TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,487
    1
    10,726
    113
    ඌ රට පනින්න යන්නෙ 31st of december වලට කලින් ,මෝඩ බ්ලොක්ගල් සිංහලුන්ට හුප්පෙ තමා 😂😂😂
    me salli dunna ekata kiyala wadak na uu thread eka bump gagaha innawa salli hambenkan :rofl:
     
    • Haha
    Reactions: negombokollo

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,833
    9,556
    113
    ඕක කතා කරලා ඉල්ලා ගන්න බලන්න ඉක්මනින්... 10 000 කියන්නේ ලොකු ගානක් නෙමේ නේ ඌ කියන දේවල් වල හැටියට.... ඩොලර් 30 නේ බන්... දවසකට ඩොලර් 500 කට වඩා හොයනවා ඇති නේ ඇඩ්සෙන්ස් වලින් ඌ[ එහෙමයි නේ කිවේ....]

    ****************

    අපිත් ඔන්ලයින් ආවේ නැති උනොත් මේකේ ඉන්න තක්කඩි අශිෂ්ටයෝ මවත් හොරෙක් කරලා නවතින්නේ .... කිරියේ උන් නඩුවත් විසදලා තීන්දුවත් දීලා අරුගේ මුලක් අගක් නැති ටය්ප් කරනා බොරු අපප්බ්‍රන්ස වලට.. 🤮 🤮
    අපිත් ඔන්ලයින් ආවේ නැති උනොත් මේකේ ඉන්න තක්කඩි අශිෂ්ටයෝ මවත් හොරෙක් කරලා නවතින්නේ - ado me case eka mokadda ban :unsure: