දුප්පත් ළමයෙක්ට Monitor එකක්

Voldermott

Junior member
  • Mar 20, 2013
    49
    59
    18
    Details tika methana dapan awulak nane..
    පොඩි කොල්ලෙක්, වයස අවුරුදු 12, ඉන්නේ රණාලේ, ඉගෙන ගන්නේ මල්වන මහා විද්‍යාලයේ.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,597
    10,429
    113
    44
    Living in an Atom
    අපේ ඔෆිස් එකේ නම් අයින් කරපු මොනිටර් තියනවා. අගල් 19 වගේ තමා. නුගේගොඩ ට ගිහින් ගන්න පුළුවන් නම් මම ලැස්ති කරලා දෙන්නම්. මම දැන් නම් ලංකාවේ නොවෙයි ඉන්නේ. ඒත් මට ලෑස්ති කරලා දෙන්න පුළුවන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,049
    113
    සේදවත්ත
    මට පොඩි ස්ටෝරි එකක් මතක් වුනා.

    ඔය වගේ දුප්පත්, බාගෙට ඇස් පේන ළමයෙකුට කොම්පියුටර් එකක් අරන් දෙන්න කියල ඉල්ලීමක් ආව මම දන්න කෙනෙක් හරහා. used එකක් අරන් දෙන්න හදනකොට එපා කිව්වා. ගේම් හදන හැටි ඉගෙන ගන්න ඕන කියල ගේම් ගහන්න පුළුවන් හොඳ අලුත් එකක් ඉල්ලුවා.

    මම කිව්වා එහෙම එකක් අරන්දෙන්න විදිහක් නෑ කියල. පස්සෙ බුවා ජනාධිපති අරමුදලෙන් සල්ලි පාස් කරගෙන ලක්ෂ 5ක එකක් අරගත්තා කියල ආරන්චි වුනා.

    පොඩ්ඩක් හොයල බලන්න කියපන් සමහර විට ජනාධිපති අරමුදලෙන් දෙයි
    එක දෙන්නේ ලෙඩ වලට විතරයි නේද
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ගේම් හදන හැටි ඉගෙන ගන්න ඕන කියල ගේම් ගහන්න පුළුවන් හොඳ අලුත් එකක් ඉල්ලුවා
    බාගෙට ඇස් පේන ළමයෙකුට
    ජනාධිපති අරමුදලෙන් සල්ලි පාස් කරගෙන ලක්ෂ 5ක එකක් අරගත්තා
    tf did i just read

    Confused Little Girl GIF
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,844
    2,493
    113
    මට පොඩි ස්ටෝරි එකක් මතක් වුනා.

    ඔය වගේ දුප්පත්, බාගෙට ඇස් පේන ළමයෙකුට කොම්පියුටර් එකක් අරන් දෙන්න කියල ඉල්ලීමක් ආව මම දන්න කෙනෙක් හරහා. used එකක් අරන් දෙන්න හදනකොට එපා කිව්වා. ගේම් හදන හැටි ඉගෙන ගන්න ඕන කියල ගේම් ගහන්න පුළුවන් හොඳ අලුත් එකක් ඉල්ලුවා.

    මම කිව්වා එහෙම එකක් අරන්දෙන්න විදිහක් නෑ කියල. පස්සෙ බුවා ජනාධිපති අරමුදලෙන් සල්ලි පාස් කරගෙන ලක්ෂ 5ක එකක් අරගත්තා කියල ආරන්චි වුනා.

    පොඩ්ඩක් හොයල බලන්න කියපන් සමහර විට ජනාධිපති අරමුදලෙන් දෙයි
    mee yaka computer eka illala thiyenne game hadanna nemei.. game gahanna waggee
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,124
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එක දෙන්නේ ලෙඩ වලට විතරයි නේද
    ඉස්සර මගේ යාලුවෙක් ඔස්ට්‍රේලියාවට MSc කරන්න යන්න කියල ලක්ෂ 10ක් ගත්ත ඕකෙන්.

    tf did i just read

    Confused Little Girl GIF
    🤷‍♂️
    mee yaka computer eka illala thiyenne game hadanna nemei.. game gahanna waggee
    I See You Yes GIF by Chicken Shop Date
     
    • Like
    Reactions: Don GasCan