හෙළකුරු අලුත්ම මගඩිය...

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මාත් යුස් කරන්නේ නන් නෑ තමා ඒ උනාට ඔය කතාව වැරදියි. ඕක හදපු මුල් කාලේ සිංහල ටයිප් කරන්න තිබ්බේ නෑ වෙන විදියක්.
    වින්ඩෝස් ෆෝන් වල නන් මුල ඉඳන් ම තිබුණා.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    Helakuru eken jvp eka dinawanna me para hena gemak denawa , unge voting system ekath fake ekk balan giyama.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හෙලකුරු payhere දැක්ක ගමන් දුවනවා. මලාට ඕවා දාගෙන ඉන්න සයිට් එකකට ගෙවන්නෑ. ගෙවන්න ඕනෙම උනොත් dialog genie වලින් ez cash හරහා විතරයි ගෙවන්නෙ :sorry:

    ලංකාවෙ එවුන්ගෙන් කිසිම සර්විස් එකක් ගන්න හොඳ නෑ
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    හෙලකුරු payhere දැක්ක ගමන් දුවනවා. මලාට ඕවා දාගෙන ඉන්න සයිට් එකකට ගෙවන්නෑ. ගෙවන්න ඕනෙම උනොත් dialog genie වලින් ez cash හරහා විතරයි ගෙවන්නෙ :sorry:

    ලංකාවෙ එවුන්ගෙන් කිසිම සර්විස් එකක් ගන්න හොඳ නෑ

    කවුරුවත් හෙළකුරු reverse engineer කරලා බලපු කෙනෙක් නැද්ද?
     
    • Like
    Reactions: Cenon

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,044
    2,846
    113
    වෙන නුලක් දැකල මේක හිතුනේ

    සමහරු අඩනවා තමන්ගේ පුද්ගලික තොරතුරු leak උනා කියල

    සමහරු තමන්ගේ පුද්ගලික තොරතුරු social media වල දානවා, උප්පැන්නේ ඉදන්ම leak,

    ලංකාව නම් ගොඩ ගන්න ලේසි නෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කවුරුවත් හෙළකුරු reverse engineer කරලා බලපු කෙනෙක් නැද්ද?
    එච්චර දැනුමක් තියන කවුරුත් ඕක reverse engineering කරන්නවත් ඉන්ස්ටෝල් කරගන්නෑ ෂුවර් :D
     
    • Like
    Reactions: Outlook and EKGuest

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    1720775990194.png

    helakuru eke singlish wada karanne ne hadanne kohomai
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,203
    1
    101,022
    113
    34
    Kalutara
    View attachment 232872
    helakuru eke singlish wada karanne ne hadanne kohomai
    ඔය ජරාව ෆෝන් එකට දාගත්තත් මැසිමට නම් දාගන්නේ නෑ. ඇයි යකෝ google input tools තියාගෙන ඕක දාගන්නේ?
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ඔය ජරාව ෆෝන් එකට දාගත්තත් මැසිමට නම් දාගන්නේ නෑ. ඇයි යකෝ google input tools තියාගෙන ඕක දාගන්නේ?
    google input tools singlish puluwanda
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    චෙස් වල නිති තිබ්බාට - රියල් වර්ල්ඩ් එකෙදි තමන්ගෙ පිලෙම කිවින් විරුද පිලෙ සොල්ජර් කෙනෙන්ක් එක්ක බුදියාගන්න බැ ක්යල නිතියක් නැ නෙද? ඩිසිප්ලින් - ලොයලිටි නැති අඩුකුලෙ ආමි එකක් නම් ඉන්නෙ සොරි තමයි.
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    සිරාවට බන් කීබෝඩ් ඇප් එකක් ඔච්චර ලොකු දෙයක් වෙන්නේ කොහොමද බන්. ධනිකය රගන්නේ නිකන් ඔපරේටින් සිස්ටම් එකක් හැදුව ගානටනේ, කීබෝඩ් එකක කිසිම innovative දෙයක් නෑනේ. නිකන්ම සිංග්ලිෂ් වලින් වචන ටයිප් වෙන එක විතරනේ, එකත් හරිහමන් විදියට නෑනේ තාමත්. ඕකම google එකෙන් නිකන් ඕපන් සෝස් ටූල් එකක් විදියට දීල තිබ්බනේ බන් නිකන්ම pc වලට. ඇයි බන් මෙහෙම මැජික් එකක් වෙලා තියෙන්නේ කී බෝඩ් එකක්? ඔකේ කිසිම අලුත් බිස්නස් අයිඩියා එකක් නෑනෙ. අර ඇප් එක ඕපන් කරපු වෙලේ ඉදන් තියෙන වැඩකට නැති කවි ලියන එවයි නිවුස් එන රෙද්දවලුයි විතරයි වෙනස් දෙයකට තියෙන්නේ අනේ මන්ද.
    oka data ussanawa eken