මගෙම මල්ලි ගිය අවුරුද්දෙ විභාගෙ කරා, පොර කොමර්ස් කරෙ, ඉගනගත්තෙ නැහැ. ඉතිං උට සී 3ක් තියෙන්නෙ. ඕලෙවල් රිසාල්ට් එකෙ ගණිතය, විද්‍යාව ඒ, අනික්වට ඒ බී මිශ්‍රව තියෙනවා. ඒ කාලෙ අම්මල බැනලා බැනලා පාඩම් කරෙවුව නිසා ඒක ෂේප් වුණා.
විභාගෙන් පස්සෙ, රේස් පැද පැද, පාටි දදා ඉන්නව පහුගිය අවුරුද්දෙම මොකුත් කරේ නෑ. ඌව අද බලෙන්ම යැවුවා ජර්මන් ටෙක්, තේරුම් කරා දෙයක් ඉගනගෙන තියෙන්නෝනෙ කියන දේ. මිනිහා වාහන පිස්සා පොඩි කාලෙ ඉඳලා.
වැඩෙ තියෙන්නෙ උ පදින්න කැමැතියි, මජං ගාගන්න කැමති නැහැලු. හුත්ත.
මොනවද බන් පහල තුනෙන් හොඳ
German Tec / Japan Tec / University College (Ratmalana)
අනික දැන් ඔටෝමෝටිව් පැත්ත කරන එකේ අනාගතයක් තියෙනවා ද ? නැත්තං වඩා සුදුසු ක්ෂේත්‍ර තියේ නම් පොඩ්ඩක් කියහං. මේ ඌ ගිහින් මට එවුවෙ පින්තූරය.
ඌගෙ පර්සනැලැටි එක නම් පීපල් පර්සන්, සුදුයි, ලස්සනයි. උට බිස්නස් එකක් කරොත් නම් ගොඩ යන්න පුලුවන්. හැබැයි තාම මෝඩයි බන්. තාම සමාජ තෙම්පරාදුව වෙලා නැහැ.