හැඹැයි, උබ වාහනේට යන්න දීල ගානට පාගනව නන් ඕක අදාල වෙන්න් නැති වෙන්න පුලුවන්

    දැන් වැග්නාර් එකෙ තියෙන්නෙ 660 එන්ජිමක්
    එක පිකප් කරොත් තෙල් බොනව, හයිවෙ 100ට යනකොට RPM එක 3000/3500 වගෙ වෙනව
    එතකොට තෙල කිරිල්ල 16/17 ට බහිනව
    70/75ට ( RPM < = 2000 )යනකොට 23/25ක් විතර කරනව
    ඹචං rpm එක කොයි ලෙවල් එකේ තියාගත්තොද්ද හොඳම ඉකොනොමිකල් රයිඩ් එක
    1500 - 2000?
    or

    <1500?
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    ඹචං rpm එක කොයි ලෙවල් එකේ තියාගත්තොද්ද හොඳම ඉකොනොමිකල් රයිඩ් එක
    1500 - 2000?
    or

    <1500?
    වාහනෙ අනුව තමයි
    වැගනාර් නන්

    ~ 1700- 2000 වගෙ තමා නෙහ්
    1500ටත් අඩු උනොත් යන්න වෙන්නෙ නෑ, පොඩි කන්දක් තිබ්බත් අඩු ගියර් වලට පනිනව

    ආය් ටයර් ප්‍රෙසර් තියෙන්නෙ ඔන්න හරියට
    35ට අඩු උනොත් ඒත් බදනව
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,165
    6,288
    113
    බර දාලා ඇරලා යන්නෙ නැත්නම් 1.3 ඇති.
    ඕකෙ කාබියුරේටර් සහ efi model එකකුත් තියනවා efi නම් ප්‍රශ්නත් අඩුයි පවර් එකත් වැඩී.
     
    Last edited:

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    වාහනෙ අනුව තමයි
    වැගනාර් නන්

    ~ 1700- 2000 වගෙ තමා නෙහ්
    1500ටත් අඩු උනොත් යන්න වෙන්නෙ නෑ, පොඩි කන්දක් තිබ්බත් අඩු ගියර් වලට පනිනව

    ආය් ටයර් ප්‍රෙසර් තියෙන්නෙ ඔන්න හරියට
    35ට අඩු උනොත් ඒත් බදනව
    35 wedine ban..mama 30i gahanne mona car akatath ..nethnam gessenawane