පොඩි කොල්ලෙක්, වයස අවුරුදු 12, ඉන්නේ රණාලේ, ඉගෙන ගන්නේ මල්වන මහා විද්‍යාලයේ.Details tika methana dapan awulak nane..
පොඩි කොල්ලෙක්, වයස අවුරුදු 12, ඉන්නේ රණාලේ, ඉගෙන ගන්නේ මල්වන මහා විද්‍යාලයේ.Details tika methana dapan awulak nane..
පිස්සුද බං උබටපොඩ්ඩක් හොයල බලන්න කියපන් සමහර විට ජනාධිපති අරමුදලෙන් දෙයි
Ela.. mam piliyandala inne.. awith ganna pluwndaපොඩි කොල්ලෙක්, වයස අවුරුදු 12, ඉන්නේ රණාලේ, ඉගෙන ගන්නේ මල්වන මහා විද්‍යාලයේ.
Ow ehe hodai gama wagey... NiskalankaiNice..e side eka shape neh ban..math geyak hoyanwa tama set une naha
එක දෙන්නේ ලෙඩ වලට විතරයි නේදමට පොඩි ස්ටෝරි එකක් මතක් වුනා.
ඔය වගේ දුප්පත්, බාගෙට ඇස් පේන ළමයෙකුට කොම්පියුටර් එකක් අරන් දෙන්න කියල ඉල්ලීමක් ආව මම දන්න කෙනෙක් හරහා. used එකක් අරන් දෙන්න හදනකොට එපා කිව්වා. ගේම් හදන හැටි ඉගෙන ගන්න ඕන කියල ගේම් ගහන්න පුළුවන් හොඳ අලුත් එකක් ඉල්ලුවා.
මම කිව්වා එහෙම එකක් අරන්දෙන්න විදිහක් නෑ කියල. පස්සෙ බුවා ජනාධිපති අරමුදලෙන් සල්ලි පාස් කරගෙන ලක්ෂ 5ක එකක් අරගත්තා කියල ආරන්චි වුනා.
පොඩ්ඩක් හොයල බලන්න කියපන් සමහර විට ජනාධිපති අරමුදලෙන් දෙයි
ගේම් හදන හැටි ඉගෙන ගන්න ඕන කියල ගේම් ගහන්න පුළුවන් හොඳ අලුත් එකක් ඉල්ලුවා
බාගෙට ඇස් පේන ළමයෙකුට
tf did i just readජනාධිපති අරමුදලෙන් සල්ලි පාස් කරගෙන ලක්ෂ 5ක එකක් අරගත්තා
mee yaka computer eka illala thiyenne game hadanna nemei.. game gahanna waggeeමට පොඩි ස්ටෝරි එකක් මතක් වුනා.
ඔය වගේ දුප්පත්, බාගෙට ඇස් පේන ළමයෙකුට කොම්පියුටර් එකක් අරන් දෙන්න කියල ඉල්ලීමක් ආව මම දන්න කෙනෙක් හරහා. used එකක් අරන් දෙන්න හදනකොට එපා කිව්වා. ගේම් හදන හැටි ඉගෙන ගන්න ඕන කියල ගේම් ගහන්න පුළුවන් හොඳ අලුත් එකක් ඉල්ලුවා.
මම කිව්වා එහෙම එකක් අරන්දෙන්න විදිහක් නෑ කියල. පස්සෙ බුවා ජනාධිපති අරමුදලෙන් සල්ලි පාස් කරගෙන ලක්ෂ 5ක එකක් අරගත්තා කියල ආරන්චි වුනා.
පොඩ්ඩක් හොයල බලන්න කියපන් සමහර විට ජනාධිපති අරමුදලෙන් දෙයි
ඉස්සර මගේ යාලුවෙක් ඔස්ට්‍රේලියාවට MSc කරන්න යන්න කියල ලක්ෂ 10ක් ගත්ත ඕකෙන්.එක දෙන්නේ ලෙඩ වලට විතරයි නේද
tf did i just read
![]()
mee yaka computer eka illala thiyenne game hadanna nemei.. game gahanna waggee
Monitor එක දුන්නදපොඩි කොල්ලෙක්, වයස අවුරුදු 12, ඉන්නේ රණාලේ, ඉගෙන ගන්නේ මල්වන මහා විද්‍යාලයේ.