Nope neOrugodawatte. This institute is a Japanese donation.
https://naita.gov.lk/contact/national-institutes/automobile-engineering-training-institute-aeti/

Meka dan Korean tech ne ?Orugodawatte. This institute is a Japanese donation.
https://naita.gov.lk/contact/national-institutes/automobile-engineering-training-institute-aeti/
German tec full time dapn. Me dawas wala intake yanawa taggala hoyala balapan gazet karalada kiyala. Yanna tikak amarui atule ekek set karaganna oneමගෙම මල්ලි ගිය අවුරුද්දෙ විභාගෙ කරා, පොර කොමර්ස් කරෙ, ඉගනගත්තෙ නැහැ. ඉතිං උට සී 3ක් තියෙන්නෙ. ඕලෙවල් රිසාල්ට් එකෙ ගණිතය, විද්‍යාව ඒ, අනික්වට ඒ බී මිශ්‍රව තියෙනවා. ඒ කාලෙ අම්මල බැනලා බැනලා පාඩම් කරෙවුව නිසා ඒක ෂේප් වුණා.
විභාගෙන් පස්සෙ, රේස් පැද පැද, පාටි දදා ඉන්නව පහුගිය අවුරුද්දෙම මොකුත් කරේ නෑ. ඌව අද බලෙන්ම යැවුවා ජර්මන් ටෙක්, තේරුම් කරා දෙයක් ඉගනගෙන තියෙන්නෝනෙ කියන දේ. මිනිහා වාහන පිස්සා පොඩි කාලෙ ඉඳලා.
වැඩෙ තියෙන්නෙ උ පදින්න කැමැතියි, මජං ගාගන්න කැමති නැහැලු. හුත්ත.
මොනවද බන් පහල තුනෙන් හොඳ
German Tec / Japan Tec / University College (Ratmalana)
අනික දැන් ඔටෝමෝටිව් පැත්ත කරන එකේ අනාගතයක් තියෙනවා ද ? නැත්තං වඩා සුදුසු ක්ෂේත්‍ර තියේ නම් පොඩ්ඩක් කියහං. මේ ඌ ගිහින් මට එවුවෙ පින්තූරය.
ඌගෙ පර්සනැලැටි එක නම් පීපල් පර්සන්, සුදුයි, ලස්සනයි. උට බිස්නස් එකක් කරොත් නම් ගොඩ යන්න පුලුවන්. හැබැයි තාම මෝඩයි බන්. තාම සමාජ තෙම්පරාදුව වෙලා නැහැ.
View attachment 232591
me eye re whatsapp kara, yaluwo ekka, laksha 2.9i bill eka. fucking dinner ekakata, foreign un set ekak ekka. awulak na thama thamange salli. e unata ban mata shock ganata. hukana salliyak eka nam. nadattu karanna amaru lifestyle walata giyama high-risk fucked up wenna.mallita kanna denna epa gedarin badaginne thiyapan
To keep your brother away from his friends, the best option is to send him overseasme eye re whatsapp kara, yaluwo ekka, laksha 29i bill eka. fucking dinner ekakata, foreign un set ekak ekka. awulak na thama thamange salli. e unata ban mata shock ganata. hukana salliyak eka nam. nadattu karanna amaru lifestyle walata giyama high-risk fucked up wenna.
anika card walin pay nokara cash pay karanne ey kiyana ekath mata prashnayak. moka unath ikmanin u wa oya yaluwongen galawanna one.
View attachment 232880


Ow bn. Mu ekawath karai da sure nahaTo keep your brother away from his friends, the best option is to send him overseas
Mn danna porakuth hitiya e kale yaluwo ekka set wela wala bahala nasthi wela hitiye (mona karalawath arungen galawanna beri una). Passe private degree ekak karanna aran ekath atharamaga nathara kara. Ita passe muwa singapore yawwa porage akkala ekathu wela. Passe hotel management degree ekak kara ehedi. Dan porata hodai, foreign lady kenek marry kale podi kollekuth innawa dan. Dawasak porama kiwwa e kale singapore apu eka thamai kiyala gaththa hodama decision eka![]()
what? his own money? 29 laks?me eye re whatsapp kara, yaluwo ekka, laksha 29i bill eka. fucking dinner ekakata, foreign un set ekak ekka. awulak na thama thamange salli. e unata ban mata shock ganata. hukana salliyak eka nam. nadattu karanna amaru lifestyle walata giyama high-risk fucked up wenna.
anika card walin pay nokara cash pay karanne ey kiyana ekath mata prashnayak. moka unath ikmanin u wa oya yaluwongen galawanna one.
View attachment 232880

Friends and Foreign Investors, a dinner. Must be Shangri-la, he spent a lot of time around those parts and port city area.what? his own money? 29 laks?![]()
Than you ban.ජර්මන් ටෙක් > NVQ
ඔටෝමෝටිව් කියන්නේ සුපිරිම ෆීල්ඩ් එකක් තනියෙම උනත් ගේමක් ගහ ගන්න පුළුවන්. හැබැයි ඉතින් ඔක්කොමට කලින් තමන් ඒකට කැමති වෙන්න ඕනේ. නැත්තම් හොටෙල් ෆීල්ඩ් එකට යවන්න ඒකත් පට්ට