වින්ඩෝස් ෆෝන් වල නන් මුල ඉඳන් ම තිබුණා.මාත් යුස් කරන්නේ නන් නෑ තමා ඒ උනාට ඔය කතාව වැරදියි. ඕක හදපු මුල් කාලේ සිංහල ටයිප් කරන්න තිබ්බේ නෑ වෙන විදියක්.
වින්ඩෝස් ෆෝන් වල නන් මුල ඉඳන් ම තිබුණා.මාත් යුස් කරන්නේ නන් නෑ තමා ඒ උනාට ඔය කතාව වැරදියි. ඕක හදපු මුල් කාලේ සිංහල ටයිප් කරන්න තිබ්බේ නෑ වෙන විදියක්.
හෙලකුරු payhere දැක්ක ගමන් දුවනවා. මලාට ඕවා දාගෙන ඉන්න සයිට් එකකට ගෙවන්නෑ. ගෙවන්න ඕනෙම උනොත් dialog genie වලින් ez cash හරහා විතරයි ගෙවන්නෙ
ලංකාවෙ එවුන්ගෙන් කිසිම සර්විස් එකක් ගන්න හොඳ නෑ
එච්චර දැනුමක් තියන කවුරුත් ඕක reverse engineering කරන්නවත් ඉන්ස්ටෝල් කරගන්නෑ ෂුවර්කවුරුවත් හෙළකුරු reverse engineer කරලා බලපු කෙනෙක් නැද්ද?

ඔය ජරාව ෆෝන් එකට දාගත්තත් මැසිමට නම් දාගන්නේ නෑ. ඇයි යකෝ google input tools තියාගෙන ඕක දාගන්නේ?View attachment 232872
helakuru eke singlish wada karanne ne hadanne kohomai
google input tools singlish puluwandaඔය ජරාව ෆෝන් එකට දාගත්තත් මැසිමට නම් දාගන්නේ නෑ. ඇයි යකෝ google input tools තියාගෙන ඕක දාගන්නේ?
නැතුව යකෝgoogle input tools singlish puluwanda
thawa mokatada2010 idala singlish wada yakogoogle input tools singlish puluwanda
oka data ussanawa ekenසිරාවට බන් කීබෝඩ් ඇප් එකක් ඔච්චර ලොකු දෙයක් වෙන්නේ කොහොමද බන්. ධනිකය රගන්නේ නිකන් ඔපරේටින් සිස්ටම් එකක් හැදුව ගානටනේ, කීබෝඩ් එකක කිසිම innovative දෙයක් නෑනේ. නිකන්ම සිංග්ලිෂ් වලින් වචන ටයිප් වෙන එක විතරනේ, එකත් හරිහමන් විදියට නෑනේ තාමත්. ඕකම google එකෙන් නිකන් ඕපන් සෝස් ටූල් එකක් විදියට දීල තිබ්බනේ බන් නිකන්ම pc වලට. ඇයි බන් මෙහෙම මැජික් එකක් වෙලා තියෙන්නේ කී බෝඩ් එකක්? ඔකේ කිසිම අලුත් බිස්නස් අයිඩියා එකක් නෑනෙ. අර ඇප් එක ඕපන් කරපු වෙලේ ඉදන් තියෙන වැඩකට නැති කවි ලියන එවයි නිවුස් එන රෙද්දවලුයි විතරයි වෙනස් දෙයකට තියෙන්නේ අනේ මන්ද.