TARO ගෙ Paid Course එකේ අය ඉන්නවද??

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,032
    26,469
    113
    Kandy
    bs "පිං ඇත්තෝ විඳගනිත්වා" කියල දුන්නෙ දොබෙන් යන්න.
    මොකද උනේ බන් මම බාගයක් ඉදලා අත ඇරියා තව ටිකෙන් ලක්ශයක් දීලා 3m pages tiyena site ekak gannawa mama

    දැන් taro ද නරක මිනිහා.? කිරියෙ පොරවල් admin ගෙන් ගේම ඉල්ලුවා නේද taro ගෙ පෝස්ට් එකක් delete කරා කියලා ඒ දවස් වල.
    මෙතුමා තමා ඒ වීරයා @CorD SaC
    ------ Post added on Jul 10, 2024 at 4:23 PM
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,725
    28,086
    113
    මොකද උනේ බන් මම බාගයක් ඉදලා අත ඇරියා තව ටිකෙන් ලක්ශයක් දීලා 3m pages tiyena site ekak gannawa mama

    මෙතුමා තමා ඒ වීරයා @CorD SaC
    ------ Post added on Jul 10, 2024 at 4:23 PM
    දැන් ඒ සල්ලි මට ඕනෙ 😂
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,833
    9,555
    113
    මොකද උනේ බන් මම බාගයක් ඉදලා අත ඇරියා තව ටිකෙන් ලක්ශයක් දීලා 3m pages tiyena site ekak gannawa mama

    මෙතුමා තමා ඒ වීරයා @CorD SaC
    ------ Post added on Jul 10, 2024 at 4:23 PM
    m pages tiyena site ekak gannawa mama - article sites da?
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,833
    9,555
    113
    නෑ මොබයිල් පෝන් ස්පෙක් රෙසිපි ටෙලිපෝන් ඩිරෙක්ට්‍රි
    data scrap karla gahapu site ekak ehnum.

    mamath 1lak content damma scrap karla eka rewrite karla articles. project fail. passe terum gatha content kochra tibbath wadak na content wala keywords, standard eka nattum.
     
    • Like
    Reactions: Honey Bunch

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,032
    26,469
    113
    Kandy
    data scrap karla gahapu site ekak ehnum.

    mamath 1lak content damma scrap karla eka rewrite karla articles. project fail. passe terum gatha content kochra tibbath wadak na content wala keywords, standard eka nattum.
    Kohoma kalada manda ban buwa zip ekak dunna eka extract karanna kiyalatibbe firebase seen ekakuth tiye mam hitanne eke lankahost kiyala ekaka static pages widihata tama site eka host wenne dena zip wka 1mb wage size eka
     
    • Wow
    Reactions: baba-chuti

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,975
    1
    59,014
    113
    Mother Earth
    puduma wenna deyak na pora elakiri innawa. elakiri eken members la galawanna mara gemak dunne.

    recipt okkoma thiyenawa. online transfer kare
    එක පාරක් ඌව ඇඩ්මින් ban කරා නේද බන්. අනිවා මොකාක් හරි ලොකු හේතුවකට තමයි.
    mata refund eka hambuna ude. re wela wisthara tika dannam
    පොලිසි යනවා කිව්වම පොර බය වෙලා තමයි refund එක දුන්නේ. උට මල ඇති එළකිරි උන් එක්ක. 🙂
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,119
    1,395
    113
    bs "පිං ඇත්තෝ විඳගනිත්වා" කියල දුන්නෙ දොබෙන් යන්න.
    අපිට නම් site 1k adsense approve උනා . දාල ගියපු උන්ට සොරි තමයි. උත් පොඩ්ඩක් බුල කෙලිය තමා පස්සේ කොල්ලෝ බැනල හරි ට්‍රැක් එකට අව. තව ඕක අස්සේ අපි හැමෝටම අරින්න සෙට් එකකුත් හිටිය. උන් බය උනා අර ඔන්ටපනු කලබ් එකේ උන්ට එන බිස්නුස් නැති වේවි කියල. දෙයියනේ කියල අරු]කියපු දේවල් වලින් static ගහන්නේ කොහොමද එකේ කොහොමද power 1k කියල ඔකොම හොයා ගත්තා :cool: .
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    අපිට නම් site 1k adsense approve උනා . දාල ගියපු උන්ට සොරි තමයි. උත් පොඩ්ඩක් බුල කෙලිය තමා පස්සේ කොල්ලෝ බැනල හරි ට්‍රැක් එකට අව. තව ඕක අස්සේ අපි හැමෝටම අරින්න සෙට් එකකුත් හිටිය. උන් බය උනා අර ඔන්ටපනු කලබ් එකේ උන්ට එන බිස්නුස් නැති වේවි කියල. දෙයියනේ කියල අරු]කියපු දේවල් වලින් static ගහන්නේ කොහොමද එකේ කොහොමද power 1k කියල ඔකොම හොයා ගත්තා :cool: .
    සතයක් හරි හොයාගත්තද උගෙන්?
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,032
    26,469
    113
    Kandy
    අපිට නම් site 1k adsense approve උනා . දාල ගියපු උන්ට සොරි තමයි. උත් පොඩ්ඩක් බුල කෙලිය තමා පස්සේ කොල්ලෝ බැනල හරි ට්‍රැක් එකට අව. තව ඕක අස්සේ අපි හැමෝටම අරින්න සෙට් එකකුත් හිටිය. උන් බය උනා අර ඔන්ටපනු කලබ් එකේ උන්ට එන බිස්නුස් නැති වේවි කියල. දෙයියනේ කියල අරු]කියපු දේවල් වලින් static ගහන්නේ කොහොමද එකේ කොහොමද power 1k කියල ඔකොම හොයා ගත්තා :cool: .
    earning kohomada ban free site ekak da paid da
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    අපිට නම් site 1k adsense approve උනා . දාල ගියපු උන්ට සොරි තමයි. උත් පොඩ්ඩක් බුල කෙලිය තමා පස්සේ කොල්ලෝ බැනල හරි ට්‍රැක් එකට අව. තව ඕක අස්සේ අපි හැමෝටම අරින්න සෙට් එකකුත් හිටිය. උන් බය උනා අර ඔන්ටපනු කලබ් එකේ උන්ට එන බිස්නුස් නැති වේවි කියල. දෙයියනේ කියල අරු]කියපු දේවල් වලින් static ගහන්නේ කොහොමද එකේ කොහොමද power 1k කියල ඔකොම හොයා ගත්තා :cool: .
    dadara ponzi scam wala salli dapu ungeth anthima kathawa thama
    "api dapu gana gatta" :lol:
    ------------------------------------------------------
    meya ek account hadala thiyenneth scam eka patan gatta dawas wala. scam eka me weddi hodama hariye.. itihn scam ekath ekka hadapu fake penawane.. :rofl:
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,119
    1,395
    113
    සතයක් හරි හොයාගත්තද උගෙන්?
    aniwa.uba atha ariyada? aparade bun

    earning kohomada ban free site ekak da paid da
    mama free gaththena. free eke mokada wenne kiyala balagena hitiya.paid bun. thama hariyata rank wela na.
    ------ Post added on Jul 11, 2024 at 4:20 PM