හොඳයි ද German Tec / Japan Tec / University College (Ratmalana) ?

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මගෙම මල්ලි ගිය අවුරුද්දෙ විභාගෙ කරා, පොර කොමර්ස් කරෙ, ඉගනගත්තෙ නැහැ. ඉතිං උට සී 3ක් තියෙන්නෙ. ඕලෙවල් රිසාල්ට් එකෙ ගණිතය, විද්‍යාව ඒ, අනික්වට ඒ බී මිශ්‍රව තියෙනවා. ඒ කාලෙ අම්මල බැනලා බැනලා පාඩම් කරෙවුව නිසා ඒක ‍ෂේප් වුණා.

    විභාගෙන් පස්සෙ, රේස් පැද පැද, පාටි දදා ඉන්නව පහුගිය අවුරුද්දෙම මොකුත් කරේ නෑ. ඌව අද බලෙන්ම යැවුවා ජර්මන් ටෙක්, තේරුම් කරා දෙයක් ඉගනගෙන තියෙන්නෝනෙ කියන දේ. මිනිහා වාහන පිස්සා පොඩි කාලෙ ඉඳලා.

    වැඩෙ තියෙන්නෙ උ පදින්න කැමැතියි, මජං ගාගන්න කැමති නැහැලු. හුත්ත.

    මොනවද බන් පහල තුනෙන් හොඳ

    German Tec / Japan Tec / University College (Ratmalana)

    අනික දැන් ඔටෝමෝටිව් පැත්ත කරන එකේ අනාගතයක් තියෙනවා ද ? නැත්තං වඩා සුදුසු ක්ෂේත්‍ර තියේ නම් පොඩ්ඩක් කියහං. මේ ඌ ගිහින් මට එවුවෙ පින්තූරය‍.

    ඌගෙ පර්සනැලැටි එක නම් පීපල් පර්සන්, සුදුයි, ලස්සනයි. උට බිස්නස් එකක් කරොත් නම් ගොඩ යන්න පුලුවන්. හැබැයි තාම මෝඩයි බන්. තාම සමාජ තෙම්පරාදුව වෙලා නැහැ.

    1720425251018.jpeg
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    All of the institutes are great but have very high competition, hence, prepare for the selection test. And tell him join a garage as an apprentice. I wish your brother success in completing his education and good luck.
     
    • Love
    • Like
    Reactions: NRTG and ela

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,403
    8,881
    113
    මගෙම මල්ලි ගිය අවුරුද්දෙ විභාගෙ කරා, පොර කොමර්ස් කරෙ, ඉගනගත්තෙ නැහැ. ඉතිං උට සී 3ක් තියෙන්නෙ. ඕලෙවල් රිසාල්ට් එකෙ ගණිතය, විද්‍යාව ඒ, අනික්වට ඒ බී මිශ්‍රව තියෙනවා. ඒ කාලෙ අම්මල බැනලා බැනලා පාඩම් කරෙවුව නිසා ඒක ‍ෂේප් වුණා.

    විභාගෙන් පස්සෙ, රේස් පැද පැද, පාටි දදා ඉන්නව පහුගිය අවුරුද්දෙම මොකුත් කරේ නෑ. ඌව අද බලෙන්ම යැවුවා ජර්මන් ටෙක්, තේරුම් කරා දෙයක් ඉගනගෙන තියෙන්නෝනෙ කියන දේ. මිනිහා වාහන පිස්සා පොඩි කාලෙ ඉඳලා.

    වැඩෙ තියෙන්නෙ උ පදින්න කැමැතියි, මජං ගාගන්න කැමති නැහැලු. හුත්ත.

    මොනවද බන් පහල තුනෙන් හොඳ

    German Tec / Japan Tec / University College (Ratmalana)

    අනික දැන් ඔටෝමෝටිව් පැත්ත කරන එකේ අනාගතයක් තියෙනවා ද ? නැත්තං වඩා සුදුසු ක්ෂේත්‍ර තියේ නම් පොඩ්ඩක් කියහං. මේ ඌ ගිහින් මට එවුවෙ පින්තූරය‍.

    ඌගෙ පර්සනැලැටි එක නම් පීපල් පර්සන්, සුදුයි, ලස්සනයි. උට බිස්නස් එකක් කරොත් නම් ගොඩ යන්න පුලුවන්. හැබැයි තාම මෝඩයි බන්. තාම සමාජ තෙම්පරාදුව වෙලා නැහැ.

    View attachment 232591
    mallita kanna denna epa gedarin badaginne thiyapan
     
    • Like
    Reactions: NRTG and ela

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,741
    9,832
    113
    German tech.
    Course එක මොකක්ද කියල කියන්නනම් අදහසක් නෑ.
    ජොබ් එක ඕක වෙනව කොහොමත්. ඒත් එහෙම නොවුනත් ජීවිතේට වැදගත් වෙනවාමයි.
     
    • Love
    Reactions: NRTG and ela

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    uta overall mara look ekak saha people skill ekak thiyenne.
    kariya 19 years unata, sahenna same age kello adinawa.
    man ganan gattet na, phone eka dunna balanna.

    oka hari pattata use karot u goda
    u auto-shop ekak dammat goda mata hithune.

    wahana aran ena ganuntat free body workout ekak! 😂

    @AnuradhaRa ko bn dapanko
    ------ Post added on Jul 8, 2024 at 5:58 PM
     
    • Like
    Reactions: NRTG